හෙනමගහපිය

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    බලපල්ල සිහලුනේ මට එකෙක් ඇරල ගියා‍ෙ

    දැන් විනාඩි 15 කට විතර කලින් අවුරුදු 35 - 40 ක විතර කපල් එකක් ඇවිත් පිටු 160 සීආර් පොතක් ඉල්ලුවා ගාන කීයද ඇහුව මම කීව 145 යි ගාන 125 ක‍් දෙන්න කියල සීසන් එකනෙ මම එකක් ගත්තත් ඩිස්කවුන්ට් දෙනව මූ ඔව්වගෙන් එච්චර ලාබත් නෑනෙ 130 ක් ගන්න කියල රුපියල් 2000 ක් දික්කරා ඒකරල මට 1900 ක් දෙන්නකො මම රු 30 ක් දෙන්නම් කියල අර 2000 ත් අතේ තියාගෙන සාක්කුව ඇද්ද මම 1900 කවුන්ටරේ උඩින් තිබ්බ ගෑනි ඒ එක්කම තව ස්පෝකන් ඉන්ග්ලිස් පොතක් ගැන අහනව මම ඉතින් ඒක පෙන්නුවා ඒක එපා කියල පෑනක් ඉල්ලුවා ඒකට රුපියල් 20 ක් දුන්න මුන් දෙන්න ගියා පස්සෙ අතගාල බලද්දි මට ලේ එන්නම ඇරල ගිහිල්ල

    මට පාඩුවට වඩා හරි අප්ෂට් ඕයි මිනිස්සු ඇයි මේතරම් හොර කරන්නෙ
    :(:(:(:(

    එක පොතකටත් ඩිස්කවුන්ට් දෙන්නෙ මොන පයන්නකටද බන්??? ගාන අඩුවෙන් බඩු විකුනල , ඔය විදියෙ ලොස් දෙක තුනක් වැදිච්ච් ගමන් උබ හන්තර්නෙ??
     

    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    ආ ඕක දැන් ගෑනියි මිනිහයි ඈවිල්ලත් කරන සීන් එකක් වෙලාද....?? :angry: ඕකට ගොඩක් අය එන්නේ ත්‍රී වීල් වලින්.... මාත් එක පාරක් ඔහොම පරිප්පුව කෑවා..... ඕක රස්සාවක් වගේ කරන උනුත් ඉන්නවා කියනවා...... :angry: අපේ අවධානය වෙන අතකට අරන්..... අපෙන්ම සල්ලි අරන් යන.... :angry: ඕකට මොකක්ද වචනයකුත් කියනවා..... අතේ රෝල් කරනවද මොකක්ද එකක්.... මතක නෑ..... :no:
    athe gahanawa:eek:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය ගැනිව උස්සපන්.:dull::dull::dull::dull:
    නැත්නං මිනිහට හන්දිය මැද්දේ කන පුපුරන්න එකක් දියන්.මුකුත් කියන්න යන්න එපා කාටවත්.උට බයින්න යන්නත් එපා.එහෙමම හැරිලා වරෙන්.:dull::dull::dull:


     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕක දැන් අමතක කරපන් මචං. ගිය දේ ගියා. ඕකුන්ගේ දුව මේ ලගදිලු ගොවිජන සේවා එකේ රස්සාවකට ගිහින් තියෙන්නේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol:
    mata thruneth sahenna kalpana karata passe:lol:
    kohomaa hari muta le enna arala kiyana eka nam thruna:(

    මටත් ඒ අරින කෑල්ල විතරයි තේරුනේ :sorry:

    Podi Silva - පොඩි සිල්වා;19462288 said:
    මොට්ටසෝරි ගිහින් වරෙන්
    උබටත් ඇරපු දාක තේරෙයි

    රිසල්ට් එන්වා කියනවා නේ බන්

    ඔව් :dull: නෑදෑයෝ සේරම මට අරින්න ඉන්නේ :baffled:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අඩෝ බන් මටත් ඔහොම සින් එකක් උනා මගෙනුත් ඉල්ලුවේ CR පොත් 2ක්..මට දුන්නේත් 2000ක්.එහෙන් පිටින්ම අවුල් කරනවා බන් අපේ mind එක. මු මට dimy papers 30 ක් විතර col 5 කින් ඉල්ලුවා.. මන් එක ගනන් කරන අතරේ සල්ලි අරන් ඌ මාරු..තත්පර ගානින් බන් මිස් උනේ...මාත් ක්ෂණිකව පාරට පැනලා බැලුවා...හොයා ගන්නවත් නැ බන්....:growl::growl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    :dull: ඔය වගේ සීන් එකක්ම මටත් උනාට පස්සේ තමා මම CCTV හයි කරේ....... :yes: ආයේ නෝට්ටු හොර ඒවද බලන්න පොඩි ගැජට් එකකුත් ගත්තා.... :D :P


    බඩා ට දැන් සිහි කල්පනාවත් අඩු වෙලාද ? :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා යකෝ රටේ වෙදා වෙච්චි උමත් අහු උනාද ඕකට ? :sorry: මට ඔය වගේ එකෙක් අහු වෙලා දීලා ඇරියා උගේ ජතකෙම මතක් වෙන්න :oo: සාධාරනෙන් හම්බු කරන උන්ටමයි කෙල වෙන්නේ ගිනි දීල හම්බු වෙන උන්ගේ ඒවා නම් කෙල උනාට කමක් නෑ ...කවදාවත් මචන් උන් දෙන කොලේ ලාච්චුවට දන්නා එපා උඩින් තියපන් ලොකු කොළ ගද්දි මාරු සල්ලි ඉලන්න එපා උඹේ ලච්චුවෙන්ම දෙන්න බලපන් ...ඊට පස්සේ ඌ ගියාම ලොකු කොලේ දාගනින් ඇතුලට