ආහ් කුකුලනේ...ආෆ්ට ලෝන්ග් ලෝන්ග් ටයිම්..
අදද මේ පැත්ත මතක් උනේ කුකුලෝහ්..... අපි නම් පල්සර් ක්ලබ් ට්රිපත් ගියා.....!! 
මේ යුරාජ්............
/\
((.))
/\
යුරාජ් එකම පොස්ට් එක හැම ත්‍රෙඩ් එකේම දදා යන්නේ නෑ..........
ඔයත් යුරාජ් වගේ වෙන්න
මම ලිදේ කියහංකෝ ඉතින්.....!! 
මූ හද්ද වන්නියේ ඉන්නේ.... අනුරාධපුරේ......
![]()
අර පොඩි ලයිට් ටික සෙට් කරලා ඇති ඔන්න මාමටත් ඕනා ඕක සෙට් කර ගන්න
නෑ බං ඒක ඩිසයින් එකක් තියෙන්නේ.... ඒ මුලු ඩිසයින් එකම පත්තු වෙනවා..... ග්ලෝ වෙනවා නම් නෙවේ අනිවා.... මොකද මම බයික් එකේ හෙඩ් ලයිට් ඕෆ් කරන් ගිහිල්ලත් බැලුවා මුගේ හෙල්මට් එක මගේ ලයිට් එලියට ග්ලෝ වෙනවද කියලත්.... 

customers lawa ohoma exposed karana eka hari da?
රවි අයියා ඈඩ්‍රස් එක ඉල්ලුවා..... දුන්න හොදේ.....!! 
අදද මේ පැත්ත මතක් උනේ කුකුලෝහ්..... අපි නම් පල්සර් ක්ලබ් ට්රිපත් ගියා.....!!
![]()

ආහ් කුකුලනේ...ආෆ්ට ලෝන්ග් ලෝන්ග් ටයිම්..
ඔයා ටැන්කි හොයන්න නන් ට්‍රිප් එකක් ගියා කියලා මම දන්නවා![]()
ඔයා ටැන්කි හොයන්න නන් ට්‍රිප් එකක් ගියා කියලා මම දන්නවා![]()
ඒ ටැන්කි හදන්න නම් ඩොටේට ට්‍රිපක් ගියා.....!! 
ජන්තු අයියා;19574722 said:මම මේ ලගදිත් උබව ත්‍රෙඩ් එකේ මතක් කළා පේන්න නැති නිසා....
කට වහපන් මාමේ..... පස්සට කියවන් ගියොත් අපි ඉවරයි....!! 
පව් බන් මම හිතුවේ පොර 8 වගේ දීලා අනිත් ටිකට discount දාගෙන අලුත් tank එකක් ගනී කියලා පව් bajjaj customer care නංගි පොරව අන්දලා
ඩේවිඩ් පීරිස් එක අපේ බාප්පගෙයෑ බං එහෙම දෙන්න......!! 
ජන්තු අයියා;19574722 said:මම මේ ලගදිත් උබව ත්‍රෙඩ් එකේ මතක් කළා පේන්න නැති නිසා....

/\
(.)
/\
මේ ඉන්නෙ බරිදු
බරිදුට තියෙන්නෙ චුචුකි බයික් එකක්
බරිදු බයික් එකට ගොඩක් ආසයි.ලෙඩ ඇත්තෙම නෑ කියල තමා කියන්නෙ
ඒත් ආන්ටිල යූ ටර්න් ගහද්දි බ්රේක් අහුවෙනව ටිකක් හොරයි කියල තමා මටනම් තේරුනේ
මොනව උනත් බරිදු හිත හොද මනුස්සය
ඔයාලත් බරිදු වගේ වෙන්න

රවි අයියා ඈඩ්‍රස් එක ඉල්ලුවා..... දුන්න හොදේ.....!!
![]()
dan itin mage awasane
gedarata monawa ewai da danne na
කට වහපන් මාමේ..... පස්සට කියවන් ගියොත් අපි ඉවරයි....!!
![]()