machan meheda work karanne. kohomda career path eka hadagaththe. poddak visthara tikakkiyanna. thanks
මුලින්ම වර්ක් කලේ මෙහෙ අයම වැඩ කරන UK කම්පනි එකක මචන්.මෙහෙ බ්‍රාන්ච් එකක් තිබ්බ.දැන් ෆුල්ටයිම් ෆ්‍රී ලාන්සින්. CG ඉතින් මචන් ලොකු පරාසෙක විහිදෙන දෙයක්.මෙහෙමයි ඔයා ඔක්කොම ඕවරෝල් ඉගෙන ගන්න (animation,modeling,texturing,lighting,rendering etc....2D නම් illustraion,animation,designing etc.....VFX නම් ඒ පැත්තෙනෙ කරන්න )
තමන්ගෙ portfolio එක හොදටම තියාගන්න මචන්.මොකද උබ මොන ඩිග්‍රි ගහල උන්නත් ස්ටුඩියෝස් ගනන් ගන්නෑ උබගෙ portfolio එක උන්ගෙ ස්ටෑන්ඩර්ඩ් එකට නැත්නම්.ILM, UBISOFT, PIXAR, WETA etc ඔක්කොම බලන්නෙ මචන් portfolio එක තමා.හයර් කරන්නෙත් ඉතින් සුපිරිම වැඩ්ඩො ටික තමා

ලොකු තරගයක් නම් ඉතින් තියෙනව මොකද ක්‍රියේටිවිටි එකට සීමාවක් නෑනෙ
මොනදේ කලත් හරියටම කරල ඉස්සරහට යන්න


good luck macho.