You spoke to your CRUSH for the first time. Share your experience.

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ay machan dabulle mata class yanna colombo enna ba da ??? :eek::eek::eek:

    umbata wayasa 26i kiwwa neda? umba AL kerena kaale ,e kiyanne 2007.2008 wage..e kale koheda yako dambulle ewunt FB :lol::lol::lol: anika umbe cousin malli kenekge FB ekak...:lol::lol: e kale lankawe un wadiya FB kiyanne mokakda kiyalath danne nathuwa athi..:(:(:( anyway umbe ara akkage story eka hari wenna athii,,eth umba inna place,nam ,gam okkoma wenas kerela apiata kiyanna atte..:lol::lol:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    WTF yako !!!!.... :lol::lol::lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    අව්රුද්දක් විතර msg කරා.. එක පාරක් පාරේ හම්බෙලා කතා කරා, කතා නොකර බැරි නිසා.. ඊට පස්සේ දවසක් ෆෝන් එකෙන් කතා කරා විනාඩි 2ක් විතර..

    ඔයිට පස්සේ මාස දෙකකින් විතර යාලු උනා.. msg කරපු අව්රුද්දට කෙල්ල ගැන හැමදේම දැනගත්ත..

    අහබු හමුවීම් හරිම සොදුරුයි මචං.. :love:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Crush number 2 - මෙයාව දැක්කේ පාරේදී.. මාසෙකට දවස් 10 ක් 15 ක් වත් මුනට මුණ සෙට් වෙනවා. ගෑනු ළමයත් ලස්සන නිසා මම හම්බවෙන හැම දාම ලඟින් යද්දී කට කොනකින් පැණි හිනාවක් දාගෙන ඉන්නවා. එක දවසක් මම අහක බලන් හිටිය දවසක එකී මගේ මුණ දිහා බලාගෙන යනවා එකපාරටම දැක්කා. මාත් හනික යමන් පුල්ලි ගොනෝ කියලා ටික දුරක් පස්සෙන් ගියා. නම ඇහුවත් බිම බලාගෙන ගියේ.. මාත් එක්ක කතා කලේ නෑ.. ඊළඟ දවසේ එයා තව කොල්ලෙක් ගේ අතින් මන් ඉස්සරහින් ගියා මට පේන්න වගේ.. එකත් ඉවරයි :baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    hehe maru katha tikak:lol:;)

    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:

    :lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හය්යෝ මට වෙච්චි සීන් එක.

    ඒක ඒ ලෙවෙල් කරන මුල් කාලේ 9 වසර නංගි කෙනෙක්ගෙන් අහන්න ගිහින් වෙච්චි සීන් එකක්.

    අපි ඉන්නෙ පල්ලෙහා තට්ටුවෙ පන්තියෙ. ඒ ලමය උන්නෙ එහා පැත්තෙ බිල්ඩිමෙ දෙවෙනි තට්ටුවෙ. ඉතින් අපි පල්ලෙහා ඉදන් උඩ ඉන්න නන්ගිල දිහාවට සෙවල පෙරනව. අපිට මුකුත් පෙනෙයි කියල විනය බාර සර් බැල්කනියෙ තාප්පයක් බැදල තිබ්බෙ. අපි ජින්ජි හුටං බලනව කියල.

    දවසක් ඒ කෙල්ල පඩි පෙල බහිනකම් මුල රැකල ඉදල පොල්ලෙන් ගහන්න වගේ " නන්ගි මම ඔයාට ආදරෙයි" කියල කිව්ව. එච්චරයි වචන හිර උන. මේකි පණ කඩන් උඩට දිව්ව.

    පස්සෙ දන්නෙ ඒකිට ඒ වෙත්දි ගමේ එකෙක් කොක්ක ගහන් ඉදල. පස්සෙ යාලුවෙක් අතේ කිය එවල තිබ්බ.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    මගේ කතාවක් නම් නෙමෙ. යුනි එකෙ යාලුවෙක්. කෙල්ලෙක්ට බැහැල ට්‍රයි. අපි ඉතින් අපාය සහය මිත්‍රයො වශයෙ උදව් කරන්න එපැයි. ගොඩේ ඉන්න වෙලාවක් බලල ගියා. එදා උගෙ උපන් දිනෙ කියල බොරුවකුත් හදාගත්ත. ගිහින් කෙල්ල හිටපු මේසේ ඉදගෙන අපිට පාටියක් දෙන්න කියල සෙට් උන්න යෝගට්. ඉතින් සද්භාවය දැක්වීමක් විදියට ඒ මේස් හිටිය අයටත් එක්කම ගම්මු කියල ගෙනාව කෙල්ලටයි යාලුවටයිත් යොගට්. යොගට් එක දීල මු කියපි "නංගි මගෙ නම නිමිල" කියල. ගත් කටටම මේකි කියපි "නිමිල නම් අය්යෙ පත්තු කරගන්න" කියල. අපි යෝගට් කාල ආව. මොනව උනත් ඌ හොද පොර අපි ඕක මතක් කරාට පරපුර මතක් කරන්නෙ නෑ ඌ අපේ.
     
    • Like
    Reactions: vinura kithmal

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ කතාවක් නම් නෙමෙ. යුනි එකෙ යාලුවෙක්. කෙල්ලෙක්ට බැහැල ට්‍රයි. අපි ඉතින් අපාය සහය මිත්‍රයො වශයෙ උදව් කරන්න එපැයි. ගොඩේ ඉන්න වෙලාවක් බලල ගියා. එදා උගෙ උපන් දිනෙ කියල බොරුවකුත් හදාගත්ත. ගිහින් කෙල්ල හිටපු මේසේ ඉදගෙන අපිට පාටියක් දෙන්න කියල සෙට් උන්න යෝගට්. ඉතින් සද්භාවය දැක්වීමක් විදියට ඒ මේස් හිටිය අයටත් එක්කම ගම්මු කියල ගෙනාව කෙල්ලටයි යාලුවටයිත් යොගට්. යොගට් එක දීල මු කියපි "නංගි මගෙ නම නිමිල" කියල. ගත් කටටම මේකි කියපි "නිමිල නම් අය්යෙ පත්තු කරගන්න" කියල. අපි යෝගට් කාල ආව. මොනව උනත් ඌ හොද පොර අපි ඕක මතක් කරාට පරපුර මතක් කරන්නෙ නෑ ඌ අපේ.

    :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මගේ කතාවක් නම් නෙමෙ. යුනි එකෙ යාලුවෙක්. කෙල්ලෙක්ට බැහැල ට්‍රයි. අපි ඉතින් අපාය සහය මිත්‍රයො වශයෙ උදව් කරන්න එපැයි. ගොඩේ ඉන්න වෙලාවක් බලල ගියා. එදා උගෙ උපන් දිනෙ කියල බොරුවකුත් හදාගත්ත. ගිහින් කෙල්ල හිටපු මේසේ ඉදගෙන අපිට පාටියක් දෙන්න කියල සෙට් උන්න යෝගට්. ඉතින් සද්භාවය දැක්වීමක් විදියට ඒ මේස් හිටිය අයටත් එක්කම ගම්මු කියල ගෙනාව කෙල්ලටයි යාලුවටයිත් යොගට්. යොගට් එක දීල මු කියපි "නංගි මගෙ නම නිමිල" කියල. ගත් කටටම මේකි කියපි "නිමිල නම් අය්යෙ පත්තු කරගන්න" කියල. අපි යෝගට් කාල ආව. මොනව උනත් ඌ හොද පොර අපි ඕක මතක් කරාට පරපුර මතක් කරන්නෙ නෑ ඌ අපේ.

    yaluwantamai wenne :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.......
    මගේ කතාව සම්පූර්ණයෙන් කියන්න ගියොත්......ඒක ලොකු ඉෂූ එකක් වෙයි...මොකද ඒකෙ යටින් යන්නේ මේ රටේ අදුරු දේශපාලන යුගයක් නිසා.....අනික ඒකේ දිනීම් වලට වඩා පැරදීම් වැඩියි. මගේ කිට්ටු ම මිත්‍රෙයා, එළකිරි එකෙත්, අසම්පූර්ණ සහ සංක්ෂිප්තව ඔය කතාව දන්නවා. කතාව නවකතාවක් වන නිසාත්, ලියන්න කාලය මදි නිසාත් නොලියමි.

    නමුත් ඒකෙන් ඉතිරි වුණ වේදනාව තාම ආත්මයෙ පතුලේ අැනිච්ච කටුවක් බව නම් කියමි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ඒ කටුව එලියට ගන්න විදියක් ඇත්තෙම නැද්ද බ්‍රෝ:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,783
    113
    ගෙදර/බෝඩිමේ
    හ්ම්.......
    මගේ කතාව සම්පූර්ණයෙන් කියන්න ගියොත්......ඒක ලොකු ඉෂූ එකක් වෙයි...මොකද ඒකෙ යටින් යන්නේ මේ රටේ අදුරු දේශපාලන යුගයක් නිසා.....අනික ඒකේ දිනීම් වලට වඩා පැරදීම් වැඩියි. මගේ කිට්ටු ම මිත්‍රෙයා, එළකිරි එකෙත්, අසම්පූර්ණ සහ සංක්ෂිප්තව ඔය කතාව දන්නවා. කතාව නවකතාවක් වන නිසාත්, ලියන්න කාලය මදි නිසාත් නොලියමි.

    නමුත් ඒකෙන් ඉතිරි වුණ වේදනාව තාම ආත්මයෙ පතුලේ අැනිච්ච කටුවක් බව නම් කියමි.
    kiyapiya aiye :dull:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    mage 1st crush ekath ekka nam mama kawadaawath thawama kathaa karala na ne :( eth itin mage yaaluwo nisa mama ekigen ahagena nam tiyenawa :lol:
    eth ada wena thuru kathaa karala na fb walin wath :baffled::no:
    meke katha tika baluwahama maru gatiyak tiyenawa ne bng,eh sundra podi kaale mathak una sinhalu :love:
    dan issara wage nemei
    api OL/AL karana dawas wala kellek ekka kathaa karanna guu bayay
    ekata ada kaale hadena un hane ambee :oo::dull:
     
    • Like
    Reactions: MNV

    onna ohe kiyala daaana kibula aye :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mage 1st crush ekath ekka nam mama kawadaawath thawama kathaa karala na ne :( eth itin mage yaaluwo nisa mama ekigen ahagena nam tiyenawa :lol:
    eth ada wena thuru kathaa karala na fb walin wath :baffled::no:
    meke katha tika baluwahama maru gatiyak tiyenawa ne bng,eh sundra podi kaale mathak una sinhalu :love:
    dan issara wage nemei
    api OL/AL karana dawas wala kellek ekka kathaa karanna guu bayay
    ekata ada kaale hadena un hane ambee :oo::dull:

    අද යාලු වුණා.:)
    හෙට මීට් වුණා.
    9.gif
    ;)
    අනිද්දා රූම් ගියා.:sorry::baffled: