mekath pyramid seen wage neda yanne ? kalekata kalin ekek awa mageth brain wash karanna ,
උබ පිරමිඩ් කියල කියන්නේ ගෙවල් වලට ඇවිත් හෝ සෙමිනාර් පවත්වා කරන ජවාරම් වලටද බන්...අර 60000 බඩුවක් අරගෙන එයිට පස්සෙ දෙන්නෙක් සෙට් කරන්න කියන්නේ




mekath pyramid seen wage neda yanne ? kalekata kalin ekek awa mageth brain wash karanna ,




උබ තාම මන් අහපු එක ප්රශ්නෙකටවත් උත්තර දුන්නේ නෑ....උබ රිව්ශෙයර්ස් සයිට් ගැන විස්තරයක් දාපන්...ඒ සයිට්වල වෙන සිස්ටම් එක..
..උබ දන්න විදිහට කියපන් අපි හැමෝටම දැන ගන්න....එතකොට අපි පිලිගන්නම් මූ කරන්නෙ වැරදි වැඩක් කියලා..
.නැත්තම් උබ ගැන අපිට හිතා ගන්න පුලුවන් කියලා....
![]()
.. 130% retrun ekak denna puluwan moken da kiyapan issellama ..
anika continues denna puluwan deyak ?.. as well as business eke hemotama denna puluwan deyak ? uba danne nettam google eke gahala balapan revi share gena... 






lankawe inna horu gena dann neh wage.. best life, panaroma, lumins ads owath eka kalekadi apu mee wagema jalbari business thama.. ewa karapu un rateth neh .. ubalage wage harak ge salli aran penala gihin.. 
අනිවා මචන් අපිත් ඔවා කාලා වතුර බියුවා උපරිම ඔවා දුවන්නේ මාස තුනක් නැත්නම් හතරයි
එත් මචන් මෙහෙම බැන්නට වැඩක් නැ මෙවා මුන්ට තෙරෙන්න කරලම බලන්න දීපන්
මොලයක් කියලා නාමයක් හරි තියෙන එකෙක් නම් තෙරෙන්න ඕන 130%ක රිටන් එකක් දෙන්නෙ උන් අපෙ සල්ලි වලින් මොකක් කරලාද කියලා..
බැන්කුවත් 20% වඩා දෙන්නේ නැ...
ඒ බැරි කමට නෙමේ. ලොකු ගනන් රිටන් එකක් දෙන්න්න ගියාම බිස්නස් එක ලොන්ග් ටම් රන් වෙන්නේ නැ...
මොට්ටයෝ ටිකක් සෙට් කරන් කොහොමත් ඔය බිස්නස් එක පටන් ගන්නවා අපි මෙතන මොකක් කිව්වාත්.


ටිකක් කල් ගියම දුවන් එවි මෙතනටම දාපු සල්ලි ගන්න බැ ... ගන්න ක්රමයක් කියලා දිපන් කියලා... 


කියලා වැඩක් නැ මචන් ...මොලයක් කියලා නාමයක් හරි තියෙන එකෙක් නම් තෙරෙන්න ඕන 130%ක රිටන් එකක් දෙන්නෙ උන් අපෙ සල්ලි වලින් මොකක් කරලාද කියලා..
බැන්කුවත් 20% වඩා දෙන්නේ නැ...
ඒ බැරි කමට නෙමේ. ලොකු ගනන් රිටන් එකක් දෙන්න්න ගියාම බිස්නස් එක ලොන්ග් ටම් රන් වෙන්නේ නැ...
මොට්ටයෝ ටිකක් සෙට් කරන් කොහොමත් ඔය බිස්නස් එක පටන් ගන්නවා අපි මෙතන මොකක් කිව්වාත්.
ටිකක් කල් ගියම දුවන් එවි මෙතනටම දාපු සල්ලි ගන්න බැ ... ගන්න ක්රමයක් කියලා දිපන් කියලා...

කුප්පිය ඩොට් එල්කෙ එකේ තාමා මු ඉන්නෙ.. එකෙ තමා විස්තරෙ දලා තිබ්බෙ සයිට් එක ගැන ..

මචං, මේක ටිකක් නැගල යන Subject එකක් වගේ නේද? අපිටත් කියල දෙනවද මොකක්ද මේ රෙව්සෙයාර් කියන්නෙ කියල. මම HYIP වල සල්ලි දාල කෙලවගෙන තියෙනවා. මේකත් ඒ වගේ ජිල්මාට් එකක්ද?

මචං ඔය හයිප් කියන්නේ මොකද්ද?
මු කියන රිව් ශෙයා කියන්නේ මොකද්ද බන්.
මේකේ කියන කුප්පියද මොකද්ද එකේ ලින්ක් එක දියන්කෝ බන්. ප්ලීස් මම ගුගල් ගහල ගියා බන්. යන්නේ ටියුට් තියන සයිට් එකකට බන් එකේ මු කියන දේවල් නැහැනේ![]()

HYIP කියන්නෙ HIGH YIELD INVESTMENT PROGRAM, අපි දාන ගාණට වඩා ලොකු ගාණක් අපිට දෙනව.
උදාහරණයක් ගත්තොත්
$100 දානවනම් $500 දෙනව. (සතියකින්, දෙකකින් වගේ)
කුප්පිය ගැන අහල තියෙනවා. ගූගල් කරන්න. හොයාගන්න පුළුවනි.
allrights රිප්ලයි එකක් දේවිද දන්නෙ නැහැ අහපු දේට.![]()
අහපුවට උත්තර දීපන් බන්. නිකම් පොන්නයෙක් වගේ මාරු වෙලා යන්නේ නැතිව
![]()

eeth uba wage thuppahi third class anatha ekek nemei.. anika aluth awurudda labala dewani dawase ubage ammagen patan ganna mata ona neh.. nettam uththara denna thibba ubage ammage idan ma... 
uba hithuwada mama elakiri enne ubage dewal walata answer karannama kiyala..
mata ona nam uba reply karanwa nettam nikan innawa... ubata weda nethi unata mata thiyeanwa ...mata ona welata offline yanawa ona nam online enawa..මචන් සිරාවට කියපන් උබ ගීක් එකේ හිටපු සුපුන් නේද? no
තිස්සමහාරාමේ නේද ගෙවල්. no
මචන් මට කියපන් මේ රිව් ශේයදා මොනවද කියන්නේ මොකද්ද බන්. ඕකෙන් මොකද්ද වෙන්නේ.click here
ඔය වගේ වෙන සයිට් තියනවද බන් ona tharan thiyenawa
නැත්නම් මේ යකාද මේක ඉස්සෙල්ලම පටන් ගන්නේ.. lankawe mee business model eka(reveshare) meeta kalin karanawa dekke neh... for me this is first time in this model ...
උබ මේවා කරලා සල්ලි නැති කරන් තියේද?
no..mama e-money beginner kenek nemei
මේවට උත්තර දීපන් මචන් ප්ලීස්. මට මේක හෙනම අවුල් සබ්ජෙක්ට් එකක්
ow ahala thiyena question walinma therenawa![]()
මචන් ඔය හයිප් ලින්ක් එකක් දෙකක් pm කරපංකෝ.
හරි බන් කුප්පිය අහු උනා. කුප්පිය.lk එක නේද බන්. එක පට්ට සයිට් එකක්නේ බන්. මේ එලකිරිය වගේම එකක්. තැන්ක්ස්.



.. site danneth neh forum danneth neh...
@allrights,
ඇයි මචං උඹ මම අහපු එකට උත්තරයක් දෙන්නෙ නැත්තෙ? mam ubata ans dennama ona kiyala bedila neh ..mage wedath ekka free time awama thama replies denna puluwan .. ubata hadassi athi.. eth mata ehema ekak neh bn..
ලොකු, අමාරු දෙයක් නෙමෙයිනෙ ඇහුවෙ. ow wenna athi..
උඹ මචං මුලින් දීලා තියෙන ටෝක්ස් ඇහුවම මට හිතුනෙ උඹ රෙව්සෙයාර් කාල වතුරත් බීල කියල. අනේ මන්ද මට වැරදිලාද, නැත්තම් උඹ අපිව ගොනාට අන්දලාද, නැත්තම් වෙන අහවල් එකක්ද දන්නෙ නැහැ. ubawa gonata andala mata monada lebenne
කොහොමත් උඹ අර ඩයල් එකගෙ FB ලින්ක් එක දුන්න එකනම් වටිනවා. මමත් උගේ friend කෙනෙක් වෙලා බැලුව පොඩි search පාරක් දාල. සිංහලෙන්ම දාල තිබුණ නිසා මෙන්න මේ ටික මට තේරුණා. hoyapu eka gena sathutui..
මෙන්න මෙහෙමයි ඌ කියල තිබුණේ.
MyTrafficAdsPay කියන්නෙ investment කරන තැනක් නෙමෙයි. අපි Advertising Platform එකක්. අපේ Service එක ඔයාලට Advertising Space ලබාදෙන එක. අපි කොහෙවත්, කාටවත් පොරොන්දු වෙලා නැහැ, දෙන්නෙත් නැහැ ඔයාලගෙ සල්ලි වලට මෙච්චර return එකක් දෙනව කියල හරියට බැංකු කරනවා වගේ.
110%-130% කියල තියෙන්නෙ, ඔයාලට ලැබිය හැකි උපරිම ලාභාංශය. මේක අපි පොරොන්දු වෙන්නෙ නැහැ, මොකද මේක Revenue Sharing එකක් මිසක් Investment එකක් නෙමෙයි. (නොදැන කොටු ගහන්න එපා සහෝ grin emoticon )
ඔයාල Advertisement Package අරගත්ත ගමන් අපි අපේ service එක දෙනව. ඒ කියන්නෙ ඔයාලට Advertisement credit අපි දෙනව. මේකම තමයි හුඟක් Advertising Platform කරන්නෙත්. අපෙයි එයාලගෙයි වෙනස වෙන්නෙ, අපි බිස්නස් එකට ලැබෙන ලාභය බෙදනවා අපේ Clients අතර.
ඔයාල කවුරුහරි හිතන් ඉන්නවනම් අපි ඔයාලගෙ Investment ගන්නව කියල කරුණාකරල එකතුවෙන්න එපා. ඔයාල කවුරුහරි හිතන් ඉන්නවනම් මේක Financial Platform එකක් කියල කරුණාකරල මතක තියාගන්න මේක Advertising Platform එකක්. ඔයාල හැමෝම අපිට අපේ Clients ල.
ona deyak kiyanna puluwan ...
මට තේරුණ විදිහට උඹ කොහෙන්හරි නැට්ට පාගගෙන පිස්සෙක් වගේ දඟලනව. අනේ මන්ද බං.
ow netta pegila .. ekaneh benum ahagenath replies gahanne..uge baila hodai ubalata
250$ share ekata maaseta 20$ wage gewapu advertising (not reveshare) platform wetune .. LOL ganan puluwan nam thaniyama hadala hoya ganin % gaana... eeta passe dan oluwak thiye nam hitala balapan oya kiyana rate eka gewanna puluwan kochchara podi kalayak da kiyala ...
ubath down line members tikak hoya ganna hita genada oya acc eka hadan awe meeta dawas 4kata withara kalin . pawu bn ubath..
kiriye haawo innawada kiyala balapan ..
mechchara mam kiyalath okata salli danna kemathi un ubata set wunoth ubage welawa hodai ...
![]()