Exam එකේදී උත්තර පාට කරන්න ඕන පැන්සලෙන්ද පැනෙන්ද ? පැන්සලෙන් පාට කලාට අව්ලක් නැද්ද ? මොකද වැරදුණොත් අයි මකන්න පුලවන්නේ![]()
පැන්සලෙන් ban kranna thyanne
Exam එකේදී උත්තර පාට කරන්න ඕන පැන්සලෙන්ද පැනෙන්ද ? පැන්සලෙන් පාට කලාට අව්ලක් නැද්ද ? මොකද වැරදුණොත් අයි මකන්න පුලවන්නේ![]()
හරි උත්තර එකකුයි වැරදි උත්තර හතරකුයි තියෙන වෙලාවක අපි හරි උත්තරේටයි එක වැරදි උත්තරයකටයි ගැහුවොත් මොකද වෙන්නේ ?![]()
ethakota machan e question eken 0.25 adu wenawa
ubata enne ethakota lakunu 1 n 0.75 k
?thank macho , thawa poddak pahadili karanna puluwanda oya MCQ walata lakunu dena widiha godak ayata udawwak wewi eka?


) 









අන්න ඒ වගේ වෙලාවල් වලදී පරිස්සම් වෙයන් පුතේ...හෙනයා;20173487 said:අපේ class එකෙන් හදල දුන්න වැදගත් note දෙකක් (CS වලට..) class යන්නේ නැති උන් මේවා හොදට study කරපල්ලා..
http://www.mediafire.com/download/hc9yjj3totjgcbf/GoldenMCQ-CS-2.pdf
http://www.mediafire.com/download/a3v23eb86q2kjen/GoldenMCQ-CS-1.pdf
thank machoහෙනයා;20173473 said:
ප්‍රශ්න වල හරි උත්තර වලට +1 ක් සහ වැරදි උත්තර වලට -1 ක් ලබා දෙනු ලැබේ..
දැන් හිතමු ප්‍රශ්නයක හරි උත්තර 1ක් සහ වැරදි උත්තර 4ක් තියෙනවා කියලා.. එතකොට +1 හරි උත්තර ගානෙන් බෙදනවා.. එතකොට ඉතින් කොහොමත් 1 තමයි.. වැරදි උත්තර ගාන -1න් බෙදනවා.. එතකොට එක වැරදි උත්තරකට ((-1) / 4 = -0.25 ) -0.25 යි..
දැන් උත්තර ගහන විදිහ අනුව ලකුණු බලමු..
හරි උත්තර 1කටයි වැරදි උත්තර 1 කටයි ගැහුවොත් --> (හරි උත්තර වලට දෙන ලකුණු ගාන - වැරදි උත්තර වලට දෙන ලකුණු ගාන) +1 - (1 * 0.25) = 0.75
හරි උත්තර 1කටයි වැරදි උත්තර 2 කටයි ගැහුවොත් --> +1 - (2 * 0.25) = 0.5
හරි උත්තර 1කටයි වැරදි උත්තර 3 කටයි ගැහුවොත් --> +1 - (3 * 0.25) = 0.25
හරි උත්තර 1කටයි වැරදි උත්තර 4 කටයි ගැහුවොත් --> +1 - (4 * 0.25) = 0
ඊළගට හිතමු ප්‍රශ්නයක හරි උත්තර 2ක් සහ වැරදි උත්තර 3ක් තියෙනවා කියලා..
හරි උත්තරයකට දෙන ලකුණු ගාන --> +1 / 2 = 0.5
වැරදි උත්තරයකට දෙන ලකුණු ගාන --> +1 / 3 = 0.33
ගහන විදිහ අනුව ලකුණු
හරි උත්තර 1කටයි වැරදි උත්තර 1 කටයි ගැහුවොත් --> +0.5 - (1 * 0.33) = 0.17
හරි උත්තර 1කටයි වැරදි උත්තර 2 කටයි ගැහුවොත් --> +0.5 - (2 * 0.33) = (-0.11) රින ලකුණු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා අවම ලකුණ ලෙස 0 ලබාදේ.. (ඉස්සර රින ලකුණුත් සලකුවලු යකෝ..)
හරි උත්තර 1කටයි වැරදි උත්තර 3 කටයි ගැහුවොත් --> +0.5 - (3 * 0.33) = 0
හරි උත්තර 2කටයි වැරදි උත්තර 1 කටයි ගැහුවොත් --> +1 - (1 * 0.33) = 0.66
හරි උත්තර 2කටයි වැරදි උත්තර 2 කටයි ගැහුවොත් --> +1 - (2 * 0.33) = 0.33
හරි උත්තර 2කටයි වැරදි උත්තර 3 කටයි ගැහුවොත් --> +1 - (3 * 0.33) = 0
ඊළගට හිතමු ප්‍රශ්නයක හරි උත්තර 3ක් සහ වැරදි උත්තර 2ක් තියෙනවා කියලා.. (ඔන්න භයානකම කෙස් එක)
හරි උත්තරයකට දෙන ලකුණු ගාන --> +1 / 3 = 0.33
වැරදි උත්තරයකට දෙන ලකුණු ගාන --> +1 / 2 = 0.5
හරි උත්තර 1කටයි වැරදි උත්තර 1 කටයි ගැහුවොත් --> +0.33 - (1 * 0.5) = 0
හරි උත්තර 1කටයි වැරදි උත්තර 2 කටයි ගැහුවොත් --> +0.33 - (2 * 0.5) = 0
හරි උත්තර 2කටයි වැරදි උත්තර 1 කටයි ගැහුවොත් --> +0.66 - (1 * 0.5) = 0.16
හරි උත්තර 2කටයි වැරදි උත්තර 2 කටයි ගැහුවොත් --> +0.66 - (2 * 0.5) = 0
හරි උත්තර 3කටයි වැරදි උත්තර 1 කටයි ගැහුවොත් --> +1 - (1 * 0.5) = 0.5
හරි උත්තර 3කටයි වැරදි උත්තර 2 කටයි ගැහුවොත් --> +1 - (2 * 0.5) = 0
ඔය වගේ ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙ.. ? ඔය රතු පාටින් දාලා තියෙන විදිහට තමයි ගොඩක් එවුන්ට කෙලවෙන්නේ...අන්න ඒ වගේ වෙලාවල් වලදී පරිස්සම් වෙයන් පුතේ...
semister ekakata kiyak gannawada earth eke ? lectures la kohomada ? amaru ewa sinhalen pahadili karanawada ?හෙනයා;20174419 said:colombo![]()
semister ekakata kiyak gannawada earth eke ? lectures la kohomada ? amaru ewa sinhalen pahadili karanawada ?










thank macho wisthareta rep denna bane kalin dila.හෙනයා;20174562 said:sem ekakata 32k gannawa
campus nam 50% discount
weekend wala witharai class tiyenne. colombo eke batch 2k innawa saturday and sunday
gampaha eke sunday witharaida koheda
sathiye dawas walata gihin ona ekak ahaganna puluwan bn
* sinhalen thamai bn ugannanne..![]()
හෙනයා;20175190 said:sem 1 ?
ewahan balanna fb id ehema![]()