පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා සහො..අපි මෙක හොදින් කරමු ඔක්කොම අය එකතු වෙලා.
    මේ සත් කාර්යය වෙනුවෙන් සියළු ම සැපයුම් මාර්ග හැරලමි.
    බිරින්දෑට කතා කලා. බලමු ඒයා ගේ කම්පැණි එකෙන් සපෝට් එකක් ගන්න පුළුවන් ද කියලා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එලකිරි.. කලින් වැඩේ වගේ මේ වැඩෙත් ලෙසටම කරමු මචන්ලා..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
    2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
    3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.

    :yes::yes:
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machanla shramadaane thiyena dawasa kiyapalla....maath enawa udau karanna................danna ekek jaela, wattala inna ape bro ta mata msg ekaka daanna kiyanna, pm karaa, no reply...mata puluwan monaahari donate karanna...pls thanax macho....
     
    • Like
    Reactions: sudasinghepm

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    එකනෙ..කොහොමද වෙඩිම හොදයි ද?

    කලින් වගෙ වැඩෙට බහිමු හොදෙ

    එකෙන්ම මන් හවස් වෙලා කොල් එකක් දෙන්නම්කෝ
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machanla , mata puluwan meterials aran denawanam poth tia hadala denna kattiya daala, bind karala, 100-200k unath aulak naha....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php

     

    Attachments

    • poth1.jpg
      poth1.jpg
      36.5 KB · Views: 10,780

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් උඹලගෙ වට්සප් ගෲප් එක තාම වැඩද..? ලොකුවටනම් දෙයක් කර ගන්න වෙන එකක් නෑ මේ පාරත්..:sorry: ඒත් පොතක් දෙකක් හරි එවන්න ට්‍රයි එකක් දෙන්නම් කොහොම හරි..:yes:


     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම ලංකාවට එනවා 20 උදේ.
    මෙතන තියෙන ලිස්ට් එකෙන් ඌනිම දෙයක් අරන් දෙන්න පුලුවන්. සල්ලි එවන්නත් පුලුවන්. පුලුවන්නම් පී එම් එකක් දාන්න. දැනට බාර නොගත්තු දෙයක් බාර් ගන්න කැමතියි.


    මුලින්ම ස්තුත්යි ඔයාට සහො...

    ඔයා කොහෙද ඉන්නෙ සහො...ලංකාවට ආවම.

    පොත් ,පාට පැන්සල් , පැන්සල් වගෙ එවා තමයි ඔන කරන්නෙ. ඔයාට එවා අර ගන්න එක ටිකක කරදරයි නම් අපිට මුදල් එවන්නත් පුලුවන්.කිබුල මාමත් ඔයා ගැන දැන් මතක් කරා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,754
    6,197
    113
    🇨🇦🍁
    මචන් උඹලගෙ වට්සප් ගෲප් එක තාම වැඩද..? ලොකුවටනම් දෙයක් කර ගන්න වෙන එකක් නෑ මේ පාරත්..:sorry: ඒත් පොතක් දෙකක් හරි එවන්න ට්‍රයි එකක් දෙන්නම් කොහොම හරි..:yes:



    ඔව් මචං ඒක වැඩ ;) ඒකට කමක් නෑ මචං ඔයා අලුත් රටක අලුත් ජිවිතයක නෙහ් ඉන්නේ, පුළුවන් විදියක් කරන්න, කලින් සැරේ දුන්න support එක මතකයි :love::cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචන් උඹලගෙ වට්සප් ගෲප් එක තාම වැඩද..? ලොකුවටනම් දෙයක් කර ගන්න වෙන එකක් නෑ මේ පාරත්..:sorry: ඒත් පොතක් දෙකක් හරි එවන්න ට්‍රයි එකක් දෙන්නම් කොහොම හරි..:yes:


    ඔව් වැඩ වැඩ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පාසලකට පොත් බෙදා දිම - 2

    machanla shramadaane thiyena dawasa kiyapalla....maath enawa udau karanna................danna ekek jaela, wattala inna ape bro ta mata msg ekaka daanna kiyanna, pm karaa, no reply...mata puluwan monaahari donate karanna...pls thanax macho....


    බොහො පින් සහො.......