පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 710
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 290
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 180


    11. පැස්ටල් -24 පෙට්ටි 98
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    22. පිටු 80 CR පොත් 120
    23. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 5
    24. කැම කනකොට දාන්න සර්වියට් 102


    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
    BUMP
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ හොදයි
    අපේ කිබුලා මාමි අමතන ඒවා දැකලා නැතෙයි :rolleyes::rolleyes:

    දැකලා තියෙනවා.. වැඩේ තියෙන්නෙ කුණුහරුපෙ තේරුම් ගන්නත් ටික වෙලාවක් යන එක..:rofl:
    ඒවත් හෙන මහප්‍රාණ විදිහටනෙ කියන්නේ..:P
    තේරුම අහ ගන්න ගිහි
    න් ආයි අහ ගන්න ගියා..:lol:


     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ


    දැකලා තියෙනවා.. වැඩේ තියෙන්නෙ කුණුහරුපෙ තේරුම් ගන්නත් ටික වෙලාවක් යන එක..:rofl:
    ඒවත් හෙන මහප්‍රාණ විදිහටනෙ කියන්නේ..:P
    තේරුම අහ ගන්න ගිහි
    න් ආයි අහ ගන්න ගියා..:lol:



    :lol::lol: