Apo na![]()
ada bill eka gewann gihipu welave ban.. Wena option ekak naha neda ban apita? hamogema vage tax hodatama wadi wela.
monawa karanada bung internet natuwa ina wenne trainstation wla free wifi ne

Apo na![]()
ada bill eka gewann gihipu welave ban.. Wena option ekak naha neda ban apita? hamogema vage tax hodatama wadi wela.

ඩයලොග් 4G 1400 පැකේජ් එකට කලින් ටැක්ස් එක්ක තිබ්බේ 1571යි. දැන් බිල් එක 2010ක් වෙලා. .
එතකොට 1400ට 610ක්ම ටැක්ස්. . 43% ටැක්ස් එක. .
ටහිකෙනවනේ යකෝ. .
මම වතුර බිල බැලුවා ඝන මීටර් 29යි යූස් කරලා තිබ්බේ. .
කලින් ඝන මීටර් 29ට 800ක් වගේ ඇවිත් තිබ්බේ. . ඝන මීටර් 29ට මේ මසේ බිල 1600ක් ඇවිත්. .
කරන්ට් බිලත් කලින් 800යි ආවේ. . ඒකක 90ට අඩුවෙන් යූස් කලත් දැන් දැන් 1600ක් එනවා. .
වතුර බිලයි, කරන්ට් බිලයි හදාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්. .
දැන් හැම එකම ගනන් හද හද බලන්න වෙලා තියෙන්නේ. . මුන් කොලේ වහලනේ ගේම ගහන්නේ. .

උන් මාසෙන් මාසෙට ඒකක වලට එක එක ගනන් දාන්නෙ බන්unit ekata charge karana gana wadi karal athi naththam ekata tax wadinawa athi..
ethakota are unit limit paniddi enna enna ganan wadi wenawane
ඕකනං ලොවෙත් කරන්න බෑඋන් මාසෙන් මාසෙට ඒකක වලට එක එක ගනන් දාන්නෙ බන්
ඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
වතුර බිලටත් ඔහොම ඝන මීටර් වලට දැනගන්න ඕනා. .
උන්ට එහෙම සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්ද බන්. . මිනිසාගේ මූලික අවශ්යතාවයන් අතර ඉහලින්ම තියෙන දෙකක්නේ ජලයයි, විදුලියයි කියන්නේ. .
මාස දෙක තුනක බිල් අරන් බලපන්කොඒක දන්නෑමාස දෙක තුනක බිල් අරන් බලපන්කො
"oya bill eke dala thiyenawa un charge karanawa widiya...front eke madde thiyenawa nedaඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
ඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
වතුර බිලටත් ඔහොම ඝන මීටර් වලට දැනගන්න ඕනා. .
උන්ට එහෙම සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්ද බන්. . මිනිසාගේ මූලික අවශ්යතාවයන් අතර ඉහලින්ම තියෙන දෙකක්නේ ජලයයි, විදුලියයි කියන්නේ. .

Api nam ranil mama deepu free Wi-Fi use karanne. Indala hitala loon ekata use karanawa.

අඩෝ LoriyaK ඉසුරේකා පැටියා එහෙම කෝ බන්
MONSON විතරද කොහේදෝ ඉතිරිවෙලා ඉන්නේ![]()

ඩයලොග් 4G 1400 පැකේජ් එකට කලින් ටැක්ස් එක්ක තිබ්බේ 1571යි. දැන් බිල් එක 2010ක් වෙලා. .
එතකොට 1400ට 610ක්ම ටැක්ස්. . 43% ටැක්ස් එක. .
ටහිකෙනවනේ යකෝ. .
මම වතුර බිල බැලුවා ඝන මීටර් 29යි යූස් කරලා තිබ්බේ. .
කලින් ඝන මීටර් 29ට 800ක් වගේ ඇවිත් තිබ්බේ. . ඝන මීටර් 29ට මේ මසේ බිල 1600ක් ඇවිත්. .
කරන්ට් බිලත් කලින් 800යි ආවේ. . ඒකක 90ට අඩුවෙන් යූස් කලත් දැන් දැන් 1600ක් එනවා. .
වතුර බිලයි, කරන්ට් බිලයි හදාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්. .
දැන් හැම එකම ගනන් හද හද බලන්න වෙලා තියෙන්නේ. . මුන් කොලේ වහලනේ ගේම ගහන්නේ. .

කෙටි කාලයක් තුල දැවැන්ත සේවාවක් රට කළා එය අපි අගයකලයුතු දුෂිත නිතිපති ඉවත් කළා ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහල දැමුවා රටේ මාධ්‍ය නිදහස ඇතිකළා රටේ පොලිසියේ කොන්ද කෙලින් කළා එහෙම එකේ හාල් මැස්සාගෙන් රුපියල් 2යි අඩු කලේ උම්බල කඩ හොදිකන්නද ,කොත්තමල්ලි බොන්න බැ මේ වගේ බොලද මෝඩ විවේචන සිතෙන් අයින් කරගත යුතුයි ..රටේ ජිවන වියදම විශාල වශයෙන් පහත හෙළලා තියෙනවා, ගැස් තෙල් ,මේවා ගැන කවුරුත් කතා නැ ඊට අමතරව 19යෙන් පත්කරගන්න ස්වාධින කොමිසම් වලින් රටට වෙන යහපත ගැන කවුරුත් කතා නැ JVP එක පමණක් පොඩි සංවාදයක් ගොඩනගලා තියෙනවා, නමුත් සැලකිය යුතුමට්ටමක පිරිසකට මේ සම්බන්ද අවබෝදයක් නැ ඒවගේම මහින්ද හොරා කෑම කොමිස් ගැහීම පිළිබද හරි අවබෝදයක් නැ ඒ පිළිබද වගකීම රාජ්‍ය භාරගතයුතුයි දැනුවත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදුවෙලා නැ උම්බල කඩ අවුරුදු 10ක් තිස්සේ ඇහැට දැකපු නැති උන් පවා උම්බල කඩ ගැන විවේචන කරනවා ... මහින්ද බත් බැලයන් වහල්ලු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උන්ගේ ආත්මයටම මහින්ද කෙලපු නිසා කියලා මම විශ්වාසකරනවා