Telecome eke Tax eka yako!! Wiansai

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    ඩයලොග් 4G 1400 පැකේජ් එකට කලින් ටැක්ස් එක්ක තිබ්බේ 1571යි. දැන් බිල් එක 2010ක් වෙලා. .
    එතකොට 1400ට 610ක්ම ටැක්ස්. . 43% ටැක්ස් එක. . :growl::growl::growl:

    ටහිකෙනවනේ යකෝ. .

    මම වතුර බිල බැලුවා ඝන මීටර් 29යි යූස් කරලා තිබ්බේ. .
    කලින් ඝන මීටර් 29ට 800ක් වගේ ඇවිත් තිබ්බේ. .
    ඝන මීටර් 29ට මේ මසේ බිල 1600ක් ඇවිත්. .

    කරන්ට් බිලත් කලින් 800යි ආවේ. . ඒකක 90ට අඩුවෙන් යූස් කලත් දැන් දැන් 1600ක් එනවා. . :angry:

    වතුර බිලයි, කරන්ට් බිලයි හදාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්. .
    දැන් හැම එකම ගනන් හද හද බලන්න වෙලා තියෙන්නේ. . මුන් කොලේ වහලනේ ගේම ගහන්නේ. . :baffled:

    unit ekata charge karana gana wadi karal athi naththam ekata tax wadinawa athi..
    ethakota are unit limit paniddi enna enna ganan wadi wenawane
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    ඕකනං ලොවෙත් කරන්න බෑ :angry: උන් මාසෙන් මාසෙට ඒකක වලට එක එක ගනන් දාන්නෙ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,029
    113
    Moratuwa
    unit ekata charge karana gana wadi karal athi naththam ekata tax wadinawa athi..
    ethakota are unit limit paniddi enna enna ganan wadi wenawane

    ඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
    වතුර බිලටත් ඔහොම ඝන මීටර් වලට දැනගන්න ඕනා. .

    ඕකනං ලොවෙත් කරන්න බෑ :angry: උන් මාසෙන් මාසෙට ඒකක වලට එක එක ගනන් දාන්නෙ බන්

    උන්ට එහෙම සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්ද බන්. . මිනිසාගේ මූලික අවශ්යතාවයන් අතර ඉහලින්ම තියෙන දෙකක්නේ ජලයයි, විදුලියයි කියන්නේ. .
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
    වතුර බිලටත් ඔහොම ඝන මීටර් වලට දැනගන්න ඕනා. .

    උන්ට එහෙම සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්ද බන්. . මිනිසාගේ මූලික අවශ්යතාවයන් අතර ඉහලින්ම තියෙන දෙකක්නේ ජලයයි, විදුලියයි කියන්නේ. .

    ඒක දන්නෑ :frown: මාස දෙක තුනක බිල් අරන් බලපන්කො
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    UhKbid8.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,029
    113
    Moratuwa
    ඒක දන්නෑ :frown: මාස දෙක තුනක බිල් අරන් බලපන්කො

    "කලින් ඝන මීටර් 29ට 800ක් වගේ ඇවිත් තිබ්බේ. . ඝන මීටර් 29ට මේ මසේ බිල 1600ක් ඇවිත්. .

    කරන්ට් බිලත් කලින් 800යි ආවේ. . ඒකක 90ට අඩුවෙන් යූස් කලත් දැන් දැන් 1600ක් එනවා. . :angry:"
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
    oya bill eke dala thiyenawa un charge karanawa widiya...front eke madde thiyenawa neda
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඔව් බන් මට දැන ගන්න ඕනේ මුල් ඒකක 30ට මෙච්චරයි 30 ඉදන් 60ට මෙච්චරයි වගේ හරියටම ඒකක වලට ගන්න ගනන්. .
    වතුර බිලටත් ඔහොම ඝන මීටර් වලට දැනගන්න ඕනා. .

    උන්ට එහෙම සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්ද බන්. . මිනිසාගේ මූලික අවශ්යතාවයන් අතර ඉහලින්ම තියෙන දෙකක්නේ ජලයයි, විදුලියයි කියන්නේ. .

    CEB site eke thibba kalin unit wla charges...aluth ewata update welada danna habai..math eda google search karala giye:oo::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,176
    113
    අඩෝ LoriyaK ඉසුරේකා පැටියා එහෙම කෝ බන්
    MONSON විතරද කොහේදෝ ඉතිරිවෙලා ඉන්නේ
    :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,549
    45,783
    113
    අඩෝ LoriyaK ඉසුරේකා පැටියා එහෙම කෝ බන්
    MONSON විතරද කොහේදෝ ඉතිරිවෙලා ඉන්නේ
    :lol:

    srilankan1 කියන එකානම් ඉදලා හිටලා ඇවිත් අපුල්ලලා යනවා..ඌට ඉතින් කොහොමත් ලැජ්ජාවක් නැහැනේ..:lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,549
    45,783
    113

    ඩයලොග් 4G 1400 පැකේජ් එකට කලින් ටැක්ස් එක්ක තිබ්බේ 1571යි. දැන් බිල් එක 2010ක් වෙලා. .
    එතකොට 1400ට 610ක්ම ටැක්ස්. . 43% ටැක්ස් එක. . :growl::growl::growl:

    ටහිකෙනවනේ යකෝ. .

    මම වතුර බිල බැලුවා ඝන මීටර් 29යි යූස් කරලා තිබ්බේ. .
    කලින් ඝන මීටර් 29ට 800ක් වගේ ඇවිත් තිබ්බේ. .
    ඝන මීටර් 29ට මේ මසේ බිල 1600ක් ඇවිත්. .

    කරන්ට් බිලත් කලින් 800යි ආවේ. . ඒකක 90ට අඩුවෙන් යූස් කලත් දැන් දැන් 1600ක් එනවා. . :angry:

    වතුර බිලයි, කරන්ට් බිලයි හදාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්. .
    දැන් හැම එකම ගනන් හද හද බලන්න වෙලා තියෙන්නේ. . මුන් කොලේ වහලනේ ගේම ගහන්නේ. . :baffled:

    යකෝ දෙගුණයකින් වැඩි වෙලානේ..රනිල් ඊයේ කිව්වා මිනිස්සුන්ට සහන දෙන්න කියලා බදු වැඩි කරේ..UNP ආර්ථික ඔස්තාර්.:lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,176
    113
    අැද්ද තොපිට?, ටොයිවික්‍රම, බයියෝ හිඟන්නු, ලණු කාලා දාන thread, වෙනස සැපයි, සිංහලු හූ හූ

    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,176
    113
    කෙටි කාලයක් තුල දැවැන්ත සේවාවක් රට කළා එය අපි අගයකලයුතු දුෂිත නිතිපති ඉවත් කළා ඒවගේම අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහල දැමුවා රටේ මාධ්‍ය නිදහස ඇතිකළා රටේ පොලිසියේ කොන්ද කෙලින් කළා එහෙම එකේ හාල් මැස්සාගෙන් රුපියල් 2යි අඩු කලේ උම්බල කඩ හොදිකන්නද ,කොත්තමල්ලි බොන්න බැ මේ වගේ බොලද මෝඩ විවේචන සිතෙන් අයින් කරගත යුතුයි ..රටේ ජිවන වියදම විශාල වශයෙන් පහත හෙළලා තියෙනවා, ගැස් තෙල් ,මේවා ගැන කවුරුත් කතා නැ ඊට අමතරව 19යෙන් පත්කරගන්න ස්වාධින කොමිසම් වලින් රටට වෙන යහපත ගැන කවුරුත් කතා නැ JVP එක පමණක් පොඩි සංවාදයක් ගොඩනගලා තියෙනවා, නමුත් සැලකිය යුතුමට්ටමක පිරිසකට මේ සම්බන්ද අවබෝදයක් නැ ඒවගේම මහින්ද හොරා කෑම කොමිස් ගැහීම පිළිබද හරි අවබෝදයක් නැ ඒ පිළිබද වගකීම රාජ්‍ය භාරගතයුතුයි දැනුවත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදුවෙලා නැ උම්බල කඩ අවුරුදු 10ක් තිස්සේ ඇහැට දැකපු නැති උන් පවා උම්බල කඩ ගැන විවේචන කරනවා ... මහින්ද බත් බැලයන් වහල්ලු මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උන්ගේ ආත්මයටම මහින්ද කෙලපු නිසා කියලා මම විශ්වාසකරනවා:yes::yes:

    :lol:
     
    Last edited: