ඉදිරියේ රාළ;20355050 said:
මෙන්න මේවා තමයි ගරු මහත්තයෝ ඇසිය යුතු ප්‍රශ්න. මේ වගේ ශාස්ත්‍රීය ප්‍රශ්න තමා අහන්න ඕනා. මෙහෙම අහපු එකම ඔබතුමා කරගත්තු ලොකු පිනක්.
ඔය බටහිර පොත් පාවිච්චි කරන්න හේතුව තමා ඉන්දියානු ආක්‍රමණවාදය ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට රිංගීම හා ඉන්දියානු ආයුර්වේදය මොඩ් වෙන්න දැඟලීම. දේශීය වෛද්‍ය උපාධිය, DIMS ආයුර්වේද වෛද්‍ය උපාධිය DAMS වෙලා තියෙන්නෙත් ඔය නිසයි. ගොඩක්ම ආයුර්වේද වෛද්‍යවරු ඉන්දියාවේ ආයුර්වේද රෝගල් වල පුහුණුව ලබලා තමා උසස්වීම් ලබන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරුත් ඔක්කොමල වගේ එහෙමයි.
අනික් ප්‍රධානතම කාර්යය තමා නාඩි පිළිබඳ අවබෝධයක් එන්නෙ නෑ ඔය පොත් වලින්. හෙළවෙදකමේ නාඩි ගැන උගන්වන්නේ වේදනානුපස්සනාව හරහා. නාඩි අල්ලලා ඉතා ඉක්මනින් ලෙඩා හංගගෙන ඉන්න රෝගී තත්වයන් පවා විමර්ශනය කරන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. මේක ලංකාවෙ විතරක් නෙවෙයි නේපාලේ හා භූටානයේ පාවිච්චි කරනවා දැනටමත්.
මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියන් ආයුර්වේද ක්රමයේ කාර්යක්ෂමතාවයේ ලොකු ගැටළුවක් තියෙනවා. ලෙඩෙක් බලන්න පරීක්ෂා කරන්න කොච්චර වෙලා ගන්නවද ? තවත් උදාහරණයක් හැටියට ආයුර්වේද රෝහලක පංචකර්ම ප්‍රතිකාරයක් කරගන්න මාස 3ක් වාට්ටුවෙ ඇඩ්මිට් වෙලා ඉන්න ඕනා. මේක දැන් කාලේ ප්‍රායෝගිකද ?
හෙළවෙදකමේ තනි කර්මයෙන් මුළු පංචකර්මයම සිද්ධ වෙන්න විදියට ඖෂධ සංයෝග දියුණු කරල තියෙනවා.
තවත් උදාහරණයක් තමා ආයුර්වේද විරේචන කර්මය, ත්‍රිපල් කසාය හා එඩරු තෙල් පාවිච්චි කරන්නේ. සෙම් හා පිත් අධික හෝ වාත හා පිත් අධික (කලාතුරකින්) රෝගියෙක්ට ඕක දුන්නොත් අධි පාචන තත්වයක් ඇතිවෙනවා. නමුත් හෙළවෙදකමේ විරේචන කර්ම වල එහෙම මොන අතුරු ආබාධයක් වත් එන්නෙ නෑ. උදාහරණයක් හැටියට ඇඹුල් පහ සහ තැඹිලි ඉදිරිපත් කරන්න පුළුවනි. මීට අමතරව තව දේශීය සංයෝග ගොඩක් තියෙනවා.
අනිත් එක තමා පත 8 එකට හිඳිල්ල. මේකත් ආයුර්වෙද එකක් නේ. හෙළවෙදකමේ මෙහෙම එකක් නෑනේ. තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා කසාය චූර්ණය දාල පින්නෙ තියලා උදේට හිස්බඩ බොන එක විතරනේ කරන්නේ. හිතල බලන්න රෝගීන්ට කොච්චර පහසුවක්ද ඒක ? ලෙඩ්ඩුන්ට ආයුර්වේදේ එපා වෙන්නත් කසාය තැම්ඹිල්ල එක හේතුවක් නේ.
මෙහෙම විස්තර කළා වගේ හෙළ වෙදකම කියන්නේ ආයුර්වේදයට වඩා ආලෝක වර්ෂ ගණනාවකින් දියුණු වුණ වෛද්‍ය ක්‍රමයක්. අපේ ජනතාවට ලැබිය යුත්තේ ඒකයි. නමුත් ලැබෙන්නේ ඒක නෙවෙයි.
මෙන්න මේකයි සාක්ච්ඡා කළ යුත්තේ.
ethakota lankaawe ugannanne sinhala wedakama neweda? mama nam hithana hitiye eke ugannanneth ekamai kiyala.... ethakota e 2 dekak....... hari ehenam ape aya igenaganne lankawe wedakama newe indiyaawe wedakama..... ethakota oya lankaawe wedakama ugannanne koheda??? ekata wenama thanak tiyanawa ati ne? ehema nathnam igena ganna thanak nathuwa lankawe oka pawathinna widihak nane......
idiriye raala mekai kohenwath ahala kiyana ewa nam mama piliganne na.... sinhala weda kenek kiyana deyak nam piliganna puluwan..... eka hariyata ara kadamandiye hamadema dannawa wage katha karana minissu kiyana eka piligannawa wage wadak.... ehema hariyanne na.... oyaata hasala danumak tiyenawanam oyaa gaawata minissu beheth ganna eyi mchn...... uba danna dewal walin beheth karapan... ethakota minissu saneeepa wela ubatath minissunge jeeewitha beranna puluwan wei......ehema karapu dawasata nam oya kiyana dewal iliganna puluwan... dan oya kiyayi adaala nane kiyala...... matath adaalama naa...... kohomath mama kalin qwa wagekauruth piligatha yuthu kenek kiyana deyak arenna mama wena kauruth kyana dewal nam piliganne na.....
dengue hadenne virus ekakin kiyala piliganna bari uba nikan hadata giyaa kiyala saakshi tiyeddi handa deviyek kiyala hithaana inna eke wage nikan.
anika uba kathaa karanne ingreesi wedakamen kisima kenek berenne nathi gaanata... e unaata lankaawe wadi pirisak beheth ganne eken... wadi denek berenneth eken.........
mama kalin dawasaka ahuwa wage thawadeyak ahanna tiyenawa oyaagen.... obsessive compulsive dissorder ekata sinhala wedakame tiyana behetha mokakda???
South african sleeping sickness ekata tiyana behetha mokakda?