ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20333287 said:
    මම මේ ලඟකදි (සතියක් නෑ) රෑක කිඹුහුම් ගිහින් ඇහැරුණා. බැලින්නම් හෙම්බා. ගත්තා බෝතලේ , ගැහුවා මේස හැන්දකින් එකක්. උණු වතුර ටිකක් බිව්වා බුදියගත්තා. උදේ වෙද්දි රෑ තිබුණ හෙම්බෙ හෝඩුවාවක් වත් නෑ. හැබැයි බඩේ උෂ්ණෙටත් හෙම්බා එන්න පුළුවනි. ඒ හෙම්බට මේක තාවකාලිකයි.

    මචෝ බඩේ උෂ්ණෙට සරල බෙහෙතක් නැද්ද? මේ දවස්වලනම් හෙම්බා එකසිය ගානට තියනවා බං. පස්පංගුව 6 ක් විතර බිව්වා තාමත් එහෙමමයි.
    ක්‍රීම්රාජ එකේ නේද එය සිරප් එක.
     
    වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
    ක්‍රීම්රාජ එකේ නේද එය සිරප් එක.
    ඒගොල්ලො විතරක් නෙවෙයි, තව අය ගහනවා (ආයුර්වේද ඖෂධ සංස්ථා/පිලපිටිය තව මෙකී නොකී) ජම්බීර පැණිය කියලා. ඒ ඔක්කොම එකයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20354283 said:
    වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
    ඒගොල්ලො විතරක් නෙවෙයි, තව අය ගහනවා (ආයුර්වේද ඖෂධ සංස්ථා/පිලපිටිය තව මෙකී නොකී) ජම්බීර පැණිය කියලා. ඒ ඔක්කොම එකයි.

    Thanks මචං. සෙමට නම් වෙද්දු 6, 7 දෙනෙක්ගෙන්, ඩොකාලා 12 දෙනෙක්ගෙන් විතර බෙහෙත් ගත්තා විසදුමක් නෑ. ඒ අතරේ සෙම පිලිබදව ආයුර්වේදේ specialist කෙනෙක් ඉන්නවා. නමුත් කව්රුත් හරි බෙහෙතක් දුන්නෙ නෑ.:(
     
    එහෙනම් අර හෙළ වෙදකම නූලේ තියෙන කුප්පමේනියා බේත හදාගෙන ඒ කියන විදියටම පිරිත් කරලා බීලා බලන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20354331 said:
    එහෙනම් අර හෙළ වෙදකම නූලේ තියෙන කුප්පමේනියා බේත හදාගෙන ඒ කියන විදියටම පිරිත් කරලා බීලා බලන්න.

    :) ඒක කරන්න ඕනේ. කුප්පමේනියා හැදෙන්නේ මොන වගේ තැන් වලද මචං.
     
    නොහැදෙන තැනක් නෑ. ගෙවල් වල කාණු අයිනේ, වතුර වැටෙන තැන් වල. ටිකක් ගස් වැල් වැඩි ගෙවත්තක බලන්න. ගෝනි ගණන් ගලවන්න පැළ ඇති.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;20354715 said:
    නැත. එහෙත් බොහෝ වෛද්‍ය ක්‍රම පිළිබඳ හසල අත්දැකීම් ලද්දෙක් වන්නෙමි.

    ආයුර්වේදය ගැන ඉගෙන ගත්තේ නැති කෙනෙක් ආයුර්වේදය ගැන කියන හැම දෙයක්ම පිළිගන්න බෑනේ........

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා..... බොරැල්ලේ තියන ආයුර්වේද විද්‍යායතනයේ අපේ පවුලේ 2ක් ඉගෙනගෙන තියනවා..... තවකෙනෙක් දැනටත් ඉගෙනගන්නවා...... එකේ බටහිර වෛද්‍ය පොත් වන cunningham, gannong's physiology, chaurasia, lasts anatomy වගේ පොත් උගන්නන්න පාවිච්චි කරනවා....... මට ඒ ගැන සහතික වෙන්න පුළුවන්...... ඇයි සිංහල පොත්ම පාවිච්චි කරන නැතුව ඒ පොත් පාවිච්චි කරන්නේ?????
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20354260 said:
    ඒක ලොකු විස්තරයක්. වෙනින් ලිපියකින් දාන්නම්. ඒකට ටිකක් වෙලා ඕනා හැබැයි.

    Welawaka danta. godak wadagathwei......:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20354363 said:
    නොහැදෙන තැනක් නෑ. ගෙවල් වල කාණු අයිනේ, වතුර වැටෙන තැන් වල. ටිකක් ගස් වැල් වැඩි ගෙවත්තක බලන්න. ගෝනි ගණන් ගලවන්න පැළ ඇති.

    tx bro බලන්නම් :)
     
    ආයුර්වේදය ගැන ඉගෙන ගත්තේ නැති කෙනෙක් ආයුර්වේදය ගැන කියන හැම දෙයක්ම පිළිගන්න බෑනේ........
    ආයුර්වේදය ඉගෙනගන්න ඕනෑමද ගරුතර මහත්තයෝ ඒ ගැන යමක් කතාකරන්න පුළුවන් වෙන්න ?

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා..... බොරැල්ලේ තියන ආයුර්වේද විද්‍යායතනයේ අපේ පවුලේ 2ක් ඉගෙනගෙන තියනවා..... තවකෙනෙක් දැනටත් ඉගෙනගන්නවා...... එකේ බටහිර වෛද්‍ය පොත් වන cunningham, gannong's physiology, chaurasia, lasts anatomy වගේ පොත් උගන්නන්න පාවිච්චි කරනවා....... මට ඒ ගැන සහතික වෙන්න පුළුවන්...... ඇයි සිංහල පොත්ම පාවිච්චි කරන නැතුව ඒ පොත් පාවිච්චි කරන්නේ?????
    මෙන්න මේවා තමයි ගරු මහත්තයෝ ඇසිය යුතු ප්‍රශ්න. මේ වගේ ශාස්ත්‍රීය ප්‍රශ්න තමා අහන්න ඕනා. මෙහෙම අහපු එකම ඔබතුමා කරගත්තු ලොකු පිනක්.

    ඔය බටහිර පොත් පාවිච්චි කරන්න හේතුව තමා ඉන්දියානු ආක්‍රමණවාදය ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට රිංගීම හා ඉන්දියානු ආයුර්වේදය මොඩ් වෙන්න දැඟලීම. දේශීය වෛද්‍ය උපාධිය, DIMS ආයුර්වේද වෛද්‍ය උපාධිය DAMS වෙලා තියෙන්නෙත් ඔය නිසයි. ගොඩක්ම ආයුර්වේද වෛද්‍යවරු ඉන්දියාවේ ආයුර්වේද රෝගල් වල පුහුණුව ලබලා තමා උසස්වීම් ලබන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරුත් ඔක්කොමල වගේ එහෙමයි.

    අනික් ප්‍රධානතම කාර්යය තමා නාඩි පිළිබඳ අවබෝධයක් එන්නෙ නෑ ඔය පොත් වලින්. හෙළවෙදකමේ නාඩි ගැන උගන්වන්නේ වේදනානුපස්සනාව හරහා. නාඩි අල්ලලා ඉතා ඉක්මනින් ලෙඩා හංගගෙන ඉන්න රෝගී තත්වයන් පවා විමර්ශනය කරන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. මේක ලංකාවෙ විතරක් නෙවෙයි නේපාලේ හා භූටානයේ පාවිච්චි කරනවා දැනටමත්.

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියන් ආයුර්වේද ක්‍රමයේ කාර්යක්ෂමතාවයේ ලොකු ගැටළුවක් තියෙනවා. ලෙඩෙක් බලන්න පරීක්ෂා කරන්න කොච්චර වෙලා ගන්නවද ? තවත් උදාහරණයක් හැටියට ආයුර්වේද රෝහලක පංචකර්ම ප්‍රතිකාරයක් කරගන්න මාස 3ක් වාට්ටුවෙ ඇඩ්මිට් වෙලා ඉන්න ඕනා. මේක දැන් කාලේ ප්‍රායෝගිකද ?

    හෙළවෙදකමේ තනි කර්මයෙන් මුළු පංචකර්මයම සිද්ධ වෙන්න විදියට ඖෂධ සංයෝග දියුණු කරල තියෙනවා.

    තවත් උදාහරණයක් තමා ආයුර්වේද විරේචන කර්මය, ත්‍රිපල් කසාය හා එඩරු තෙල් පාවිච්චි කරන්නේ. සෙම් හා පිත් අධික හෝ වාත හා පිත් අධික (කලාතුරකින්) රෝගියෙක්ට ඕක දුන්නොත් අධි පාචන තත්වයක් ඇතිවෙනවා. නමුත් හෙළවෙදකමේ විරේචන කර්ම වල එහෙම මොන අතුරු ආබාධයක් වත් එන්නෙ නෑ. උදාහරණයක් හැටියට ඇඹුල් පහ සහ තැඹිලි ඉදිරිපත් කරන්න පුළුවනි. මීට අමතරව තව දේශීය සංයෝග ගොඩක් තියෙනවා.

    අනිත් එක තමා පත 8 එකට හිඳිල්ල. මේකත් ආයුර්වෙද එකක් නේ. හෙළවෙදකමේ මෙහෙම එකක් නෑනේ. තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා කසාය චූර්ණය දාල පින්නෙ තියලා උදේට හිස්බඩ බොන එක විතරනේ කරන්නේ. හිතල බලන්න රෝගීන්ට කොච්චර පහසුවක්ද ඒක ? ලෙඩ්ඩුන්ට ආයුර්වේදේ එපා වෙන්නත් කසාය තැම්ඹිල්ල එක හේතුවක් නේ.

    මෙහෙම විස්තර කළා වගේ හෙළ වෙදකම කියන්නේ ආයුර්වේදයට වඩා ආලෝක වර්ෂ ගණනාවකින් දියුණු වුණ වෛද්‍ය ක්‍රමයක්. අපේ ජනතාවට ලැබිය යුත්තේ ඒකයි. නමුත් ලැබෙන්නේ ඒක නෙවෙයි.

    මෙන්න මේකයි සාක්ච්ඡා කළ යුත්තේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉදිරියේ රාළ;20355050 said:
    මෙන්න මේවා තමයි ගරු මහත්තයෝ ඇසිය යුතු ප්‍රශ්න. මේ වගේ ශාස්ත්‍රීය ප්‍රශ්න තමා අහන්න ඕනා. මෙහෙම අහපු එකම ඔබතුමා කරගත්තු ලොකු පිනක්.
    මෙන්න මේකයි සාක්ච්ඡා කළ යුත්තේ.

    අනික සහෝදරයා කාලෙත් එක්ක දැන් ඔය අර්යුවේද වෙදකමට සම්බන්ද වටිනා පොත් පත් දැනුම ගොඩක් නැතිවෙළ නේද තියෙන්නේ,සහ එහෙම තියෙන අය ඒවා වැඩි ප්‍රසිද්ද කරන්නේ නැ නේද?

    තව ගොඩක් පුරාතන ආයුර්වේද වෙදකම් දේවල් විද්‍ය ආයතනයේ උගන්වන්නේ නැ නේද/
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20355050 said:

    අනිත් එක තමා පත 8 එකට හිඳිල්ල. මේකත් ආයුර්වෙද එකක් නේ. හෙළවෙදකමේ මෙහෙම එකක් නෑනේ. තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා කසාය චූර්ණය දාල පින්නෙ තියලා උදේට හිස්බඩ බොන එක විතරනේ කරන්නේ.

    කසාය තම්බන එක අයුර්වෙදේ එකක්ද.....
     
    කසාය තම්බන එක අයුර්වෙදේ එකක්ද.....
    ඔව්. හෙළ වෙදකමේ එහෙම පත 8 එකට හිඳිලි කරන්නේ අරිෂ්ඨ/ආසව ගුලි කල්ක වගේ නිමි ඖෂධ හදනකොට විතරයි.
     
    අනික සහෝදරයා කාලෙත් එක්ක දැන් ඔය අර්යුවේද වෙදකමට සම්බන්ද වටිනා පොත් පත් දැනුම ගොඩක් නැතිවෙළ නේද තියෙන්නේ,සහ එහෙම තියෙන අය ඒවා වැඩි ප්‍රසිද්ද කරන්නේ නැ නේද?

    තව ගොඩක් පුරාතන ආයුර්වේද වෙදකම් දේවල් විද්‍ය ආයතනයේ උගන්වන්නේ නැ නේද/
    පොත කියන්නෙ දැනුම ලබාගන්නා එක ක්‍රමවේදයක්නේ. හෙළවෙදකමේ දැනුම වැඩිපුරම ලබාගෙන තියෙන්නෙ පොත් වලින් නෙවෙයි. නමුත් ආයුර්වේදය දුවන්නේ තනිකරම පොත් වලින්. මෙන්න මෙතනයි අහස පොළව වගේ වෙනස දකින්න පුළුවන් වෙන්නේ. හෙළ වෙදකමේ වෛද්‍ය මූලධර්ම, ඖෂධ සංයෝග හා මෙකී නොකී බොහෝ දැනුම් ලබාගන්නේ සමාධිය තුලින්.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    ඉදිරියේ රාළ;20355050 said:
    මෙන්න මේවා තමයි ගරු මහත්තයෝ ඇසිය යුතු ප්‍රශ්න. මේ වගේ ශාස්ත්‍රීය ප්‍රශ්න තමා අහන්න ඕනා. මෙහෙම අහපු එකම ඔබතුමා කරගත්තු ලොකු පිනක්.

    ඔය බටහිර පොත් පාවිච්චි කරන්න හේතුව තමා ඉන්දියානු ආක්‍රමණවාදය ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට රිංගීම හා ඉන්දියානු ආයුර්වේදය මොඩ් වෙන්න දැඟලීම. දේශීය වෛද්‍ය උපාධිය, DIMS ආයුර්වේද වෛද්‍ය උපාධිය DAMS වෙලා තියෙන්නෙත් ඔය නිසයි. ගොඩක්ම ආයුර්වේද වෛද්‍යවරු ඉන්දියාවේ ආයුර්වේද රෝගල් වල පුහුණුව ලබලා තමා උසස්වීම් ලබන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරුත් ඔක්කොමල වගේ එහෙමයි.

    අනික් ප්‍රධානතම කාර්යය තමා නාඩි පිළිබඳ අවබෝධයක් එන්නෙ නෑ ඔය පොත් වලින්. හෙළවෙදකමේ නාඩි ගැන උගන්වන්නේ වේදනානුපස්සනාව හරහා. නාඩි අල්ලලා ඉතා ඉක්මනින් ලෙඩා හංගගෙන ඉන්න රෝගී තත්වයන් පවා විමර්ශනය කරන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. මේක ලංකාවෙ විතරක් නෙවෙයි නේපාලේ හා භූටානයේ පාවිච්චි කරනවා දැනටමත්.

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියන් ආයුර්වේද ක්‍රමයේ කාර්යක්ෂමතාවයේ ලොකු ගැටළුවක් තියෙනවා. ලෙඩෙක් බලන්න පරීක්ෂා කරන්න කොච්චර වෙලා ගන්නවද ? තවත් උදාහරණයක් හැටියට ආයුර්වේද රෝහලක පංචකර්ම ප්‍රතිකාරයක් කරගන්න මාස 3ක් වාට්ටුවෙ ඇඩ්මිට් වෙලා ඉන්න ඕනා. මේක දැන් කාලේ ප්‍රායෝගිකද ?

    හෙළවෙදකමේ තනි කර්මයෙන් මුළු පංචකර්මයම සිද්ධ වෙන්න විදියට ඖෂධ සංයෝග දියුණු කරල තියෙනවා.

    තවත් උදාහරණයක් තමා ආයුර්වේද විරේචන කර්මය, ත්‍රිපල් කසාය හා එඩරු තෙල් පාවිච්චි කරන්නේ. සෙම් හා පිත් අධික හෝ වාත හා පිත් අධික (කලාතුරකින්) රෝගියෙක්ට ඕක දුන්නොත් අධි පාචන තත්වයක් ඇතිවෙනවා. නමුත් හෙළවෙදකමේ විරේචන කර්ම වල එහෙම මොන අතුරු ආබාධයක් වත් එන්නෙ නෑ. උදාහරණයක් හැටියට ඇඹුල් පහ සහ තැඹිලි ඉදිරිපත් කරන්න පුළුවනි. මීට අමතරව තව දේශීය සංයෝග ගොඩක් තියෙනවා.

    අනිත් එක තමා පත 8 එකට හිඳිල්ල. මේකත් ආයුර්වෙද එකක් නේ. හෙළවෙදකමේ මෙහෙම එකක් නෑනේ. තැඹිලි ගෙඩියෙ ඇස්ස කපලා කසාය චූර්ණය දාල පින්නෙ තියලා උදේට හිස්බඩ බොන එක විතරනේ කරන්නේ. හිතල බලන්න රෝගීන්ට කොච්චර පහසුවක්ද ඒක ? ලෙඩ්ඩුන්ට ආයුර්වේදේ එපා වෙන්නත් කසාය තැම්ඹිල්ල එක හේතුවක් නේ.

    මෙහෙම විස්තර කළා වගේ හෙළ වෙදකම කියන්නේ ආයුර්වේදයට වඩා ආලෝක වර්ෂ ගණනාවකින් දියුණු වුණ වෛද්‍ය ක්‍රමයක්. අපේ ජනතාවට ලැබිය යුත්තේ ඒකයි. නමුත් ලැබෙන්නේ ඒක නෙවෙයි.

    මෙන්න මේකයි සාක්ච්ඡා කළ යුත්තේ.

    ethakota lankaawe ugannanne sinhala wedakama neweda? mama nam hithana hitiye eke ugannanneth ekamai kiyala.... ethakota e 2 dekak....... hari ehenam ape aya igenaganne lankawe wedakama newe indiyaawe wedakama..... ethakota oya lankaawe wedakama ugannanne koheda??? ekata wenama thanak tiyanawa ati ne? ehema nathnam igena ganna thanak nathuwa lankawe oka pawathinna widihak nane......

    idiriye raala mekai kohenwath ahala kiyana ewa nam mama piliganne na.... sinhala weda kenek kiyana deyak nam piliganna puluwan..... eka hariyata ara kadamandiye hamadema dannawa wage katha karana minissu kiyana eka piligannawa wage wadak.... ehema hariyanne na.... oyaata hasala danumak tiyenawanam oyaa gaawata minissu beheth ganna eyi mchn...... uba danna dewal walin beheth karapan... ethakota minissu saneeepa wela ubatath minissunge jeeewitha beranna puluwan wei......ehema karapu dawasata nam oya kiyana dewal iliganna puluwan... dan oya kiyayi adaala nane kiyala...... matath adaalama naa...... kohomath mama kalin qwa wagekauruth piligatha yuthu kenek kiyana deyak arenna mama wena kauruth kyana dewal nam piliganne na.....

    dengue hadenne virus ekakin kiyala piliganna bari uba nikan hadata giyaa kiyala saakshi tiyeddi handa deviyek kiyala hithaana inna eke wage nikan.

    anika uba kathaa karanne ingreesi wedakamen kisima kenek berenne nathi gaanata... e unaata lankaawe wadi pirisak beheth ganne eken... wadi denek berenneth eken.........

    mama kalin dawasaka ahuwa wage thawadeyak ahanna tiyenawa oyaagen.... obsessive compulsive dissorder ekata sinhala wedakame tiyana behetha mokakda???
    South african sleeping sickness ekata tiyana behetha mokakda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;20355363 said:
    පොත කියන්නෙ දැනුම ලබාගන්නා එක ක්‍රමවේදයක්නේ. හෙළවෙදකමේ දැනුම වැඩිපුරම ලබාගෙන තියෙන්නෙ පොත් වලින් නෙවෙයි. නමුත් ආයුර්වේදය දුවන්නේ තනිකරම පොත් වලින්. මෙන්න මෙතනයි අහස පොළව වගේ වෙනස දකින්න පුළුවන් වෙන්නේ. හෙළ වෙදකමේ වෛද්‍ය මූලධර්ම, ඖෂධ සංයෝග හා මෙකී නොකී බොහෝ දැනුම් ලබාගන්නේ සමාධිය තුලින්.

    සමාධිය තුලින් කියපු කාරනේ තව ටිකක් පැහැදිලි කරනවද මචං.