මන් Private company එකක් පටන්ගන්නව ..
මේක උදාහරණයක් විතරයි... පොඩ්ඩක් බලන්ට

මට දැනගන්ට ඕන .. මොකක්ද ලන්කාවේ මේ වගේ දේකදි තියෙන නීතිය හෝ වියාපාර ක්රමවේදය...

මන් Private company එකක් පටන්ගන්නව .. පොල් කිරි පැකට් කරලා company එකේ නමින් විකුණන එක තමා වියාපාරය... (like Renuka Coconut Milk Powder)
පොල් වත්ත තමා වැදගත්ම.. පොල් වත්ත ඉඩම වෙන කෙනෙකුට අයිති... ඉඩම විකුනන්නේ නැහැ ... ඔහුත් වියාපාරයේ හවුල් කරුවෙක්...
ඒකට මට මුදල් ආයෝජණය කරන්ට තව දෙන්නෙක් ඉන්වනම් ...
මම + ඉඩම අයිතිකරු + මුදල් දාන දෙන්නා...
වියාපාරය මට අයිති වෙන්ට ඕන ..
මට දැනගන්ට ඕන මෙ වියාපාරයේ ලාභ බෙදන්නේ කොහොමද 4 දෙනාට..

මෙ වගේ වියාපාර නීති ඉගෙන ගන්ට පුලුවන් පොත් හරි නැත්නම් youtube ලින්ක් එකක් හරි තියෙනවනම් දෙනවද...

Last edited: