මන් Private company එකක් පටන්ගන්නව ..

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මන් Private company එකක් පටන්ගන්නව ..

    මේක උදාහරණයක් විතරයි... පොඩ්ඩක් බලන්ට;);););););)

    මට දැනගන්ට ඕන .. මොකක්ද ලන්කාවේ මේ වගේ දේකදි තියෙන නීතිය හෝ වියාපාර ක්‍රමවේදය... :confused::confused::confused:

    මන් Private company එකක් පටන්ගන්නව .. පොල් කිරි පැකට් කරලා company එකේ නමින් විකුණන එක තමා වියාපාරය... (like Renuka Coconut Milk Powder)

    පොල් වත්ත තමා වැදගත්ම.. පොල් වත්ත ඉඩම වෙන කෙනෙකුට අයිති... ඉඩම විකුනන්නේ නැහැ ... ඔහුත් වියාපාරයේ හවුල් කරුවෙක්...

    ඒකට මට මුදල් ආයෝජණය කරන්ට තව දෙන්නෙක් ඉන්වනම් ...

    මම + ඉඩම අයිතිකරු + මුදල් දාන දෙන්නා...

    වියාපාරය මට අයිති වෙන්ට ඕන ..

    මට දැනගන්ට ඕන මෙ වියාපාරයේ ලාභ බෙදන්නේ කොහොමද 4 දෙනාට.. :yes::yes::yes::yes::yes:

    මෙ වගේ වියාපාර නීති ඉගෙන ගන්ට පුලුවන් පොත් හරි නැත්නම් youtube ලින්ක් එකක් හරි තියෙනවනම් දෙනවද... :yes::yes::yes::yes:

    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ලාබ බෙදාගන්න නීතියක් නැහැ මම හිතන්නේ , invest කරන ප්‍රමාණ අනුව තමයි ලබය බෙදාගන්නේ.
     
    • Like
    Reactions: cshapegt

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විශේෂ නීතියක් නැත. ලාභ බෙදිලා යන විදිය උඹලට සාකච්චා කරලා agreement එකේ terms and conditions වලට දාගන්න පුළුවන්. ඒවා හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් අධිකරණයට යන්න පුළුවන්. ඉතා අසාධාරණ terms and conditions තිබුනොත් ඇරෙන්න අධිකරණයෙන් terms and conditions වලට අත පොවන්නේ නෑ :)
     
    Thanks bro
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oya company eka daddima (PVT)Ltd kiala Managing director vdhata danna major share portion ekak.. anik ayata denna ithuru tika (70% oyata 30% ithiriyata) forms tianawa fill karanna 01/18/19 oken 01di thama danna tianne oya tika kochchara hold karanwada kiala initial share holdersla... meka trade karanna baha
     
    • Like
    Reactions: cshapegt

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    නුවර දාපිය.
    අපිටත් ජොබ් එක් දිපන්
    it එක් දාන්න

    එල මචං
    මට ඔවා ගැන නම් දනෙ නෑ...
     
    • Like
    Reactions: cshapegt

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    chartered කරපු ඕන කෙනක් මේවා දන්නවද.. :confused::confused::confused:
    ඔව් ඒවායේ කියලා දෙනවා කොපරේට් ගවනස් කියලා එකක් ඒවායේ ඕවා අන්තර්ගතයි:yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේක උදාහරණයක් විතරයි... පොඩ්ඩක් බලන්ට;);););););)

    මට දැනගන්ට ඕන .. මොකක්ද ලන්කාවේ මේ වගේ දේකදි තියෙන නීතිය හෝ වියාපාර ක්‍රමවේදය... :confused::confused::confused:

    මන් Private company එකක් පටන්ගන්නව .. පොල් කිරි පැකට් කරලා company එකේ නමින් විකුණන එක තමා වියාපාරය... (like Renuka Coconut Milk Powder)

    පොල් වත්ත තමා වැදගත්ම.. පොල් වත්ත ඉඩම වෙන කෙනෙකුට අයිති... ඉඩම විකුනන්නේ නැහැ ... ඔහුත් වියාපාරයේ හවුල් කරුවෙක්...

    ඒකට මට මුදල් ආයෝජණය කරන්ට තව දෙන්නෙක් ඉන්වනම් ...

    මම + ඉඩම අයිතිකරු + මුදල් දාන දෙන්නා...

    වියාපාරය මට අයිති වෙන්ට ඕන ..

    මට දැනගන්ට ඕන මෙ වියාපාරයේ ලාභ බෙදන්නේ කොහොමද 4 දෙනාට.. :yes::yes::yes::yes::yes:

    මෙ වගේ වියාපාර නීති ඉගෙන ගන්ට පුලුවන් පොත් හරි නැත්නම් youtube ලින්ක් එකක් හරි තියෙනවනම් දෙනවද... :yes::yes::yes::yes:

    Thabili water packet karala wikunana ekak karapan, aduwata.
     
    • Like
    Reactions: cshapegt

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    macho ubata me gana danaganna one okkoma dewal me link ekata gihilla pdf eka down karala igenaganin sinhalenma

    https://www.google.lk/url?sa=t&rct=...IT-T9sJFQ&sig2=ImIEPvlulU3xiHnYrnoFOg&cad=rja

    :yes::yes:
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මටත් කම්පැනියො ජොබ් කට්ටක් සෙට් කරල දෙන්ඩ පුලුවන්ද ?

    (ව්‍යපාරය සාර්ථක වේවා :))

    CV එකක් එවන්ට :yes::yes::yes::yes:

    නුවර දාපිය.
    අපිටත් ජොබ් එක් දිපන්
    it එක් දාන්න

    එල මචං
    මට ඔවා ගැන නම් දනෙ නෑ...

    IT දැන්මොත් උබ එනවද ..?? iT වල මොනවද දන්නේ:nerd::nerd:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    oya company eka daddima (PVT)Ltd kiala Managing director vdhata danna major share portion ekak.. anik ayata denna ithuru tika (70% oyata 30% ithiriyata) forms tianawa fill karanna 01/18/19 oken 01di thama danna tianne oya tika kochchara hold karanwada kiala initial share holdersla... meka trade karanna baha

    Thabili water packet karala wikunana ekak karapan, aduwata.

    dan pol kiri drink ekakuth enawa ehema ekakuth karanta balanta

    අදහස් වලට ගොඩක් ස්තුතියි ...

    මචන් මේ වියාපාරය නම් නෙවේ කරන්ට යන්නේ ... මට දැනගන්ට ඕන ටික ඔය උදාහරණේ ඇතුලේ තියෙනවා
     
    • Like
    Reactions: Thoppi_Chaminda