මමත් දන්න කාලේ ඉදල පදින්නේ ජපන් ඒවා. සතියකට දවසක් දෙකක් ගෑරජ් එකේ කියපන්කො. ගන්න ඔනේ ඉන්දියන් බ්රෑන්ඩ් නිව් කිරි ටොයි කාර් එකක්. අයේ අවුරුදු පහකට ගෑරජ් පෑත්තේ යන්න ඔනේ නෑලු2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ.....![]()
![]()

2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ.....![]()

This is why most regular people consider a B/N Indian vehicle over Japanese vehicle. They just want a hassle free vehicle. That is the main factor.![]()
ගෙදර ගරාජ් එකේද?![]()
ඔව් බං.....
![]()

සෙනසුරදා ඉරිදා ගෙදර ගරජ් එකේ තමා. ගන්න ඔනේ ඉන්දියන් බ්රෑන්ඩ් නිව් කිරි ටොයි කාර් එකක්. අයේ අවුරුදු පහකට ගෑරජ් පෑත්තේ යන්න ඔනේ නෑලුමමත් දන්න කාලේ ඉදල පදින්නේ ජපන් ඒවා. සතියකට දවසක් දෙකක් ගෑරජ් එකේ කියපන්කො. ගන්න ඔනේ ඉන්දියන් බ්රෑන්ඩ් නිව් කිරි ටොයි කාර් එකක්. අයේ අවුරුදු පහකට ගෑරජ් පෑත්තේ යන්න ඔනේ නෑලු![]()
ඔව් බං මූ රට ගොනෙක්බාසා මූව අන්දලා ඇක්සියෝ එක වික්ක එකත් මූව අන්දලා. ඇල්ටො එක වික්ක උන් තමා හොඳටම අන්දල තියෙන්නෙ.
![]()

2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ.....![]()
![]()

ඔව් මචන්,
මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...
මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...
ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...
පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...
ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...
මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...
තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.
මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...
එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.
නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.
ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...
1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...
CVT gear box maintenance gana ape mechanic la kohomath wediya danne ne. un karanne normal ATF maru karana widiyata CVT marau karanna yanawa. Toyota CVT maintenance gana manual ekak wath hariyata hoyaganna ne. ඔව් මචන්,
මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...

සීන් එක තමා ලන්කාවෙ ඇක්සියෝ එකම එකක් පෙන්නපන් ලක්ශ 2ක් දුවපු. හැමදාම මහ පාරෙ දකින 121 ඇක්සියො බෙල්ට විට්ස් උනාට එකම එක වාහනයක් නෑ ලක්ශෙට වඩා දුවපු. හේතුව ඕවා ඔක්කොම මාස 2-3කට සැරයක් මීටර් කැරකිලා ඉක්මන්.lk එකට වැටෙන එක.
මොඩල් එකට තමා මීටරේත් තියෙන්නෙ.
උදාහරන
ඇක්සියො 80000-120000
121 120000-160000
FB15 120000-160000
FB14 140000-190000
Vitz 60000-90000
pissu hadenewa.CVT gear box maintenance gana ape mechanic la kohomath wediya danne ne. un karanne normal ATF maru karana widiyata CVT marau karanna yanawa. Toyota CVT maintenance gana manual ekak wath hariyata hoyaganna ne.
othana machan CVT oil replace karaddi danna one limit ekak thiyenewa. onewata wada oil dammoth ekath hondha ne gear box ekata. 4L can ekak hondhatama athi. (Vitz ekata one wenne 3.3L) parana oil drain karana widiyak thiyenewa. kohomath sump eka galewwa kiyala 100% oil drain wenneth ne. replace kalata passe gear box eka calibrate karannth one.
ඌත් එක්ක ගිහින් ඔයිල් කෑන් 2ක ගත්තේ. ඌ කියනවා මැනුවල් සැපයිලු මේකේ ගාන දැක්කම...

සීන් එක තමා ලන්කාවෙ ඇක්සියෝ එකම එකක් පෙන්නපන් ලක්ශ 2ක් දුවපු. හැමදාම මහ පාරෙ දකින 121 ඇක්සියො බෙල්ට විට්ස් උනාට එකම එක වාහනයක් නෑ ලක්ශෙට වඩා දුවපු. හේතුව ඕවා ඔක්කොම මාස 2-3කට සැරයක් මීටර් කැරකිලා ඉක්මන්.lk එකට වැටෙන එක.
මොඩල් එකට තමා මීටරේත් තියෙන්නෙ.
උදාහරන
ඇක්සියො 80000-120000
121 120000-160000
FB15 120000-160000
FB14 140000-190000
Vitz 60000-90000

)