USED CAR VS BRAND NEW CAR

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ..... :( :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ..... :( :(
    මමත් දන්න කාලේ ඉදල පදින්නේ ජපන් ඒවා. සතියකට දවසක් දෙකක් ගෑරජ් එකේ කියපන්කො. ගන්න ඔනේ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයි කාර් එකක්. අයේ අවුරුදු පහකට ගෑරජ් පෑත්තේ යන්න ඔනේ නෑලු :D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ..... :( :(

    a mokada ban a? ape van eka wath ohoma na ne.. garage eka pette giyapu kalayak mataka na.... yanna garage ekak hoyannath na mehe inne maka bass la.. gedara inna maka bass ita hoda nisa awlak na..
     
    K-PAX

    Member
    Jul 19, 2016
    19
    1
    0
    2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ..... :( :(

    This is why most regular people consider a B/N Indian vehicle over Japanese vehicle. They just want a hassle free vehicle. That is the main factor. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2001 හදපු FB15 එකක් 2004 ගත්තා බං අපිත්..... මාසෙට හැම ඉරිදම ගැරේජ් එකේ කියහන්කෝ..... :( :(

    ගෙදර ගරාජ් එකේද?:P
     
    :yes::yes: ඔව් බං..... :D

    :baffled::baffled::baffled::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මමත් දන්න කාලේ ඉදල පදින්නේ ජපන් ඒවා. සතියකට දවසක් දෙකක් ගෑරජ් එකේ කියපන්කො. ගන්න ඔනේ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයි කාර් එකක්. අයේ අවුරුදු පහකට ගෑරජ් පෑත්තේ යන්න ඔනේ නෑලු :D:D
    සෙනසුරදා ඉරිදා ගෙදර ගරජ් එකේ තමා. ගන්න ඔනේ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයි කාර් එකක්. අයේ අවුරුදු පහකට ගෑරජ් පෑත්තේ යන්න ඔනේ නෑලු
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    ඔව් මචන්,
    මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...
    මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...

    ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
    මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...:confused:
    පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...
    ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...
    මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...:rofl::rofl:
    තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.:yes:
    මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...:lol::P

    එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.
    නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.
    ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...:sorry:
    1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...:sorry::sorry:

    pissu hadenewa.:shocked: CVT gear box maintenance gana ape mechanic la kohomath wediya danne ne. un karanne normal ATF maru karana widiyata CVT marau karanna yanawa. Toyota CVT maintenance gana manual ekak wath hariyata hoyaganna ne.

    othana machan CVT oil replace karaddi danna one limit ekak thiyenewa. onewata wada oil dammoth ekath hondha ne gear box ekata. 4L can ekak hondhatama athi. (Vitz ekata one wenne 3.3L) parana oil drain karana widiyak thiyenewa. kohomath sump eka galewwa kiyala 100% oil drain wenneth ne. replace kalata passe gear box eka calibrate karannth one.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,449
    17,439
    113
    Auckland
    ඔව් මචන්,
    මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...

    සීන් එක තමා ලන්කාවෙ ඇක්සියෝ එකම එකක් පෙන්නපන් ලක්ශ 2ක් දුවපු. හැමදාම මහ පාරෙ දකින 121 ඇක්සියො බෙල්ට විට්ස් උනාට එකම එක වාහනයක් නෑ ලක්ශෙට වඩා දුවපු. හේතුව ඕවා ඔක්කොම මාස 2-3කට සැරයක් මීටර් කැරකිලා ඉක්මන්.lk එකට වැටෙන එක. :lol::lol::lol:

    මොඩල් එකට තමා මීටරේත් තියෙන්නෙ.

    උදාහරන :P:P:lol:

    ඇක්සියො 80000-120000
    121 120000-160000
    FB15 120000-160000
    FB14 140000-190000
    Vitz 60000-90000
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276

    kathawa hari...lankawe wahana duwannema na
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    pissu hadenewa.:shocked: CVT gear box maintenance gana ape mechanic la kohomath wediya danne ne. un karanne normal ATF maru karana widiyata CVT marau karanna yanawa. Toyota CVT maintenance gana manual ekak wath hariyata hoyaganna ne.

    othana machan CVT oil replace karaddi danna one limit ekak thiyenewa. onewata wada oil dammoth ekath hondha ne gear box ekata. 4L can ekak hondhatama athi. (Vitz ekata one wenne 3.3L) parana oil drain karana widiyak thiyenewa. kohomath sump eka galewwa kiyala 100% oil drain wenneth ne. replace kalata passe gear box eka calibrate karannth one.

    අනේ මන්ද බන්, මගේ යාලුවෙක්ගෙ වියොස් 1ක් තියනවා මැනුවල්... ඌ සර්විස් එකේදි ගියර් ඔයිල් මාරු කරලා රු.2500ලු.:sorry: ඌත් එක්ක ගිහින් ඔයිල් කෑන් 2ක ගත්තේ. ඌ කියනවා මැනුවල් සැපයිලු මේකේ ගාන දැක්කම...:lol:

    ගියර් බොක්ස් එක කැලිබ්‍රේට් කලා. ඔයිල් ලීටර් 5ක් දැම්මා... ආයේ කෙලවෙයිද දන්නේ නෑ... :lol::rofl:
    හැබැයි ඌ 3න්පාරකට විතර සම්ප් එකේ ඇනේ බුරුල් කර කර චෙක් කර කර දැම්මේ... එක පාරක් එන්ජිම ස්ටර්ට් කලා... ඊට පස්සේ සම්ප් ඇනේ තියන බටෙන් ඔයිල් එනකම් දැම්මා..

    ඔව් බන් ලන්කාවෙ ගැරෙජ් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෙඩේ හරි ගියොත් හරි... නැතිනම් අරක මාරු කරල බලන්න ඕනි... මේක මාරු කරල බලන්න ඕනි. සමහරවිට අරක වෙන්න පුලුවන්. සමහරවිට මේක වෙන්න පුලුවන්. හොඳ කෑලි ටිකකුත් මාරු කරන් ලෙඩෙත් එහෙම්මම තියන් එන්න පුලුවන්..:P

    සීන් එක තමා ලන්කාවෙ ඇක්සියෝ එකම එකක් පෙන්නපන් ලක්ශ 2ක් දුවපු. හැමදාම මහ පාරෙ දකින 121 ඇක්සියො බෙල්ට විට්ස් උනාට එකම එක වාහනයක් නෑ ලක්ශෙට වඩා දුවපු. හේතුව ඕවා ඔක්කොම මාස 2-3කට සැරයක් මීටර් කැරකිලා ඉක්මන්.lk එකට වැටෙන එක. :lol::lol::lol:

    මොඩල් එකට තමා මීටරේත් තියෙන්නෙ.

    උදාහරන :P:P:lol:

    ඇක්සියො 80000-120000
    121 120000-160000
    FB15 120000-160000
    FB14 140000-190000
    Vitz 60000-90000

    ඇක්සියෝ නම් ටැක්සි දුවනවා... ටුවරිසම් කරනවා... මීටරේ කැරකුවා වෙන්න පුලුවන්... 121 නම් කතා කරලා වැඩක් නෑ.

    ඒත් විට්ස් එක එහෙම ලොකුවට රෙන්ට් කරනවද? ගොඩක් පර්සනල් යූස් නේද?
    එහෙම පට්ට ගහන කාර් එකක් නෙමෙයි නේද? :rolleyes:

    මම ගද්දි ස්ටීරින්ග් වීල් එක, ගියර් නොබ් එක, බ්‍රේක් පෙඩල් එක ඩ්‍රයිවින් සීට් එක, යතුරු කට, ඩ්‍රයිවර් සයිඩ් දොර, දොර පින්, දොර ලොක්,බීඩින් ඔය ඔක්කොම බැලුවා.. එහෙම පට්ට ගහපු ගතියක් පෙනුනේ නෑ.
    අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා...

    ලන්කාවේ මීටර් කරකවලාම කියමු... එතකොට අනික් රටවල උන් දාලා තියන ඒවා... උනුත් මීටර් කරකවලාද?:confused:

    මට මේ කේස් එක උන ගමන් මට හිතුනේ ටොයොටා ලන්කා එකේ ඔයිල් චේන්ජ් එකේදි උන් අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා.
    උන්ට කියන්න හැදුවෙ. ඒත් හොයලා බලද්දි ඉන්ෂුවරන්ස් වල මගෙ යාලුවොන්ට කියල බලද්දි මේ ගියර් බොක්ස් එක කෙලවුන උන් ඕනි තරම් සෙට් උනා.

    මම හදපු තැන ගලවලා දාල තිබ්බා අලුත්ම ලෙක්සස් හයිබ්‍රිඩ් හැරියර් එකක්. ගියර් බොක්ස් එක ගිහින්... එකේ ඇතුලේ කොයිල් 1ක් අවුල් ගිහිල්ලලු... ඒ ජාතියේ කොයිල් 18ක් තියනවලු ගියර් බොක්ස් එකේ.. ගොඩ දාන්න බැලුවලු හරි ගියේ නෑලු.ආයෙත් ලෙඩේ එනවලු... අයිති කාරයා වෙන ගියර් බොක්ස් එකක් ජපානෙන් ගෙන්නනවලු ලක්ශ 6ක් දීලා... (ටොයෝටා ලන්කා එකේ මගේ එකට ලක්ශ 18ක් කිව්වා... මෙකේ ගාන කීයද දන්නෙ නෑ...:P)

    ඒකෙත් මීටරේ කරකවල වෙන්න බෑනේ බන්. :confused:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,413
    1,536
    113
    pissu hadenewa.:shocked: CVT gear box maintenance gana ape mechanic la kohomath wediya danne ne. un karanne normal ATF maru karana widiyata CVT marau karanna yanawa. Toyota CVT maintenance gana manual ekak wath hariyata hoyaganna ne.

    othana machan CVT oil replace karaddi danna one limit ekak thiyenewa. onewata wada oil dammoth ekath hondha ne gear box ekata. 4L can ekak hondhatama athi. (Vitz ekata one wenne 3.3L) parana oil drain karana widiyak thiyenewa. kohomath sump eka galewwa kiyala 100% oil drain wenneth ne. replace kalata passe gear box eka calibrate karannth one.
    :yes::yes:

    Godak than wala inne maka baas la ban.
    CVT oil eka 2,000k wage wenawa. 3-4l one wenne godak CVT box walata.

    Manual eke thiyenawa replace karanna one km keeyakatada kiyala. 20,000 wage thibunath colombo traffic eke ehema stop and go yanawa nam 15,000-18,000 wage gihin change karanna one.

    Danata daala thiyenne ATF nam CVT oil eka hariyata balala daala tune up ekak ehema karanam hari.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,413
    1,536
    113
    සීන් එක තමා ලන්කාවෙ ඇක්සියෝ එකම එකක් පෙන්නපන් ලක්ශ 2ක් දුවපු. හැමදාම මහ පාරෙ දකින 121 ඇක්සියො බෙල්ට විට්ස් උනාට එකම එක වාහනයක් නෑ ලක්ශෙට වඩා දුවපු. හේතුව ඕවා ඔක්කොම මාස 2-3කට සැරයක් මීටර් කැරකිලා ඉක්මන්.lk එකට වැටෙන එක. :lol::lol::lol:

    මොඩල් එකට තමා මීටරේත් තියෙන්නෙ.

    උදාහරන :P:P:lol:

    ඇක්සියො 80000-120000
    121 120000-160000
    FB15 120000-160000
    FB14 140000-190000
    Vitz 60000-90000

    Sira.
    Mama dakka eka paarak 2000 FB15 ekak 70,000km "mint condition" kiyala daala thiyenawa :D