kiyapan kellage ammalata meka baudda rata aa hinda kella marry karama buddish wenna oone kiyala




kiyapan kellage ammalata meka baudda rata aa hinda kella marry karama buddish wenna oone kiyala




monada classes wagayak thiyenwalu.ewata yanna onelu.camp yanna onelu.baptism wenna onelu
ewa monawada kiyala thama thiyena prashne
![]()

class palayan umbalata marry karala lamai hadana hati uganawanne, 








ඇයි බන්...සිඞ්හල බෞද්ධ කෙල්ලෙක් බැඳගනින් කෝ...ඔය ඉන්නේ බන් ඕනේ තරම්....ආගමකට මැරෙන්න යන්නෙපා...
උඹ ආගම වෙනස් කරන්නත් එපා ගෑනියෙක් වෙනුවෙන්..කොහොමටත් කතෝලික උන් එහෙම ආගම වෙනස් කරන්නේ නැතුව වෙනත් ආගමක එකෙක් බඳින්නේ කලාතුරකින්...ගොඩක් වෙලාවට ආගම් දෙකේ කසාද හෙන අවුල් එහෙම නොවුනොත්..එත් ආගම් දෙකම හොදට කරන ඉන්න උනුත් ඉන්නවා...ළමයි හදද්දී එහෙම එකන්ගතාවෙකට ඇවිත් ඉන්න වෙනවා..නැත්තම් මාර සීන් එක වෙන්නේ...
අපේ කසින් අයිය කෙනෙක් ඉන්නවා...ඌ බැන්දේ බෞද්ධ හෙන බක පණ්ඩිත ගෑනියෙක්...උන් දෙන්න අතරේ ආගම් අවුල් හැමදාම...ගෑනි කියනවා ළමයි බෞද්ධ වෙන්න ඕනේ කියල..මූ කියනවා කතෝලික වෙන්න ඕනේ කියල...කොහොමහරි මුන් ලව් කරලා බැන්දේ අවුරුදු ගානක්..දැනුයි ඕව මතුවෙලා තියෙන්නේ...හිනාත් යනවා...කොහොමහරි මුන්ට තාම ළමයි නැහැ...ඔය කෙස් එක නිසා දෙන්න පස්ස ගහනවා මට හිතෙන්නේ.. .
උබට හරියන්නේ නැත්තම් උඹ උඹේ ආගමට අනුකූල ගෑනියෙක් බැඳගනින්...ඒ මිනිස්සුන්ටත් පාඩුවේ ආගමක් අදහාගෙන ඉන්න පුළුවන්...උබටත් උඹේ පාඩුවේ ඉන්න පුළුවන්..,කෙල්ල වයසට ගිහින් කසාදයක් නැතුව වේලි වේලි ඉන්නවනම් මිසක කීයටවත් ආගම වෙනස් කරන්නේ නැහැ...අනිවා...
උබ ආගම වෙනස් කරන්නත් එපා...පුලුවන්නම් ගානිගෙන් අහල බලපන්...නැත්තම් ඇත ඇරලා දාපන්...වෙන විසදුමක් නැහැ...අන්තිමේ ඕක තමා කරන්න වෙන්නේ කොහොමත්...

monada classes wagayak thiyenwalu.ewata yanna onelu.camp yanna onelu.baptism wenna onelu
ewa monawada kiyala thama thiyena prashne
![]()

රෝමන් කතෝලික ආගමේ නම් විවාහයට පෙර ඔහොම දර්ම දේශනා තියෙනවා...විවාහ ජීවිතය කොහොමද සාර්ථකව ගතකරන්නේ කියල...camp සීන් නම් නැහැ...
class palayan umbalata marry karala lamai hadana hati uganawanne,
camp nam danne ne, sounds fun
but pute baptism wendanam epa, okata e agamata yanda oni nene, boruwak bawa dana dena wishwasa karanne khomada???
but as you wish,
machan agamata kalin adare,,nettam amarui itin, umba pansil piliganna pansal ehema yana ekek ne??


ow ban.katha karala theeranekata enawa.agamanam maru karanne na kohomat![]()

එල...කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ඔයාට ඕක හරියන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි...ඒ නිසා හිත හදාගනින්...කතෝලික, ක්‍රිස්තියානි කෙල්ලෝ ගොඩක් වෙලාවට වෙන ආගම් වලට නම් යන්නේ නැහැ...99%ක් ෂුවර්...ගිය අය ඉන්නවා..එත් උබට චාන්ස් එකක් තියෙනවා ආගම වෙනස් කරන්න බැහැ, දෙන්න දෙන්නගේ ආගම කරගෙන ඉමු කියල වැඩේ ගොඩදාගන්න...එක ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ...සුභ පතනවා...හා හා...ඔව්වට එන්නෙපා...අපි කියන දේවල් හරි...අපේ වැරදි කියන්න ආවොත් අපිට තරහ යනවා..
රේප් කපනවා හොඳේ
![]()


kiyapan kellage ammalata meka baudda rata aa hinda kella marry karama buddish wenna oone kiyala



අහ පුතේ මෙන්න කියලම දෙයි 

රෝමන් කතෝලික ආගමේ නම් විවාහයට පෙර ඔහොම දර්ම දේශනා තියෙනවා...විවාහ ජීවිතය කොහොමද සාර්ථකව ගතකරන්නේ කියල...camp සීන් නම් නැහැ...
![]()


mama pentecost machan ona deyak thiyenawanam ahanna .ape samanyen church eken pita marry karanawa adui.anith eka kisima deyak akamaththen karanna epa.mama kiyanne oya baptism karanna epa

kellawa puluwannam dawasak sil ganda ekka palayan...depettemma kepakirim tiyenna epai, love karanawa wage newei bn jiwat wenda giyama..




එල...කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ඔයාට ඕක හරියන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි...ඒ නිසා හිත හදාගනින්...කතෝලික, ක්‍රිස්තියානි කෙල්ලෝ ගොඩක් වෙලාවට වෙන ආගම් වලට නම් යන්නේ නැහැ...99%ක් ෂුවර්...ගිය අය ඉන්නවා..එත් උබට චාන්ස් එකක් තියෙනවා ආගම වෙනස් කරන්න බැහැ, දෙන්න දෙන්නගේ ආගම කරගෙන ඉමු කියල වැඩේ ගොඩදාගන්න...එක ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ...සුභ පතනවා...
ගොඩක් වෙලාවට කසාදයකදී එකම ආගමක් වෙනවනම් හොදයි මොකද එහෙම නැත්තම් අවුල් වෙනවා...තේරුම් ගැනීම ගොඩක් අවශ්‍යයි...ගෑනු කෙනෙක් ලේසියෙන් එහෙම කසාද බඳින්නේ නැහැ මොකද ඉරිදා ගෑනිට මිනිහට උදේ තේ එකක් දෙන්නේ නැතුව පල්ලියට දුවන්න බැහැ...මිනිහ ගෙදරනේ...ඊට පස්සේ කන්න නැහැ අරක මේක කියල කෑගහනවා...ඉතින් ඔය වගේ සීන් ගොඩක් නිසා කෙල්ලෝ කැමති නැහැ වෙනත් ආගම් වලින් කසාදයක් කරගෙන ඔය ප්‍රශ්න ඇති කරගන්න...




pena vidihata kella umbava control karanna hadanavaa, umba kasade gana kella gana hithala nivataya vage hitiyoth prashna adui namuth umba pirimiyaa venna giyoth prashna enavaa, mokada kella family ekata vadiya multhana denne bahira devalata umbalage family life ekata sambanda nathi deval valata eka agama venna puluvan nayo venna puluvan job eka venna puluvan, den umbe kella first eka dilaa thiyenne kellage agamatane sorry thamai puthaa




ekanam matat terenwa macahn.love ekata wada jesuswa first karan inne![]()
එහෙම නොවුන නම් උබට කොහොමත් ප්‍රශ්නයක් නෑනෙ...
penthacosthada mokakda ekak ban.eka awul kiyala ahala thiyenwa godak![]()