මචන් මගේ පයිය zipper එකට අහුවෙලා කැපුන .මාව මුස්ලිම් ආගමට ගන්න බැරිද බන් ? අර මැරුණම හම්බෙන කන්‍යවියෝ අතරේ උබේ අක්කයි නංගිත් ඉන්නවදබන් ? ඉන්නවනම් මයිල් බලා ඉන්න කියපන්
ගෞරවනීය වැඩිහිටියනි, හිතවත් සහෝදරවරුනි,
මේ දැක්කා නේද ආගම විහිලුවකට ගත්ත තවත් වනචරයෙක්,
මෙයාගෙන් අක්කලා නංගිලාත් ඛේර ගන්නත් හරිම අමාරුයි.
ගෙවල් වලට වත් වද්දගන්න එපා.
සතුටු වෙන්න. ඔයාලට ස්වර්ගය මේ ලෝකයයි. උපරිම සතුට ලබන්න.
වැඩිම වුනොත් අවුරුදු 60, 70 ජිවිතය. පස්සේ ඔයාලට ගොඩාක් අඩන්න වෙයි.
කොච්චර ඔයා ඉස්ලාමය විහිලුවට ගත්තත් ඔයාට කවදාවත් විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ව පරාජය කල නොහැකියි. පරාජය වෙන්නේ ඔයාමයි.
අල්ලහ්, ඔයාගේ එක නහරයක් ඇද්ද නම් ඔයා අංග විකල වනු ඇති.
ඇසේ පෙනීම ගත්තා නම් ඔයා පොට්ටයෙක් වනු ඇති. etc.....
අල්ලහ් සමග සෙල්ලං දිනක වේදෝ ලෙල්ලන්.
මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.
3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය
3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය
4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය. - අල්-කුර්ආනය








