samsung galaxy s7 edge

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    logo-samsung.png

    galaxy-s7-edge-logo.png

    3PyHI7l.jpg

    ඔන්න බලා ඉදලා ඉදලා මමත් අන්තිමට SAMSUNG S7 edge එකක් ගත්තා.
    ගන්න phone 4ක් ගැන හිතේ තිබුනා lg v10,,lumia 950xl,,htc one m10,,s7 edge
    කොහොම හරි අන්තිමට හිත ගියේ s7 edge එකට ..

    මේ phone එක ගන්නවා නම් samsung gear vr එකත් එක්කම ගන්න ඕනි කියලා තමයි මම හිතාගෙන හිටියේ.ඔය අතරේ තමයි qatar වල jarir supermarket එකේ වැඩ කරන මගේ හොදම යාළුවෙක් කිව්වේ promotion එකකට jarir එකේ s7 edge එකත් එක්කම samsung gear vr එක free දෙනවා කියලා

    http://www.jarir.com/sa-en/smartphon...es-460082.html

    phone එකට ලංකා මුදලින් රු106000 වගේ උනා
    samsung 2 years international warranty එකක් තියනවා

    ඔන්න පුළුවන් විදිහට ෆොටෝ කෑලි ටිකක් ගහලා උබලට පෙන්නන්න දැම්මා

    jinjIIK.jpg

    qIXSDjK.jpg

    GoI1R4Z.jpg

    GrR2mnL.jpg

    7JcEAEl.jpg

    iIqQgHh.jpg

    kA0zUVm.jpg

    s-l300.jpg

    හොද back cover එකක් ගන්න user preview බලනකොට තමයි Urban Armor Gear එක හම්බවුනේ.ටිකක් ගණන් වැඩි උනත් drop tested කරලා හදලා තියන මේ back cover එකෙන් phone එක ගොඩාක් ආරක්ෂා වෙනවා කියලා පාවිච්චකරන ගොඩාක් අය කියලා තිබුනා.රු6500ක් වගේ උනත් ලැබෙන ආරක්ෂාව අතින් බැලුවහම ඒ ගානට සාධාරණයක් වෙනවා.

    https://urbanarmorgear.com/collectio...galaxy-s7-edge

    GLXS7_edge-ASH-PTO1.373_grande.png

    CasDzXr.jpg

    kMrMr31.jpg

    :):):):):)

    මේ phone එකෙන් ගහපු pic කිහිපයක්
    setting හදන්න effect දාන්ඩ මුකුත්ම දන්නේ නැහැ තවම
    දැන් තමයි you tube එකෙන් බලාගෙන පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්නේ ...

    N6sFNS3.jpg

    hqRVQCd.jpg

    sRcsa3h.jpg

    AAiqzpI.jpg

    8UPdku3.jpg

    :):):):)

    ඔන්න ඔච්චරයි විස්තරේ මේ මගේ first smart phone එක
    ඒ නිසා වැඩ කෑලි මුකුත්ම දන්නේ නැත.
    දන්නා අය මට මේකට දාගන්න ඕනි apps ගැන එහෙම පොඩි විස්තරයක් කිව්වොත් ලොකු උදවුවක් ...
    paid උනාට කමක් නැහැ හොද antivirus එකක් app ටිකක් කියන්ඩ
    දැනට use කරන්නේ 360 security ඒක වාතයක් වගේ ඇඩ් ලෝකයක් ..

    :cool::cool::cool::cool:

    එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි
    තිසරණ සරණයි !!!
     
    Last edited by a moderator:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බම්ප්... දන්නේ නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා නෑ... දන්න කෙනෙක් උදවු කරයි.... කෝ උබේ එකේ පොතෝ එක
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    back cover එක නිසා phone එකේ build quality එක නම් නැති වෙනවා නේද :sorry:
    පරිස්සමට හොදයි හැබැයි :P;)
     
    • Like
    Reactions: NUWAN BUWA

    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    For the back cover go for a Spigen Product http://www.spigen.com/ , the urban armor products are bit bulky that is my experience but its depending on what u like the best

    Mama oya brand 2kama use kara tika dawask yaddi epa wenawa bulky wadi athata godak lokuwata therenne e hinda mama dan use karanne yata link eke thiyena eka , ganath adui anika phone eke build quality ekath penawa safety ara tharanama nathi unata awulak na

    http://www.ebay.com/itm/16170606301...49&var=460983518791&ssPageName=STRK:MEBIDX:IT

    Antivirus im using Lookout ,
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන්, ෆොන් එක නම් නියමයි එළ. ඒත් මචන් මේ අලුත් ෆොන් එකත් ඩුවල් සීම් නේ. ඇයි මේ වගේ කොලිටි ෆොන්ස් ඩුවල් සීම් එකක් හැටියට රිලිස් කරන්නේ කියලා නම් මට හිතා ගන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බම්ප්... දන්නේ නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා නෑ... දන්න කෙනෙක් උදවු කරයි.... කෝ උබේ එකේ පොතෝ එක
    :D
    thanks dear
    back cover එක නිසා phone එකේ build quality එක නම් නැති වෙනවා නේද :sorry:
    පරිස්සමට හොදයි හැබැයි :P;)
    :(
    කියලා වැඩක් නැහැ බන් ඒ ගැන නම්
    දුකේ බැහැ ...
    අනික තමයි tempered glass එක ගහන්ඩත් බැහැ බන් edge එක දෙපැත්තෙන් cover එක වැදිලා ගැලවෙනවා ...
     
    • Like
    Reactions: Executer

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Phone එක හොදයි මචන්. මගේ අයිඩියා එක තිබුනා S7 එකට යන්න මාස කීපයකට කලින්. ඒත් ඒ ටිකේ ආර්ථික ප්‍රශ්නයක් නිසා ගන්න බැරි උනා. මගේ යාලුවෙක් ගාව තියෙනවා Edge එක. යතුර් කැරැල්ලක් එක්ක Phone එක කලිසමේ සාක්කුවේ දාගෙන ඉදලා ස්ක්‍රීන් එක ගියා. තවම ඌ ස්ක්‍රීන් එක මාරු කරෙ නෑ. ෆොන් එක වැඩ අවුලක් නැතුව..පරෙස්සමෙන් පාවිච්චි කරපන් වට්ට ගන්නේ නැතුව.. දැන් ඉතින් මම හිතාගෙන ඉන්නේ නෝට් 7 එකට යන්න තමයි.. බලමු
     
    • Like
    Reactions: NUWAN BUWA

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mama use karanne S6 EDGE eka..Virus Guard walin nam AVG AVAST Kaspersky ona ekak daganna awulak naha....oka IRIS Scaner eka thiyenawada....
     
    • Like
    Reactions: NUWAN BUWA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    අඩෝ ජරීර් එකෙන්ද ගත්තෙ ?? එකෙ බඩු කොලිටි .ඩුප්ලිකේට් විකුණන්නෙ නැහැ.මන් නම් එකට යන්නෙ පොත් ගන්න.ඒක බුක් ස්ටෝර් එකක්.ඉලෙක්ට්‍රොනික්ස් බඩු එහෙමත් විකුණනවා. ජරීර් තියෙනවා 3 ක් ද කොහෙද කටාර් වල
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    අඩෝ ජරීර් එකෙන්ද ගත්තෙ ?? එකෙ බඩු කොලිටි .ඩුප්ලිකේට් විකුණන්නෙ නැහැ.මන් නම් එකට යන්නෙ පොත් ගන්න.ඒක බුක් ස්ටෝර් එකක්.ඉලෙක්ට්‍රොනික්ස් බඩු එහෙමත් විකුණනවා. ජරීර් තියෙනවා 3 ක් ද කොහෙද කටාර් වල

    හැබැයි අනිත් shop වලට සාපේක්‍ෂව ගණන් නම් ටිකක් වැඩි බන් jarir එකේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    අඩෝ ජරීර් එකෙන්ද ගත්තෙ ?? එකෙ බඩු කොලිටි .ඩුප්ලිකේට් විකුණන්නෙ නැහැ.මන් නම් එකට යන්නෙ පොත් ගන්න.ඒක බුක් ස්ටෝර් එකක්.ඉලෙක්ට්‍රොනික්ස් බඩු එහෙමත් විකුණනවා. ජරීර් තියෙනවා 3 ක් ද කොහෙද කටාර් වල

    හැබැයි අනිත් shop වලට සාපේක්‍ෂව ගණන් නම් ටිකක් වැඩි බන් jarir එකේ
    jarir එකේ බඩු කොලිටි බන්, Saudi වල jarir එකකින් ගත්ත phone එකක් දැන් අවුරුදු 4ක් වෙන්නත් ලගයි. hard use, තාම වැඩ. ඔකේ saudi වල ශෝප්ස් තියෙනවා 100ක් විතර

    @ NUWAN BUWA ,imeges පෙන්නේ නෑ මචෝ
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    හැබැයි අනිත් shop වලට සාපේක්‍ෂව ගණන් නම් ටිකක් වැඩි බන් jarir එකේ

    ගාණ වැඩි බඩු කොලිටි නිසා බන්.මන් ෆොන් එක නම් ගත්තේ වෝඩාෆෝන් ශෝ රූම් එකෙන් සිටිසෙන්ටර් එකෙ.කැරිෆර් එකට එහාපැත්තේ තියෙන්න්නෙ.
    පොත් ගන්න තමා ජරීර් එකට යන්නෙ.

    jarir එකේ බඩු කොලිටි බන්, Saudi වල jarir එකකින් ගත්ත phone එකක් දැන් අවුරුදු 4ක් වෙන්නත් ලගයි. hard use, තාම වැඩ. ඔකේ saudi වල ශෝප්ස් තියෙනවා 100ක් විතර

    @ NUWAN BUWA ,imeges පෙන්නේ නෑ මචෝ
    ඔව් මචක් බඩු කොලිටි ආයෙ කතා දෙකක් නැහැ .හැබැයි ගණන්.
    සෞදි වල තාම ජරීර් එකෙ හෙඩ් එක තියෙන්නෙ.ජරීර් සෞදි කම්පැණි එකක්.කටාර් වල නම් ජරීර් 3 ක් තියෙනවා.මන් දන්නෙ දෙකයි හැබැයි.
    සෞදි ඉතිං ලොකු රටක් නේ බන්
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    For the back cover go for a Spigen Product http://www.spigen.com/ , the urban armor products are bit bulky that is my experience but its depending on what u like the best

    Mama oya brand 2kama use kara tika dawask yaddi epa wenawa bulky wadi athata godak lokuwata therenne e hinda mama dan use karanne yata link eke thiyena eka , ganath adui anika phone eke build quality ekath penawa safety ara tharanama nathi unata awulak na

    http://www.ebay.com/itm/16170606301...49&var=460983518791&ssPageName=STRK:MEBIDX:IT

    Antivirus im using Lookout ,
    :)
    බොහෝම ස්තුතියි සහෝ
    ඔයා දුන්න link එකෙන්ම මමත් එකක් දැම්මා
    හැබැයි safety නම් අඩුයි නේද ...

    මචන්, ෆොන් එක නම් නියමයි එළ. ඒත් මචන් මේ අලුත් ෆොන් එකත් ඩුවල් සීම් නේ. ඇයි මේ වගේ කොලිටි ෆොන්ස් ඩුවල් සීම් එකක් හැටියට රිලිස් කරන්නේ කියලා නම් මට හිතා ගන්න විදියක් නෑ.
    :no:
    ඒක නම් දන්නේ නැහැ සහෝ
    බලමු මෙතන ඉන්න අපේ වැඩ්ඩේක් උත්තරයක් දෙයිද කියලා ..

    මන් නම් file manager es file maneger, Music PowerAMP, Video MX Player,sinhala type Helakuru
    :cool:
    thanks dear...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Phone එක හොදයි මචන්. මගේ අයිඩියා එක තිබුනා S7 එකට යන්න මාස කීපයකට කලින්. ඒත් ඒ ටිකේ ආර්ථික ප්‍රශ්නයක් නිසා ගන්න බැරි උනා. මගේ යාලුවෙක් ගාව තියෙනවා Edge එක. යතුර් කැරැල්ලක් එක්ක Phone එක කලිසමේ සාක්කුවේ දාගෙන ඉදලා ස්ක්‍රීන් එක ගියා. තවම ඌ ස්ක්‍රීන් එක මාරු කරෙ නෑ. ෆොන් එක වැඩ අවුලක් නැතුව..පරෙස්සමෙන් පාවිච්චි කරපන් වට්ට ගන්නේ නැතුව.. දැන් ඉතින් මම හිතාගෙන ඉන්නේ නෝට් 7 එකට යන්න තමයි.. බලමු
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    පට්ට නේ බන් ,,,
    note 7 එක පට්ට බන්
    මන් එච්චර note එකට පැන්නුවේ නැත්තේ ලොකු වැඩි නිසා බන්
    එල එල ඒකම අරගෙන අපටත් පෙන්නපන් ...