ඔන්න බලා ඉදලා ඉදලා මමත් අන්තිමට SAMSUNG S7 edge එකක් ගත්තා.
ගන්න phone 4ක් ගැන හිතේ තිබුනා lg v10,,lumia 950xl,,htc one m10,,s7 edge
කොහොම හරි අන්තිමට හිත ගියේ s7 edge එකට ..
මේ phone එක ගන්නවා නම් samsung gear vr එකත් එක්කම ගන්න ඕනි කියලා තමයි මම හිතාගෙන හිටියේ.ඔය අතරේ තමයි qatar වල jarir supermarket එකේ වැඩ කරන මගේ හොදම යාළුවෙක් කිව්වේ promotion එකකට jarir එකේ s7 edge එකත් එක්කම samsung gear vr එක free දෙනවා කියලා
http://www.jarir.com/sa-en/smartphon...es-460082.html
phone එකට ලංකා මුදලින් රු106000 වගේ උනා
samsung 2 years international warranty එකක් තියනවා
ඔන්න පුළුවන් විදිහට ෆොටෝ කෑලි ටිකක් ගහලා උබලට පෙන්නන්න දැම්මා
හොද back cover එකක් ගන්න user preview බලනකොට තමයි Urban Armor Gear එක හම්බවුනේ.ටිකක් ගණන් වැඩි උනත් drop tested කරලා හදලා තියන මේ back cover එකෙන් phone එක ගොඩාක් ආරක්ෂා වෙනවා කියලා පාවිච්චකරන ගොඩාක් අය කියලා තිබුනා.රු6500ක් වගේ උනත් ලැබෙන ආරක්ෂාව අතින් බැලුවහම ඒ ගානට සාධාරණයක් වෙනවා.
https://urbanarmorgear.com/collectio...galaxy-s7-edge





මේ phone එකෙන් ගහපු pic කිහිපයක්
setting හදන්න effect දාන්ඩ මුකුත්ම දන්නේ නැහැ තවම
දැන් තමයි you tube එකෙන් බලාගෙන පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්නේ ...




ඔන්න ඔච්චරයි විස්තරේ මේ මගේ first smart phone එක
ඒ නිසා වැඩ කෑලි මුකුත්ම දන්නේ නැත.
දන්නා අය මට මේකට දාගන්න ඕනි apps ගැන එහෙම පොඩි විස්තරයක් කිව්වොත් ලොකු උදවුවක් ...
paid උනාට කමක් නැහැ හොද antivirus එකක් app ටිකක් කියන්ඩ
දැනට use කරන්නේ 360 security ඒක වාතයක් වගේ ඇඩ් ලෝකයක් ..




එහෙනම් හැමෝටම බොහෝම ස්තුතියි
තිසරණ සරණයි !!!
Last edited by a moderator:





