Issara wage movies walata asa naththe ai?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය ඔක්කොම තියෙනවා බන් මන් ගාව .සමහරක් බලලත් තියෙනවා.සමහරක් එව්වා බලන්න වෙලාවක් සෙට් උනේ නැහැ.සමහරක් විට වයසත් එක්ක වගකීම් එක්ක ඔළුව එක එක එව්වට යොමු උනහම රසය සෙට් වෙන්නෙ නැති ගතියක් ඇති.ඉස්සර නම් එක්ස් ෆයිල්ස් බැළුවෙ ඉස්කොලෙ යන කාලෙ නේ.ඒකාලෙ ආතල් කාලෙ නෙ.ඒක නිසා රසෙ වැඩි සීන් එකක් තිබ්බා.අනික ඒක බලද්දි ආයෙත් ඒ කාලෙ මතක් වෙනවා .

    උබට වයස කීයද ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    Yahoowa:20627891 said:
    දැන් එන මූවිස් චීත්තනේ. එක්කො ඒලියන් පකෙක්. නැත්තම් යකඩ කැල්ලක් හැමිනෙනවා, නැත්තම් කෙල්ලෙක් කොල්ලෙකුට මැරෙන්න දගලනවා ඔක්කොම නැත්තම් පොඩි උන් ටිකක් ඇට බොලා ගහනවා

    සිරා කතාව බන් රොබෝලයි, සුපිරි වීරයොයි විකාර
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    TV series walata mage tiyenneth umbage taste ekama tamai machan

    favorite category එක නම් හැබැයි කොමඩි,drama type ඒව තමයි..

    The IT Crowd
    The Big Bang Theory
    Friends
    Family Guy
    Two and Half Men
    Chuck
    Arrested Devolopment
    Freaks and Geeks
    Orange is the New Black
    Community
    Pretty Little Liars
    Teenage Mutant Ninja Turtles 2012
    Modern Family
    Teen Wolf
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    eka aththa machan math dan marry kara dan wagakim wadi eth movie ekak balanna free welawak hoya ganna pluwan tv show nam asawen balanawa eth movie ekak balanna echchara gammak naha machoo me lagadi nam mc ekata gihin mechanic resurrection (2016) baluwa eth yaluwoo ekka hek mama hithanne api podi kalee kata aran balpuwa dan baladdi boruwa wadi kiyala therunaahma epaa wena mage mathaya !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    මන් හිතන්නෙ උඹෙ වයසෙම තමා. :rofl:
    :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    24,25 කියන්නෙ ඉතින් එච්චර වයසක් නෙවේ බන්..
    වයසෙ ප්‍රශ්නයක් නෙවේ එහෙනම් මම හිතන්නෙ..
    අපේ ඔලු හැදිල තියන විදිය.. :rofl:
    සමහර උන් ටැමිල් හින්දි බලන්නෙ මැරීගෙන..
    මට නම් අප්පිරියයි ජීවිතේට බලන්නෙ නම් නෑ..
    හින්දි එකක් බැලුවොත් සුපිරිම එකක් වෙන්න ඕන 3 idiots, ගජිනි (එකත් දෙමල කොපියක් තමයි) ඒත් ටිකක් ඒ වගේ ඒවා නම් බලත හැකි..
    ටැමිල් ජහ ජරාව නම් ඊයා..
    සමහර උන් ටැමිල් ෆිල්ම් එකක් කිව්වොත් මැරෙන්න හදනව ඒ උන්ගෙ හැටි ඉතින්..
    උන් රසවිදින්නෙ ඒ ටයිප් එකේ ඒව.. එහෙමයි කියල උන්ට අපි මොනාද යකෝ ගූ ගොඩවල් බලන්නෙ කිව්වොත් ඒක මහ විහිළුවක් වෙනව නෙ බන්..

     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    24,25 කියන්නෙ ඉතින් එච්චර වයසක් නෙවේ බන්..
    වයසෙ ප්‍රශ්නයක් නෙවේ එහෙනම් මම හිතන්නෙ..
    අපේ ඔලු හැදිල තියන විදිය.. :rofl:
    සමහර උන් ටැමිල් හින්දි බලන්නෙ මැරීගෙන..
    මට නම් අප්පිරියයි ජීවිතේට බලන්නෙ නම් නෑ..
    හින්දි එකක් බැලුවොත් සුපිරිම එකක් වෙන්න ඕන 3 idiots, ගජිනි (එකත් දෙමල කොපියක් තමයි) ඒත් ටිකක් ඒ වගේ ඒවා නම් බලත හැකි..
    ටැමිල් ජහ ජරාව නම් ඊයා..
    සමහර උන් ටැමිල් ෆිල්ම් එකක් කිව්වොත් මැරෙන්න හදනව ඒ උන්ගෙ හැටි ඉතින්..
    උන් රසවිදින්නෙ ඒ ටයිප් එකේ ඒව.. එහෙමයි කියල උන්ට අපි මොනාද යකෝ ගූ ගොඩවල් බලන්නෙ කිව්වොත් ඒක මහ විහිළුවක් වෙනව නෙ බන්..


    ane palayan ban boru wadan node. thoge aga purama mole.. danna magulatai nodanna ekatai hota noda hetapan...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    same here...still I often find myself thinking about some of the films I've seen though.

    Yeah I also sometimes get a bit nostalgic of all those movie watching experiences extending right pass the midnight time when I was used to watching some great hollywood movies all alone in my room!!:P:):yes::love: