NSBM Green University degree help

Apr 24, 2016
195
15
0
මගේ sister-in-law වෙන්ඩ ඉන්න එක්කෙනා මේ පාර A/L ලිවුවේ. දැන් NSBM Green University එකේ තියෙන Plymouth University – United Kingdom වලින් දෙන BSc (Honours) Marketing Management කරන්න ඔ්නේ කියනවා. මමයි වයිපරෙයි(තාම බැදලා නෑ) :rofl: :lol: දෙන්නාම කරන්නේ IT. ඒ නිසා Management ගැන වැඩිය දන්නේ නෑ :oo:

මගේ නංගි NSBM වල (BSc in Business Management (Logistics Management) (Special)කරන්නේ අායේ ඉතින් salary එහෙම සුපිරි. එයා නම් කියන්නේ අර නංගිටත් ඒකම කරන්න කියලා. ඒත් ඉතින් අරයා කවුරුත් කියන දෙයක් අහන් නෑ:frown: ඒ නංගි සුපිරි මීටර් 1ක් ඒ්ත් රැජිනගේ උාෂ්නේ ගහලාද කොහෙදෝ UK වල Marketing Managementම කරන්න ඔ්නේ කියලා මැරෙන්ඩ හදනවා :frown:ගෑණු ඔ්හොම්මමයි(මගේ එක්කෙනත් මෙලෝ වැඩකට නැති degree 1ක් තෝර ගන්න ගිහින් අන්තිමට මම වලි දාලා තමා මම කරන 1ටම දා ගත්තේ.දැන් නම් ඉතින් මටත් ටොකු අැන අැන කියලා දෙනවා :lol:)

ඒ නංගි කරන්ඩ ඔ්නේ කියන්නේ මේක http://nsbm.lk/programmes/bsc-honours-marketing-management

ඉතින් මට දැන ගන්න ඔ්නේ (ඒ නංගිට මේකම කරන්න ඔ්නේ කියලා අඩනවා.මගේ GF මට වද දෙනවා Marketing Management ගැන දන්න අයගෙන් විස්තර අහලා කියන්න කියලා)

1.) BSc (Honours) Marketing Management වලට Job Market එකේ තියෙන තැන කොහොමද?
2.) training වලින් පස්සේ salary එහෙම කොහොමද?
3.) පිටරට Job වලට එහෙම යන්න පුලුවන්ද?

  • Like
Reactions: lasankandy

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට ඔක්කොම ඉවරවෙනකොට ලක්ශ 20කට කිට්ටුව ගිහින් තියේවි මම හිතන්නේ..
    දෙපාරක් හිතපන් ඒ ගාන වියදම් කරන එක තේරුමක් තියෙනවද කියලා...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    do CIM rather sticking with Marketing degree... easy to access Merchandiser positions in MAS Brandix Nestle Unilever & Fonterra

    BTW I saw their new building so much of concrete & why they call it as Green?
     
    Apr 24, 2016
    195
    15
    0
    උඹට ඔක්කොම ඉවරවෙනකොට ලක්ශ 20කට කිට්ටුව ගිහින් තියේවි මම හිතන්නේ..
    දෙපාරක් හිතපන් ඒ ගාන වියදම් කරන එක තේරුමක් තියෙනවද කියලා...

    සල්ලි වල නම් අවුලක් නෑ.ඒයාගේ තාත්තට පීනන්න සල්ලි තියෙනවා. Marketing Management වලට Job Market එකේ තියෙන තැන ඒහෙම තමා දැන ගන්න ඔ්නේ. නංගි සුපිරි මීටරයක්.OL A9. මේ පාර A3ක් ෂුවර්. ඒත් අංකල් කැමති නෑ රජයේ ඒවාට යවන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඩිග්රි කඩවල කරනවට වඩා NSBM NIBM යන්න පුළුවන් නම් කොහොමත් වටිනාකම වැඩිනේ බන්.:yes:
     
    Apr 24, 2016
    195
    15
    0
    Bump

    Mama NSBM UCD Managment degree eka kale..but Plymouth degree eka gena nam idea ekak ne

    අවුලක් නෑ thnx :)
    UCD Managment degree 1 කියන්නේ අර ප්රමුදිලාගේ (පුංචි පැංචි) batch 1 වෙන්න අැති නේ. :rolleyes::rolleyes::rolleyes:
     
    Apr 24, 2016
    195
    15
    0
    do CIM rather sticking with Marketing degree... easy to access Merchandiser positions in MAS Brandix Nestle Unilever & Fonterra
    :yes::yes::yes: thanX

    BTW I saw their new building so much of concrete & why they call it as Green?

    eco friendly

    Ulq8dfbqPutjjn5LUVh1Uxch0likpIiu.jpg

    33.jpeg
     
    Apr 24, 2016
    195
    15
    0
    ඩිග්රි කඩවල කරනවට වඩා NSBM NIBM යන්න පුළුවන් නම් කොහොමත් වටිනාකම වැඩිනේ බන්.:yes:

    ඔවු බන් ඒක අැත්ත. :yes::yes::yes:අවුරුදු 2ක 3කට කලින් හොදට තිබ්බ ඒවාත් දැන ඩිග්රි කඩ ගානට වැටිලානේ තියෙන්නේ.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    එහෙම අවුලක් නැ මචන්. එකී marketing කරන නිසා side එකෙන් CIM හරි SLIM හරි කරන්න කියපන් degree එකට අමතරව. එතකොට හොදටම qualified වෙන්න පුළුවන් marketing පැත්තෙන්. තව ඉතින් මිනිස්සු එක්ක deal කරන විදිහයි presentation skill එකයි හදාගන්න කියපන් ජොබ් වලට යන්න කලින්. ඒ හොදටම ඇති :yes:
     
    Apr 24, 2016
    195
    15
    0
    Kohomada bn salary supiti wenne

    මම Management ගැන වැඩිය දන්නේ නෑ බන්. අපේ නංගි තමා කියන්නේ. ඒයා කරන්නේ BSc in Business Management (Logistics Management) (Special) .ඒයා කාෙහොමත් degree 1 ඉවර වුනාම 2 years විතර මෙහෙ ඉදලා මැරි කරලා US යනවා. මැරි කරන්න ඉන්න අයියාගේ ෆැමිලි ඒකේ ඔක්කොටම US වල PR තියෙනවා.ඒ අයියාගේ තාත්තාට පුලුවන් නංගිටත් හොද සැලරි 1ක්ක ජොබ් සෙට් කරලා දෙන්න.

    ලංකාව අැතුලේ තත්වේ ගැන නම් දන්නෑ හරියටම.
     
    Apr 24, 2016
    195
    15
    0
    එහෙම අවුලක් නැ මචන්. එකී marketing කරන නිසා side එකෙන් CIM හරි SLIM හරි කරන්න කියපන් degree එකට අමතරව. එතකොට හොදටම qualified වෙන්න පුළුවන් marketing පැත්තෙන්. තව ඉතින් මිනිස්සු එක්ක deal කරන විදිහයි presentation skill එකයි හදාගන්න කියපන් ජොබ් වලට යන්න කලින්. ඒ හොදටම ඇති :yes:

    කොයිකත් එකයි බන්.. ආස දේ කරන්න දීපන්.. හැකියාව අනුව තමා සැලරි එක...

    ThanX