NSBM Green University degree help

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ayi bn ehema hanne...mata raga paanna aasawak na..office job ok...iskole kaale stage drama wala hitiya....wadiya pannuwe na eeta passe

    හොලිවුඩ් ගිහින් රගපාන්න බැරි නම් මොකට ද බන්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Pakistan?

    PK-Movie.jpg
     
    Apr 24, 2016
    195
    15
    0
    me thiyenne answer eka deela............sponsor karanawa kiyanne ehe idan podi kick ekak denawa kiyana eka ban.... nathuwa hama magulama athata payata denawa kiyana eka nemei......

    ubata green card eka adunath .......ubata salli nathnam eth yanna ba......:dull::dull::nerd::nerd::nerd:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Apr 24, 2016
    195
    15
    0

    Usa වල මොන job එකක් උනත් කමක් නෑ සෙට්කරලා දෙන්න කවුරැත් නෑනෙ:(:(

    පිස්සුද බන් මොන ජොබක් වුනත් කමක් නෑ කියන්නේ :shocked::shocked::shocked: අනික උබ මේ මෙහෙ ඉදන් us යන්න තියෙන අාසාවට මොන job එකක් උනත් කමක් නෑ කිවුවාට ගිහාම රගේ තේරෙයි. ඔය Green Card අැදිලා උඩ පැනගෙන පවුල් පිටින් ගිය ඒවුන් ඉන්නවාලු හරිහමන් job එකක් නැතිව ලමයින්ටවත් කන්න අදින්න නැතිව හූල්ල හූල්ල අවුරුදු ගන්න.


    බැරිවෙයිද දන්නෑ:confused::confused: උබට ගානක් දෙන්නම් :yes::yes:

    මට සල්ලි ඒපා.මම us යන්නත් තව අවුරුදු 3ක් වත් යයි.ඒ ගිහින් මට පුලුවන් ලංකාවේ ඒවුන්ට සප් 1 දෙනවා :yes::yes::yes: උබ OL A9යි නේ. මේ පාර AL ලියලා ඒකෙත් හොද රිසාල්ට් ෂුවර් නිසා හොද degree 1ක් කරපන් ඔක්කොටම කලින්. ඒත් ඒක්කම උබව හූරන් කන්නේ නැති, හොද මීටර් 1ක් තියෙන කෙල්ලක් සෙට් කර ගනින්:rolleyes::rolleyes::rolleyes: හැබැයි ඉතින් ඒකි ඒක්ක මල් කඩ කඩම ඉන්නේ නැතුව degree 1 දෙන්නාම ගොඩ දා ගනින්.

    අා... මේ තව 1ක් උබ මේ පාර AL ලිවුවා කියන්නේ උබත් අර අපේ marketingම කරන්න ඔ්නේ කියලා පිස්සු කෙලින නංගිගේ වයසේ වෙන්න ඔ්නේ. යකෝ බලනකොට 1997 ඉපදුන ගොඩක් ඒවුන් හොද මීටර්.ඒ වගේම බක පන්ඩිතයෝ.අදුරන දෙතුන් දෙනෙක් ඉන්නවා ඔක්කොම ඒහෙමයි. බිත්තරයක් බැදලා දුන්නාම කන්නේ නැතුව ඒක ෆාම් බිත්තරයක්ද ගම් බිත්තරයක්ද කියලා හොයන, ඉස්සෙල්ලා අාවේ කිකිලිද බිත්තරේද කියලා හොයන ජාතියේ ඒවුන්.

     
    Apr 24, 2016
    195
    15
    0

    උඹ සිරාද කියන්නේ....:) කවුරු උනත් කමක් නෑ බන්...ගොඩ ය්න්න පුලුවන්නම්.....:D:yes::dull:කෙල්ලොත් ඉතින් ජැක ගහන්නේ හොඳ අතුවලටනේ...:yes:



    උඹලෑ පවුල හෙන වැදගත් පවුලක්නේ....ඔක්කොම ඉන්නේ ලොකු ලොකු රස්සා කරන උන්....එලම... :)
    :yes:ඔවු ලොකු ලොකු රස්සා කරන ඉගෙන ගත්තු අය ගොඩක් ඉන්නවා තමා. ඒත් ඉතින් හැම පවුලකම ඒපා කරපු ඒවුනුත් අනිවා ඉන්නවානේ. අපෙත් ඔය ඒකෙක් දෙන්නෙක් ඉන්නවා පාටියකට හරි ගියොත් ඔක්කොගෙම සායම යවන්න පුලුවන්. :growl::growl::growl:


    නෙදකින් අපේ පවුල් වල ආසවට එකෙක් හොඳ රටක නෑ කියාන්කෝ....:dull:
    බාප්ප කෙනෙක් ඉන්න්වාඅ ඌත් ඉන්නේ කටාර් වල ඉලෙක්ට්‍රීශියන්....:sorry: ඌ ව්තරද මන්දා අපේ පවුලේන් ප්ලේන් එහෙකටවත් නැගල තීය්න්නේ....:( :baffled:

    ඉතින් උබ හොද රටකට ටුවර් 1ක ගිහින් හරි රෙකෝඩ් 1ක් තියපන්
     
    Apr 24, 2016
    195
    15
    0
    ඇයි බන් ලන්කාවෙ ඩිග්‍රිය කරන්නෙ ඉතින්..US වල වෙන්න රිලේශන්ස්ලත් ඉන්න එකේ කියපු විදියට නාන්න සල්ලිත් තියෙන එකේ ඩිග්‍රී එකත් US ගිහිල්ලම කරානම් හරිනෙ..:confused:

    US වල රිලේශන්ස්ලා ඉන්නේ මගේ බන්. මේ degree කරන්න හදන්නේ මගේ GFගේ නංගි. අපි මැරි කරලා US ගිහින් ඉන්නෙකාට ඔනේ නම් නංගිව ඒහෙ uni 1කට දාන්න පුලුවන්. ඒ නංගිට කොහොමත් ගෙදර කට්ටිය නැතිව පිට තැන් වල ඉදලා පුරුදු නෑ. අපි ඒහෙ ඉද්දි ඒයා uni දැම්මොත් ඉන්නේ අක්කා ලගනේ ඒ නිසා අවුලක් නෑ. ඒහෙම නැතුව ඉතින් කෙල්ලෙක්ව රට යවන්න බෑනේ බන්. අනික අපි යන්නත් තව අවුරුදු 3ක් වත් යයි.ඒතකන් ඉන්න බෑනේ.ඒකයි මෙහෙ ඒකකට දාන්නේ.මෙහෙ 1කට දැම්මා කියලා වැඩකට නැති 1කට දාලා වැඩක් නෑ. ඒකයි ටිකක් හොයලා බැලුවේ
     
    Apr 24, 2016
    195
    15
    0
    පුතා උයා කැමති ද බොලිවුඩ් එන්න :P :P

    එ වගේද බන් හොලිවුඩ්...:cool:

    රගපාන්න පුලුවන් ද ??

    ayi bn ehema hanne...mata raga paanna aasawak na..office job ok...iskole kaale stage drama wala hitiya....wadiya pannuwe na eeta passe

    හොලිවුඩ් ගිහින් රගපාන්න බැරි නම් මොකට ද බන්


    8bf92106b7172ee7eccd9cc2fc934785.jpg
     
    Apr 24, 2016
    195
    15
    0
    පව් බන් ඔය කෙල්ලට ඔන්න ඔහොම ඉන්න දීපන්..

    ඒකිව බෙල්ලෙන් අල්ලන් ගිහින් NSBM ඒකේ degree 1 කරපන් කිවුවේ නෑ :angry::angry::angry: AL හොද රිසාල්ට් ෂුවර් නිසා ඒත් රජයේ කැම්පස් යවන්න කැමති නැති නිසා තමා ඒයාලාගේ තාත්තා කිවුවේ NSBM වල degree 1 ක් කරන්න කියලා. ඒ නංගි කොමස් කරපු නිසා තමා මගේ නංගි ඒයාට කිවුවේ Logistics Management (Special) කරන්න කියලා. ඊට පස්සේ තමා බෑ බෑ මට Marketing Management ම කරන්න ඔ්නේ කියලා අඩන්න ගත්තේ.


    මොකටෙයි රස්සවකට යවන්නෙ, සල්ලිත් තියෙනවනම් පීනන්න, මක්කටෙයි ඔච්චර නහින්නෙ.

    සල්ලි තිබ්බා කියලා ඉගෙන ගන්න 1 අත අරින්න ඔ්නෙද බන් :oo::oo::oo: අනික ඒයා හෙන මීටරයක්නේ. කරන්නන් වාලේ degree කරන් නැතුව හොද පිලිගැනීමක් තියෙන පැත්තකින් degree 1 කරන්න ඔ්නේ නිසයි හොයලා බලන්නේ.
     
    Apr 24, 2016
    195
    15
    0
    අඩෝ charilie බැරි වෙයිද බන් ?

    උබ ඉස්සෙල්ලා degree 1 හරි cima කොරන මගුලක් හරියට කරලා හිටපන්.පස්සේ බැරියෑ මොකක් හරි කරන්න බලන්න. අංකල් කියන්නෙත් මොන දේ කරත් කමක් නෑ හැබැයි පිලිවෙලට හරියට උපරිමෙන් කරන්න කියලා. අංකල් මගේ GFටත් කියලා තියෙනවා දුව චූටි පුතා ඉස්සර ඉදන්ම ටිකක් කම්මැලියි.ඔයා ටිකක් වැඩ වලටම ඒයාව අැදලා ගන්න කියලා:angry::angry::angry: ඒක කියපු දවසේ ඉදන් රෑට මලක් කඩන්නවත් ඒන්නේ නෑ :oo::oo::oo: ඒ වෙලාෙවක් කෝඩින් කියවන්නේ රෙද්ද :angry::angry::angry:

    ඒ නිසා උබ ඉස්සෙල්ලා කරන දේ හරියට කරපන්.
     
    • Like
    Reactions: TomCat077