~TiTi~ ද?
මටත් මීටර් නැ,පරණ සීන්![]()
milano da m--n--... mokakda namak thibba kellak. nisandes maara lassanai.
suicide karaganna kalin daapu post eka andenawa...
crazybuddya thamayi mata nam kiwwe eeka supiri boruwak kiyala

~TiTi~ ද?
මටත් මීටර් නැ,පරණ සීන්![]()

crazybuddy
හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා. දැන් එන්නේ නැත්තෙ නම් ඇයිද කියලා දන්නෙ නැ.

එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කාලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.
ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී තිබෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.
එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.
එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.

එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කාලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.
ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී තිබෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.
එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.
එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.

milano da m--n--... mokakda namak thibba kellak. nisandes maara lassanai.
suicide karaganna kalin daapu post eka andenawa...
crazybuddya thamayi mata nam kiwwe eeka supiri boruwak kiyala![]()
![]()
නෑ බං. පිළිකාවක් හැදිල නැති උනේ

ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?
HondaMPLG![]()

ahh ela ela machan
Matath nikan Hambawela thiyanawa ban Me ek ekenma excuter karaya dunne
![]()
![]()

hora weda uba e dawas wala deepu aathal thama machanaki banමමත් සමහර වෙලාවට මතක් වෙන එවුන්ගෙ ප්‍රොපයිල් වලට ලොග්වෙලා බලනව සමහර එවුන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ හරියට දුක හිතෙනව මචං වැඩ වැඩි ඇති ඒත් නිකන් රවුමක් ගහන වෙලාවකවත් ලොග් වෙයල්ල බං

ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?
HondaMPLG![]()

ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?
HondaMPLG![]()

chamali2009
![]()
එලකිරියේ බොහොම මිත්‍රශීලී චරිතයක්. ඒ වගේම එලකිරි රේඩියෝ එක අහන්න ගොඩ පිරිසක් පෙළඹව ගත්තු කෙනෙක්. දැන් වැඩිය දකින්න නෑ.
මම දාපු මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එක thanujaka, chamali2009, මම, අපි තුන්දෙනාගේ එකතුව සැලසුම් කරපු එකක්.

මමනම් එලකිරියට අලුත්.. ඒ කිව්වෙ 2006 පටන් ගත්ත සයිට් එකට මමනම් සෙට් උනේ 2012දී..මටත් තාම එලකිරියත් එක්ක කරපු කිසිම දේකට ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න නම් වාසනාව ලැබුණේ නෑ..
විශේෂයෙන් බුක් ඩොනේෂන් ටීම් එකේ සමාජිකයින්ගෙන් අරාධනා ලැබිලත් මට එකට සෙට් වෙන්නත් බැරි උනා..
ඒ වගේම අලුත් අය එක්ක පරණ අයත් දිගටම ඉන්නවනම් මේකෙ වටිනාකම ගොඩාක් වැඩි වෙයි..
ඉස්සර කාලෙ නම් ගොඩාක් ඉගෙන ගන්න නුල් තිබුනා. ගොඩාක් එවා වැටුනෙ මොකක් හරි දැනුම වැඩි කර ගැනිම ගැන.
එත් අද........................ ගොඩාක් වෙනස් වෙලා..
ඉදලා හිටලා දැනුම ගැන වැටෙන්නෙ.
පරන අයගෙ වැඩත් එක්ක මෙකට යොදවන්න කාලයක් නැතුව ඇති මම හිතන්නෙ.
එ අය නැවත අපිට දකින්න ලැබෙයි කියලා හිතමු.......
ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?
HondaMPLG![]()
සිරාවටම මතක් උනා... අද ඊයේ වගේ මතකයි... අපිව දාල යන්න විනාඩි කීපෙකට කලිනුත් එළකිරියෙ ඉඳල තියෙනව![]()

අතීතය සිහිනයක් පමණයි.

උඹ නුවර යන්න ආවේ නැහැනේ ඒ වුනාට... 
ආ උඹ නේ ඒ කාලේ ජී.ටී ගෙන් ගේම ඉල්ලුවේ...උඹ නුවර යන්න ආවේ නැහැනේ ඒ වුනාට...
![]()