Old "ElaKiri.com" Members

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
crazybuddy
හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා. දැන් එන්නේ නැත්තෙ නම් ඇයිද කියලා දන්නෙ නැ.

:yes::yes:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
:cool::cool::yes::yes:
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    milano da m--n--... mokakda namak thibba kellak. nisandes maara lassanai.

    suicide karaganna kalin daapu post eka andenawa...
    crazybuddya thamayi mata nam kiwwe eeka supiri boruwak kiyala :growl: :growl:

    නෑ බං. පිළිකාවක් හැදිල නැති උනේ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?

    HondaMPLG :(:(

    මිනිහ නැතිවෙන්න ටික දවසකට කලින් මගේ thread එකකට rep දීල දාපු reply එක මම මේ ළඟදිත් දැක්ක. ඒ thread එක දකින හැමපාරම මිනිහව මතක් වෙනව.:(:(
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ශැක් මාත් එන්නෙ නැතුව ඉන්ඩ ඔනෙ, එතකොට කට්ටිය මම ගැනත් කතාවෙයි.
    b97448a195834df398a50e2f105260f8.png
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මමත් සමහර වෙලාවට මතක් වෙන එවුන්ගෙ ප්‍රොපයිල් වලට ලොග්වෙලා බලනව සමහර එවුන් අවුරුදු ගානකින් ලොග් වෙලා නෑ හරියට දුක හිතෙනව මචං වැඩ වැඩි ඇති ඒත් නිකන් රවුමක් ගහන වෙලාවකවත් ලොග් වෙයල්ල බං
    hora weda uba e dawas wala deepu aathal thama machanaki ban:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් එනවා අඩු ගොඩක් අය ඉන්නවා.. මම ආපු කාලේ හිටපු Neon_White , Novindu, Dirtyx, e-pert, nadee84, Oolu වගේ හෙන සෙට් එකක් දැන් එන්නේ නෑ..
     
    chamali2009
    profilepic248151_18.gif

    එලකිරියේ බොහොම මිත්‍රශීලී චරිතයක්. ඒ වගේම එලකිරි රේඩියෝ එක අහන්න ගොඩ පිරිසක් පෙළඹව ගත්තු කෙනෙක්. දැන් වැඩිය දකින්න නෑ.

    මම දාපු මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එක thanujaka, chamali2009, මම, අපි තුන්දෙනාගේ එකතුව සැලසුම් කරපු එකක්.

    Me set eka dan nathi eka nam padui..dan elakiriye thibuna quality eka nathi wela gihin....wikara thread withari..:(
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    මමනම් එලකිරියට අලුත්.. ඒ කිව්වෙ 2006 පටන් ගත්ත සයිට් එකට මමනම් සෙට් උනේ 2012දී.. :confused: මටත් තාම එලකිරියත් එක්ක කරපු කිසිම දේකට ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්න නම් වාසනාව ලැබුණේ නෑ..:sorry: විශේෂයෙන් බුක් ඩොනේෂන් ටීම් එකේ සමාජිකයින්ගෙන් අරාධනා ලැබිලත් මට එකට සෙට් වෙන්නත් බැරි උනා..:( ඒ වගේම අලුත් අය එක්ක පරණ අයත් දිගටම ඉන්නවනම් මේකෙ වටිනාකම ගොඩාක් වැඩි වෙයි..:yes:

    Book donation 1ක්ට උබ දුන්න සහයෝගය අපිට මතකයි මචන්... උබට එන්න බැරි උනත්.. ඊලඟ වැඩසටහනකට සෙට් වෙමු..
    ඉස්සර කාලෙ නම් ගොඩාක් ඉගෙන ගන්න නුල් තිබුනා. ගොඩාක් එවා වැටුනෙ මොකක් හරි දැනුම වැඩි කර ගැනිම ගැන.

    එත් අද........................ ගොඩාක් වෙනස් වෙලා..

    ඉදලා හිටලා දැනුම ගැන වැටෙන්නෙ.

    පරන අයගෙ වැඩත් එක්ක මෙකට යොදවන්න කාලයක් නැතුව ඇති මම හිතන්නෙ.

    එ අය නැවත අපිට දකින්න ලැබෙයි කියලා හිතමු.......

    ආයි කවදාවත් කොහොමටවත් එන්න විදියක් නැති member කෙනෙක්ව උඹලට මතක් වෙන්නේ නැද්ද?

    HondaMPLG :(:(

    සිරාවටම මතක් උනා... අද ඊයේ වගේ මතකයි... අපිව දාල යන්න විනාඩි කීපෙකට කලිනුත් එළකිරියෙ ඉඳල තියෙනව :(:(:(:(
    :(:(:(:(