Hmmmm.... mathakaya diwa giya ethata.... 3 yrs affair ehekin passe api wen una... man mulinma Girl kenek wa kiss kala nam e eya...!!! ada eya wena kenek marry karala mawak wenna sudaanamen pasu wenawa...එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කාලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.
ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී තිබෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.
එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.
එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
ඌ මැරුනා බං... මොලේ නහරයක් පුපුරලා...![]()

mata matakai tawa kollek maruna, suicide karagenada koheda..![]()

ඒ කවුද බං..? mit2 කියලා පොරක් ලියුකේමියා හැදිලා මැරුණා... සූසයිඩ් කරගත්තෙ කවුද..?![]()
Hmmmm.... mathakaya diwa giya ethata.... 3 yrs affair ehekin passe api wen una... man mulinma Girl kenek wa kiss kala nam e eya...!!! ada eya wena kenek marry karala mawak wenna sudaanamen pasu wenawa...


lucky_lakshitha ta man langadi torrent site ekaka message ekak yawwa ekata nam reply ekak damma uu.lanthe hitiya katiyath dan hoya ganna na.. sachi ekka waliya dagatta sura, troja, blacka, thief.. tawa hitiya mataka na.


guess neon_white is too busy healing people..දැන් එනවා අඩු ගොඩක් අය ඉන්නවා.. මම ආපු කාලේ හිටපු Neon_White , Novindu, Dirtyx, e-pert, nadee84, Oolu වගේ හෙන සෙට් එකක් දැන් එන්නේ නෑ..
thanujaka - තනුජක
![]()
මෙයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 09-04-2008 දවසේ. 11-01-2015 වෙනිදා එලකිරියෙන් ඉවත් උනා.
හිරගෙදර ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. ඒ වගේම උසාවියකින් සත්‍ය කතාවක්, නීතිය ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. තවත් බොහෝ ත්‍රෙඩ් ඵල කරලා තියනවා.
මගේ හොද මිත්‍රයෙක්. වෘතියෙන් ලෝයර් කෙනෙක්, ඉතාම නිහතමානී මිත්‍රශීලී චරිතයක්.
ඒ වගේම පුළුවන් තරම් මේකේ අයට උදව් කරපු කෙනක් තමයි තනූජක.
isnt it a 'her' ?lkdood is missing as well. Didn't see him in long time.
the LTTE spokes person..Did not know that.isnt it a 'her' ?the LTTE spokes person..


බෑන් වෙන්නෙ නැද්ද....මමත් 2006 - 2007 ඉදල එලකිරි එන්නෙ සෑහෙන එවුන් ඉදල තියෙනව අදුනගෙන තියෙනව කොහෙද ලොක්ක මාව කී පාරක් බැන් කරාද


Hmmmm.... mathakaya diwa giya ethata.... 3 yrs affair ehekin passe api wen una... man mulinma Girl kenek wa kiss kala nam e eya...!!! ada eya wena kenek marry karala mawak wenna sudaanamen pasu wenawa...