Old "ElaKiri.com" Members

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
    Hmmmm.... mathakaya diwa giya ethata.... 3 yrs affair ehekin passe api wen una... man mulinma Girl kenek wa kiss kala nam e eya...!!! ada eya wena kenek marry karala mawak wenna sudaanamen pasu wenawa...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඒ කවුද බං..? mit2 කියලා පොරක් ලියුකේමියා හැදිලා මැරුණා... සූසයිඩ් කරගත්තෙ කවුද..? :shocked:

    nama mataka na. uge name ekata yatin "rest in peace" kiyalath dala tibuna gt. kurullek hitiye avatar ekata.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් එනවා අඩු ගොඩක් අය ඉන්නවා.. මම ආපු කාලේ හිටපු Neon_White , Novindu, Dirtyx, e-pert, nadee84, Oolu වගේ හෙන සෙට් එකක් දැන් එන්නේ නෑ..
    guess neon_white is too busy healing people..
    wonder what happened to Sri_Lion ?
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    thanujaka - තනුජක
    avatar123679_11.gif

    මෙයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 09-04-2008 දවසේ. 11-01-2015 වෙනිදා එලකිරියෙන් ඉවත් උනා.
    හිරගෙදර ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. ඒ වගේම උසාවියකින් සත්‍ය කතාවක්, නීතිය ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. තවත් බොහෝ ත්‍රෙඩ් ඵල කරලා තියනවා.
    මගේ හොද මිත්‍රයෙක්. වෘතියෙන් ලෝයර් කෙනෙක්, ඉතාම නිහතමානී මිත්‍රශීලී චරිතයක්.
    ඒ වගේම පුළුවන් තරම් මේකේ අයට උදව් කරපු කෙනක් තමයි තනූජක.

    Ammo meyawa nam dannawa,
    man issara balan inne koi wele meya thread ekak daida kiyala,
    man kemathima nula thamai meyahe hire gena liyawunu lipi pela...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මමත් 2006 - 2007 ඉදල එලකිරි එන්නෙ සෑහෙන එවුන් ඉදල තියෙනව අදුනගෙන තියෙනව කොහෙද ලොක්ක මාව කී පාරක් බැන් කරාද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් 2006 - 2007 ඉදල එලකිරි එන්නෙ සෑහෙන එවුන් ඉදල තියෙනව අදුනගෙන තියෙනව කොහෙද ලොක්ක මාව කී පාරක් බැන් කරාද
    බෑන් වෙන්නෙ නැද්ද....
    තෝ අන්ඩ වාතෙට රාබු මලවල @ බදින්න කියල එහෙම කරල කීදෙනෙක් ගේ @ හැලුණ ද කිරියේ......:angry::angry:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    Hmmmm.... mathakaya diwa giya ethata.... 3 yrs affair ehekin passe api wen una... man mulinma Girl kenek wa kiss kala nam e eya...!!! ada eya wena kenek marry karala mawak wenna sudaanamen pasu wenawa...


    kamak naa ban...suba pathapan...