කොළඹ 7 න් ...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙන්න මෙක බලපන්කො කොටි 45 ක් . කවුද බන් මෙච්චර සල්ලි දීලා මෙ වගෙ ගෙවල් ගන්නෙ ?? බිංදුවෙ ඉඳන් ජීවිතෙ පටන් ගන්න එකෙක්ට මෙ වගෙ ගාණක් දීලා ගෙයක් ගන්න තැනට පත්වෙන්න කොච්චර කල් යාවිද බන් ? සාධාරණව හම්බ කළොත් .

https://www.lankapropertyweb.com/sale/property_details-151460.html
කාලය සල්ලි එක්ක මනින්න බැ මචන්.. බින්දුවේ ඉදන් හරි ක්ශනිකව ගොඩ යන උන් ඉන්නවා. ඒක වාසනාව සහා ඉන්වෙස්ට් කරපු දි අනුව වෙනස් වෙනවා. මාර්ක් සකර්බර්ග් ගනින්. ඌ ගොඩ ගියේ දුක් විදලා අවුරුදු ගනන් කබුරලා නෙමෙයි. තව එයාර් ඒශියා එකේ එකා. සර් රිචඩ් බ්‍රැන්සන් වර්ජින් එයාර් එකේ. මේ වගේ එකි මෙකි උන් ඉන්නවා. ලන්කාවේ සිද්දාලේප මුදලාලි, මැලිබන්, නවලොක. මේ ඔක්කොම මිනිස්සු එහෙමයි. එයින් එකෙකුට කොටි 45ක් මොකක්ද බන්.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,872
    4,543
    113
    දැන් ඉන්නෙත් රොස්මිඩ් එකේ ගෙදරක තමා බන්. අපාර්ට්මෙන්ට්ස් හරියන්නේ නැ බන්. මිදුලක් එක්ක ගෙයක් හිතට සෙට් වෙන එකක් නැ. හිතට සෙට් වෙන එවා ගන්න බැ, එක්කො විකුනන්නේ නැ. අර මියුසියම් එක ලග පොට් එකනම් සිරා. ඌට නුවර එලියෙන් මාරුවකට කැමතියි, ඒත් ලොකු ගානක් අතට ඉල්ලනවා. තාම වැඩේ ඇදෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1682417
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දෙයක් කිව්වම තෙරුම් ගනින්.. රේප් කිරීම වෙනයි. කැමැත්තෙන් සෙක්ස් කිරීම වෙනයි.. උබට මගේ ගැනීත් එක්ක කැමැත්තෙන් කොරගන්න පුලුවන් නම් කොරගනින්.. ලමයා තාම බාලවයස් නිසා වයස අදාල නොවේ.. ඒකයි කිව්වේ මන්ද මානසික උන්ට බේත් තියනවා කියලා. ඔනනම් වරෙන්. 2nd floor/7, capital apartments, rosemead place colombo 7

    මිනිස්සු හැමදාම එක ගෙදර ඉන්නවද? ඔය උඩ තියෙන්නේ ගෙදර ඇඩ්‍රස් එක. බොරු නම් වරෙන් වෙලාවක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1761360&page=2
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    dan galle fort thamai mama hithanne wadima market idam . perch 1 k koti ekahamarak wenawa aduma .
    එතන මොකක්ද මචං එච්චර විශේෂත්වය .
    සංචාරකයො නිසාද ?? එහෙනම් නුවර තමා වැඩිම වෙන්න ඕනෙ .
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    dan galle fort thamai mama hithanne wadima market idam . perch 1 k koti ekahamarak wenawa aduma .
    ඊට වඩා වැඩියි මචන් නුවර එලියේ සහා නුවර. නුවර සාමාන්යෙන් ටවුන් එකේ යනවා කොටිය පැනල පර්ච් එක. නුවර එලියේ ටවුන් එකේ නම් සමහර් තැන් කොටි දෙකත් පැනලා
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එතන මොකක්ද මචං එච්චර විශේෂත්වය .
    සංචාරකයො නිසාද ?? එහෙනම් නුවර තමා වැඩිම වෙන්න ඕනෙ .

    tourism nisata wada , suddo godak gewal gannawa ban , aragen villa widihta denawa , loku gana walata
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අහින්සක කෙල්ලෙක්ටනම් එලවා එලවා ගහන්න ගම් පිටින් පොන්සියො ඉන්න රටේ, මේ වගේ එකෙක්ට අඩු ගානේ ටෝක් කරන්නවත් කොලු හම්පඩයක් හිටියේ නැති හැටි!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අහින්සක කෙල්ලෙක්ටනම් එලවා එලවා ගහන්න ගම් පිටින් පොන්සියො ඉන්න රටේ, මේ වගේ එකෙක්ට අඩු ගානේ ටෝක් කරන්නවත් කොලු හම්පඩයක් හිටියේ නැති හැටි!
    මචං මන් හිතන්නෙ උඹ වැරදි ත්‍රෙඩ් එකෙ පොස්ට් එක දාලා තියෙන්නෙ .:rofl:
    :rofl::rofl::rofl::rofl:
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    ඒ ගානට දෙනවනම් කියහන්.. දැන් ගන්නව පර්චස් දහයක්.. ගේ පැල්පතක් උනත් කමක් නැ., උබට ඒ ගානට දෙන්න සෙට් කරනවනම්, උබට කොටියක් දෙනවා කොමිස් එක.

    10 wasare ubata kohenda bn mechchara salli :eek::eek::(:(
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එතන මොකක්ද මචං එච්චර විශේෂත්වය .
    සංචාරකයො නිසාද ?? එහෙනම් නුවර තමා වැඩිම වෙන්න ඕනෙ .

    hm ow ban tourism nisai , forignerslath gewal ganna nisa

    ඊට වඩා වැඩියි මචන් නුවර එලියේ සහා නුවර. නුවර සාමාන්යෙන් ටවුන් එකේ යනවා කොටිය පැනල පර්ච් එක. නුවර එලියේ ටවුන් එකේ නම් සමහර් තැන් කොටි දෙකත් පැනලා

    :shocked:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එතන මොකක්ද මචං එච්චර විශේෂත්වය .
    සංචාරකයො නිසාද ?? එහෙනම් නුවර තමා වැඩිම වෙන්න ඕනෙ .


    mama danna widiyata danata perch ekak wadima Galle Fort,Nuwara samaharak pathi thiyenawa Colombo 7 or samaharawitha Gall Fort walatath wada Perch ekak kiyana,Dalada Maligawa ehema pena Lake eka udin thiyana lands thama ehema yanne..