කාලය සල්ලි එක්ක මනින්න බැ මචන්.. බින්දුවේ ඉදන් හරි ක්ශනිකව ගොඩ යන උන් ඉන්නවා. ඒක වාසනාව සහා ඉන්වෙස්ට් කරපු දි අනුව වෙනස් වෙනවා. මාර්ක් සකර්බර්ග් ගනින්. ඌ ගොඩ ගියේ දුක් විදලා අවුරුදු ගනන් කබුරලා නෙමෙයි. තව එයාර් ඒශියා එකේ එකා. සර් රිචඩ් බ්‍රැන්සන් වර්ජින් එයාර් එකේ. මේ වගේ එකි මෙකි උන් ඉන්නවා. ලන්කාවේ සිද්දාලේප මුදලාලි, මැලිබන්, නවලොක. මේ ඔක්කොම මිනිස්සු එහෙමයි. එයින් එකෙකුට කොටි 45ක් මොකක්ද බන්.මෙන්න මෙක බලපන්කො කොටි 45 ක් . කවුද බන් මෙච්චර සල්ලි දීලා මෙ වගෙ ගෙවල් ගන්නෙ ?? බිංදුවෙ ඉඳන් ජීවිතෙ පටන් ගන්න එකෙක්ට මෙ වගෙ ගාණක් දීලා ගෙයක් ගන්න තැනට පත්වෙන්න කොච්චර කල් යාවිද බන් ? සාධාරණව හම්බ කළොත් .https://www.lankapropertyweb.com/sale/property_details-151460.html







