ඔහොමම ලයින්ස් හරියටම ගන්නවනම් මචන් මන් හිතන්නෙ ඉතින් ඕක මැනුවල්ම කරන්න වෙයි ට්‍රේස් කරනවට වඩා මන් හිතන්නෙ මචන්




වෙන ක්‍රමයක් නැද්ද බන් ????????????
ඔහොමම ලයින්ස් හරියටම ගන්නවනම් මචන් මන් හිතන්නෙ ඉතින් ඕක මැනුවල්ම කරන්න වෙයි ට්‍රේස් කරනවට වඩා මන් හිතන්නෙ මචන්




![]()
Mea wage pic. eakak siyaluma details samaga screen print kireema sadaha trace kara ganne kohomada
![]()
upload foto



@fernando - ගොඩක් ස්තූතියි මචන් ටියුටෝරියල් එකට![]()


මගෙත් ස්තූතිය නූලත් එක්ක ඉන්න ඔක්කොටම...

මේ වගේ එන්නෙ.
upload foto
Expand කරගෙන මැනුවල් details එකතු කරගන්න තමා වෙන්නෙ.
මම හිතන්නෙ ඔක්කොම මැනුවල් කරනවට වඩා ඒක හොදයි මම හිතන්නෙ.![]()
thanka machan ... project file eaka diyanko .. mata hithenne mage ohoma naa



Guide for easy access to lessons
Introduction සදහා 05 වන පිටුව බලන්න...
Introduction for interface සදහා 07hවන පිටුව බලන්න...
How to make New Document සදහා 07 වන පිටුව බලන්න...
New Document with our first work සදහා 14 වන පිටුව බලන්න
Image tracing in illustrator සදහා 18 වන පිටුව බලන්න![]()

ඔන්න දැම්මා මචන්. සේව් කරල තිබුනෙ නෑ. ආයෙත් හදල දැන්මෙ.
Image tracing Video එක බලපන් උබටම කර ගන්න පුලුවන් වෙනව.
Expand කරලත් දැන්ම ඔන්න. Live vector එකත් තියෙනව ..
https://drive.google.com/open?id=0B_20r322H5OJSG9pVHBIY202c3M
මේ වගේ එන්නෙ. http://s26.postimg.org/vywqjigzt/09.png
Expand කරගෙන මැනුවල් details එකතු කරගන්න තමා වෙන්නෙ.
මම හිතන්නෙ ඔක්කොම මැනුවල් කරනවට වඩා ඒක හොදයි මම හිතන්නෙ.![]()




ලොකු උදවූවක් මචන්. තව මොනවද දැන ගන්න ඕනා ඩිසයිනර් කෙනෙක්. නිකන් නම් ටික කිව්වත් ඇති ගුගල් කරන්න පුළුවන්නේ 
අඩෝ දන්නා එකෙක් කියන්නකෝ ප්‍රෙස් එකක ජොබක් කරනවානම් ඩිසයින් වලට අමතරව දැනගන්න ඕනා දේවල්.
නිකන් කලර් සෙපරේෂන් ඒ වගේ දේවල්ලොකු උදවූවක් මචන්. තව මොනවද දැන ගන්න ඕනා ඩිසයිනර් කෙනෙක්. නිකන් නම් ටික කිව්වත් ඇති ගුගල් කරන්න පුළුවන්නේ
![]()
You must spread some Reputation around before giving it to thusitharhm again.offset machines gena
color seperation
plate making
paper sizes & material
market prices
digital karanawa nam digital printer gena
digital and offset wala color wenaskam gena
offset karanawa nam coral, illus wage use karana tarama watinawa quality wedi
digital karanwa nam PS hodai.
මම ඒවා ගැන මුකුත් දන්නේ නැහැ. 
You must spread some Reputation around before giving it to thusitharhm again.
එල thanks මචන් ලොකු උදව්වක්.මම ඒවා ගැන මුකුත් දන්නේ නැහැ.
හොයලා ඉගෙන ගන්න ඕනා.

ඔව් බන් අලුත් ජෝබකට යන්න.. graphics පැත්තෙන්..wenna ona de pehadiliwa kiyapan. job ekakata yannada? ona deyak kiyala dennam. dan nathnam call ekak diyan. kiriyata ewen ne dan issara wage![]()

ඔව් බන් අලුත් ජෝබකට යන්න.. graphics පැත්තෙන්..
මම තව දැනගන්න ඕන ඒවා තිබ්බොත් pm එකක් දාන්නම්.
ගොඩක් ස්තුතියි...
අවුල තියෙන්නේ ගොඩක් තැන් වල ගොඩක් work experience ඉල්ලනවා බන්.yanawa nam under traing noyanna try karapan. trainee giyama ganan gan ne. podi thenak hari kamak ne ehema nathuwa respect eke weda karanna thenak balapan. trainee hoda then thiyanawa adui.

අවුල තියෙන්නේ ගොඩක් තැන් වල ගොඩක් work experience ඉල්ලනවා බන්.
මම කලින් කැෂියර් ජොබ්, පොඩි බිස්නස් වගේ ඒවා කරලා තියෙන්නේ.
ඔව් මම බැලුවේ පොඩි තැනකින් පටන් ගන්න graphics වලින්.. මුල් අවුරුද්ද ගොඩක් අඩු පඩියකට හරි ගිහින් වැඩ ඉගෙන ගන්න.

