illustrator

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඔහොමම ලයින්ස් හරියටම ගන්නවනම් මචන් මන් හිතන්නෙ ඉතින් ඕක මැනුවල්ම කරන්න වෙයි ට්‍රේස් කරනවට වඩා මන් හිතන්නෙ මචන්

    :shocked::shocked::shocked::shocked:

    වෙන ක්‍රමයක් නැද්ද බන් ????????????
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    36375591-Sri-Lankan-Traditional-Hand-Made-Glitter-Canvas-Art-Of-Kandy-Esala-Procession-In-The-Sacred-Temple-O-Stock-Photo

    Mea wage pic. eakak siyaluma details samaga screen print kireema sadaha trace kara ganne kohomada

    :confused::confused::confused::confused:

    මේ වගේ එන්නෙ.
    upload foto
    :love::love:
    Expand කරගෙන මැනුවල් details එකතු කරගන්න තමා වෙන්නෙ.
    මම හිතන්නෙ ඔක්කොම මැනුවල් කරනවට වඩා ඒක හොදයි මම හිතන්නෙ.
    ;):yes:
     
    • Like
    Reactions: richlife

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මේ වගේ එන්නෙ.
    upload foto
    :love::love:
    Expand කරගෙන මැනුවල් details එකතු කරගන්න තමා වෙන්නෙ.
    මම හිතන්නෙ ඔක්කොම මැනුවල් කරනවට වඩා ඒක හොදයි මම හිතන්නෙ.
    ;):yes:

    thanka machan ... project file eaka diyanko .. mata hithenne mage ohoma naa
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    thanka machan ... project file eaka diyanko .. mata hithenne mage ohoma naa

    ඔන්න දැම්මා මචන්. සේව් කරල තිබුනෙ නෑ. ආයෙත් හදල දැන්මෙ.
    Image tracing Video එක බලපන් උබටම කර ගන්න පුලුවන් වෙනව.
    :yes::yes:
    Expand කරලත් දැන්ම ඔන්න. Live vector එකත් තියෙනව ..:yes:

    https://drive.google.com/open?id=0B_20r322H5OJSG9pVHBIY202c3M
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Guide for easy access to lessons
    Introduction සදහා 05 වන පිටුව බලන්න...
    Introduction for interface සදහා 07hවන පිටුව බලන්න...
    How to make New Document සදහා 07 වන පිටුව බලන්න...
    New Document with our first work සදහා 14 වන පිටුව බලන්න
    Image tracing in illustrator සදහා 18 වන පිටුව බලන්න :D

    උඩට උඩට..:yes:
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඔන්න දැම්මා මචන්. සේව් කරල තිබුනෙ නෑ. ආයෙත් හදල දැන්මෙ.
    Image tracing Video එක බලපන් උබටම කර ගන්න පුලුවන් වෙනව.
    :yes::yes:
    Expand කරලත් දැන්ම ඔන්න. Live vector එකත් තියෙනව ..:yes:

    https://drive.google.com/open?id=0B_20r322H5OJSG9pVHBIY202c3M

    thankas machan ubata..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ වගේ එන්නෙ. http://s26.postimg.org/vywqjigzt/09.png
    Expand කරගෙන මැනුවල් details එකතු කරගන්න තමා වෙන්නෙ.
    මම හිතන්නෙ ඔක්කොම මැනුවල් කරනවට වඩා ඒක හොදයි මම හිතන්නෙ.
    ;):yes:

    මේ තියෙන්නෙ එලකිරි වගේ :cool::cool::love::love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අඩෝ දන්නා එකෙක් කියන්නකෝ ප්‍රෙස් එකක ජොබක් කරනවානම් ඩිසයින් වලට අමතරව දැනගන්න ඕනා දේවල්.
    නිකන් කලර් සෙපරේෂන් ඒ වගේ දේවල් :oo: ලොකු උදවූවක් මචන්. තව මොනවද දැන ගන්න ඕනා ඩිසයිනර් කෙනෙක්. නිකන් නම් ටික කිව්වත් ඇති ගුගල් කරන්න පුළුවන්නේ :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    offset machines gena
    color seperation
    plate making
    paper sizes & material
    market prices

    digital karanawa nam digital printer gena
    digital and offset wala color wenaskam gena

    offset karanawa nam coral, illus wage use karana tarama watinawa quality wedi
    digital karanwa nam PS hodai.
     
    • Like
    Reactions: richlife

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    offset machines gena
    color seperation
    plate making
    paper sizes & material
    market prices

    digital karanawa nam digital printer gena
    digital and offset wala color wenaskam gena

    offset karanawa nam coral, illus wage use karana tarama watinawa quality wedi
    digital karanwa nam PS hodai.
    You must spread some Reputation around before giving it to thusitharhm again.

    එල thanks මචන් ලොකු උදව්වක්. :) මම ඒවා ගැන මුකුත් දන්නේ නැහැ. :(
    හොයලා ඉගෙන ගන්න ඕනා.
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    You must spread some Reputation around before giving it to thusitharhm again.

    එල thanks මචන් ලොකු උදව්වක්. :) මම ඒවා ගැන මුකුත් දන්නේ නැහැ. :(
    හොයලා ඉගෙන ගන්න ඕනා.

    wenna ona de pehadiliwa kiyapan. job ekakata yannada? ona deyak kiyala dennam. dan nathnam call ekak diyan. kiriyata ewen ne dan issara wage :no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    wenna ona de pehadiliwa kiyapan. job ekakata yannada? ona deyak kiyala dennam. dan nathnam call ekak diyan. kiriyata ewen ne dan issara wage :no:
    ඔව් බන් අලුත් ජෝබකට යන්න.. graphics පැත්තෙන්..
    මම තව දැනගන්න ඕන ඒවා තිබ්බොත් pm එකක් දාන්නම්. ;)
    ගොඩක් ස්තුතියි...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඔව් බන් අලුත් ජෝබකට යන්න.. graphics පැත්තෙන්..
    මම තව දැනගන්න ඕන ඒවා තිබ්බොත් pm එකක් දාන්නම්. ;)
    ගොඩක් ස්තුතියි...

    yanawa nam under traing noyanna try karapan. trainee giyama ganan gan ne. podi thenak hari kamak ne ehema nathuwa respect eke weda karanna thenak balapan. trainee hoda then thiyanawa adui.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    yanawa nam under traing noyanna try karapan. trainee giyama ganan gan ne. podi thenak hari kamak ne ehema nathuwa respect eke weda karanna thenak balapan. trainee hoda then thiyanawa adui.
    අවුල තියෙන්නේ ගොඩක් තැන් වල ගොඩක් work experience ඉල්ලනවා බන්.
    මම කලින් කැෂියර් ජොබ්, පොඩි බිස්නස් වගේ ඒවා කරලා තියෙන්නේ. :dull:
    ඔව් මම බැලුවේ පොඩි තැනකින් පටන් ගන්න graphics වලින්.. මුල් අවුරුද්ද ගොඩක් අඩු පඩියකට හරි ගිහින් වැඩ ඉගෙන ගන්න.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අවුල තියෙන්නේ ගොඩක් තැන් වල ගොඩක් work experience ඉල්ලනවා බන්.
    මම කලින් කැෂියර් ජොබ්, පොඩි බිස්නස් වගේ ඒවා කරලා තියෙන්නේ. :dull:
    ඔව් මම බැලුවේ පොඩි තැනකින් පටන් ගන්න graphics වලින්.. මුල් අවුරුද්ද ගොඩක් අඩු පඩියකට හරි ගිහින් වැඩ ඉගෙන ගන්න.

    experiance letter ekak hada ganin. :lol:
    loku thenakata newei normal thenakata ringapan hebai hodata weda danna un innawada hoyala balala palayan. trainee giyama keeyada gewanne ban 10-15 epa wenawane ada kaale :dull: