TFS ++
Niyama revw eka. rep ++
Kiyakatada gatte...


TFS ++
Niyama revw eka. rep ++
Kiyakatada gatte...


Good review machan. mage gawat tiyenne wagon R FZ ekak dan aran awuruddakata wedi kisima ledak ne deyiyange pihiten dan 17000wage duwala tiyenne. Uba kiyapu Battery eka yana seen eka mage danna yaluwekutath wuna. Mama hitanne mehe battery eka tiyenne engine eka assema nisa heat wenawa wedi etakota tamai ikmanata battery eka yanne. Tawa mata denuna deyak meke paint eka yatin undercoat eka gahala ne nettan gahapu eka gidak thuni malakada enawa tak gala. Mama inne Mount Lavinia wala beach side eke mage bike karayek gawala podi scratch ekak awa eke malakada awa balan iddi pissu hedenawa. Ube petrol weda katana eka nam tikak adui mama hitanne una tama FB15 eke puruddata paganawa ati. Mama daily mount idan maradanata office gihin enawa mata nam 18 karanewa gemak netiwa.
Jaya wewa
ඉතින් මචෝ අනිත් වාහන වලත් බැටරි එක එන්ජින් එක අස්සෙම නේ තියෙන්නේ..... එහෙම අවුලක් වෙන්න බෑ.....
ගල්කිස්සේ ඉතින් කොහොමත් මුහුදු හුලං වලට දිරනවා ඇති මචෝ.... 
රිවිව් එක නම් දිලා තියෙනවා ඇනේ ඉදලා එලටම
සැප පහසුව වාහනේ තරමට හොදයිද මාමේ ඇතුලේ ඉඩ කඩ නම් තියෙනවා නේද ?
ඹකේ අර ඹටො බ්‍රේක් වදින හුටපටේ තියෙනවාද?
සැප පහසුව වරදක්ම නෑ.... ඒත් සීට් ටික නම් FB15 එක තරම් සැපක් නෑ.... ඒත් හොදයි...

ඔව් ඔව් ඔටෝ බ්‍රේක් එක තියෙනවා.... ඔය මම කියලත් තියෙන්නේ සීන් එක.... 
බඩා අච්චා (නහී) ලගතාහේ!
එෆ්බී ෆොර්ටීන් එක හොඳයි වගේ.ඇරලා යන්න තියෙන්න ඕනේ වාහනයක් උනාම.
මට දැන් තේරෙනවා වාහන ලොරි පස්සෙන් ඔහේ ඉස්සර නොකර යන්නෙ ඇයි කියලා.
GOOD REVIEW
ඇරලා යන්න බැරි කමක් නෑ.... එතකොට එන්ජිම කෑ ගහගෙන එන්නේ.... ඒක අහන් යන්න බෑ..... 

Ela ela bada mame, rep denna balu.....
watinawa
patta 9+ Rep added


FX එකක් තවම මට සෙට් උනේ නෑ බලන්න..... FZ / Stingray / J Style නම් බර ගානක් බලලා බලලා තමා ඕක ගත්තේ...... ඔය පාට හොයන්න තමා පුදුම කට්ටක් කෑවේ.....
මට නම් ස්පෙයා වීල් එකක් හම්බ උනා..... තවම හයි කරලා බලන්න බැරි උනා හරියටම හරිද කියලා..... බලන්න ඕනා සමහර විට මගේ FB15 යේ ස්පෙයා වීල් එකත් මේකට හරියන්න බැරි කමක් නෑ....
![]()
28.5 thiyenne koheda?yom?milage ehema ????
යකෝ පච කියන්න එපා . උබ ජපානෙට ගිහිල්ලා ගත්තත් ලංකාවට ඕක උබ කියන ගානට ගෙන්න බැහැ. නොදන්නා දේවල් කතා කරන්න එපා උබ දන්නා business එක කරගෙන හිටපන් නොදන්නා මගුල් කියන්නේ නැතිව. උබේ මේ ගොන් post එකට ගොඩක් අය call කරනවා මට.
වැඩිය එපා 29.50 ගානේ මට එකක් දියන් . යකෝ ඔය කියන ගානට වාහන තිබුනේ මහින්ද මහත්තයාගේ කාලේ.
ප ලි : මේවගේ ගොන් අමන පොස්ට් වලට රැවටෙන්න එපා. මේ ගානට අඩුම ගානේ R grade එකක් වත් ගන්න බැහැ . මූ කියන්නේ අමූලික පච. මම ලී බඩු ගැන කතා කරන්නේ නැත. මම කතාකරන්නේ දන්නා දේ පමණි.
mehemai ayye oya wahane 25kata wage lankawe kenekta ganna thibbanam watinawa. 35k nam okata dena eka padui. eka ithin lankawe awlak monawa karannada![]()



උබමනේ කිව්වේ 28.5කට ගෙනත් දෙන්නම් කියලා. . මගේ පී.එම් බොක්ස් නිතර ෆුල් වෙන නිසා ඒ පී.එම් එක හොයාගන්න නෑ. .
මට මතකවිදියට වැගන් ආර් වල ටැක්ස් ලක්ශ 4කින් අඩුවෙච්ච වෙලේ කිව්වේ. .
මේ තියෙන්නේ උබ ටැක්ස් ගැන කියපු විස්තර. .
taxes :
FZ : 1263000.00
sting: 1339000.00
j style : 1472000.00
දැන් ඕකට උබේ 50000යි වාහනේ ගානයි අනිත් වියදමුයි දාලා 28.5ට වඩා වැඩිවෙන විදිය පැහැදිලිකරපන් බලන්න. .
යෙන් එක වැඩිවෙච්ච නිසා වැඩිම වුනොත් ලක්ශ 1.5ක් වැඩිවෙයි. .
ඒත් 30නේ වෙන්නේ 34.75 දීලා ගන්නේ මොකටද?
යුරාජ් වාහනේ ගත්ත සේල් එක උබේද?
අනිත් එක මෙහේ සේල්වල 31ට 32ට වාහනේ තියෙද්දි උබෙන් ගෙන්නුවත් 30ට වැඩිනම් මොන මගුලටද බන් උබට කියලා වාහනේ ගෙන්න ගන්නේ? මෙහෙන්ම ගන්නවනේ. .
lankawe wahana market 1 hadanne sale karayinta one widihatane ban.



තනියමද...?? මම නම් හයිවේ ගිය හැම පාරම ෆුලි පැක්ඩ් ගියේ බං.... !!
කොළඹදි නම් 17-19 කරනවා කියන්නේ හීනයක් බං..... ට්‍රැෆික් වලට අහු නොවීම ආවොත් නම් ඒ ගාන කරයි..... !!
මම දන්න වැගන් ආර් 4ක්ම තියෙනවා..... කොළඹදි උපරිම 15 තමා කරන්නේ..... !!
![]()
මේන්ටේන් නම් කිසි කරදරයක් නෑ සහෝ..... ෆ්‍රී සර්විස් එකට ගියත් 8000ක් 9000ක් කෙල වෙලාම තමා එන්නේ.....
![]()

වාහනේ හොදනම් එච්චරයිනේ 
කීයක් උනාද ? වෙන වාහන අතරින් ඕකම ගන්න අදහස් කරපු හේතුත් කියන්න 

මම එලකිරියට ලොග් වෙලා තියන්නේ මේකේ පිටු 15 ක් ගියාමනේ යකූ....
Karamu. Normal wagon R hybrid FZ ekak ka langawath nadda.GT මාමේ.... මොකෝ කියන්නේ වැගන් ආර් වීඩියෝ රිවීව් එකක් කරන්නේ නැද්දෝ.....??![]()