Hikila ban dan thiyenne.wadak naha katha karala.![]()
මොකද්ද බන් මේ බැන්කු වලින් ගනු දෙනු කරනකොට හැම 10000ට්ම 5ක් ගන්න එකේ සාදාරණෙ?
අපෙ සල්ලි බැන්කුවේ දානකොටත් උන් සල්ලි ගන්නව අපහු ගන්නකොටත් 10ක් ගන්නව
අපි දුක් මහන්සි වෙලා හම්බ කරල ඉතුරු කරන එකටත් කෙලිනවනෙ බන් මුන්
සියලු දෙනාටම කෙලවල තියෙන්නෙ බන්, ආයෙ අමුතුවෙන් කතා කරන්ඩ දෙයක් නැ කද හරහ පරාල ඇනයක් බස්සල තියෙන්නෙ,
mokakada ban e seen eka?
මොකද්ද බන් මේ බැන්කු වලින් ගනු දෙනු කරනකොට හැම 10000ට්ම 5ක් ගන්න එකේ සාදාරණෙ?
අපෙ සල්ලි බැන්කුවේ දානකොටත් උන් සල්ලි ගන්නව අපහු ගන්නකොටත් 10ක් ගන්නව
අපි දුක් මහන්සි වෙලා හම්බ කරල ඉතුරු කරන එකටත් කෙලිනවනෙ බන් මුන්
lankawe unge buying power eka sahenna adu wei.tawa tikak kal giyama gewal idam tiyagena uda balan inna wenne.katada ganna puluwan e ganan walata

කවුරැහරි එකෙක් බදු ගහපුවා ඔක්කොම දාලා thread එකක් දාපන්කො