අය වැය

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මොකද්ද බන් මේ බැන්කු වලින් ගනු දෙනු කරනකොට හැම 10000ට්ම 5ක් ගන්න එකේ සාදාරණෙ?

    අපෙ සල්ලි බැන්කුවේ දානකොටත් උන් සල්ලි ගන්නව අපහු ගන්නකොටත් 10ක් ගන්නව

    අපි දුක් මහන්සි වෙලා හම්බ කරල ඉතුරු කරන එකටත් කෙලිනවනෙ බන් මුන්
    :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියලු දෙනාටම කෙලවල තියෙන්නෙ බන්, ආයෙ අමුතුවෙන් කතා කරන්ඩ දෙයක් නැ කද හරහ පරාල ඇනයක් බස්සල තියෙන්නෙ,
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මොකද්ද බන් මේ බැන්කු වලින් ගනු දෙනු කරනකොට හැම 10000ට්ම 5ක් ගන්න එකේ සාදාරණෙ?

    අපෙ සල්ලි බැන්කුවේ දානකොටත් උන් සල්ලි ගන්නව අපහු ගන්නකොටත් 10ක් ගන්නව

    අපි දුක් මහන්සි වෙලා හම්බ කරල ඉතුරු කරන එකටත් කෙලිනවනෙ බන් මුන්
    :angry::angry::angry::angry:

    eka nennam
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සියලු දෙනාටම කෙලවල තියෙන්නෙ බන්, ආයෙ අමුතුවෙන් කතා කරන්ඩ දෙයක් නැ කද හරහ පරාල ඇනයක් බස්සල තියෙන්නෙ,

    munwa gedara arinda widihak nadda ban.

    mona magula karath ohe uda balan innawane. wena rata wala un nan parata hari bahinawa
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොකද්ද බන් මේ බැන්කු වලින් ගනු දෙනු කරනකොට හැම 10000ට්ම 5ක් ගන්න එකේ සාදාරණෙ?

    අපෙ සල්ලි බැන්කුවේ දානකොටත් උන් සල්ලි ගන්නව අපහු ගන්නකොටත් 10ක් ගන්නව

    අපි දුක් මහන්සි වෙලා හම්බ කරල ඉතුරු කරන එකටත් කෙලිනවනෙ බන් මුන්
    :angry::angry::angry::angry:

    mokkda bn.therunne ne.10000ta 5k kiwwe
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    lankawe unge buying power eka sahenna adu wei.tawa tikak kal giyama gewal idam tiyagena uda balan inna wenne.katada ganna puluwan e ganan walata
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    lankawe unge buying power eka sahenna adu wei.tawa tikak kal giyama gewal idam tiyagena uda balan inna wenne.katada ganna puluwan e ganan walata

    OW BAN. idam walatath mokadda case 1k awithlu. idamak gannakota thawa wadiyen laksha 3-5 withara gewanda onelu dan:angry::angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සක්කිලියන්ගේ තවත් ගසාකෑමක්. නෙද්දකින්. සල්ලි බැංකු වලට නොදා ඔය නීති හදන උන්ගේ #$%^ගේ කැටේට දාන්නයැ. දාල ආයෙ ගන්නකොට මොකෑ උන්ගේ අහවල් එක ගෙවෙනවට ටැක්ස් ගහනවද ඔහොම. ඔයිට හොඳා බැංකු ටික වහලා දාලා පිං කැට තිබ්බ නම් තුම්මංහංදි වල. "පාණ්ඩුවට සල්ලි නෑ. පිනට යමක් දෙන්න" කියලා ගහලා. :angry: