පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම
ඔන්න අපෙ යාලුවනෙ.........
පොඩි අයගෙ අනාගතය තුන්වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න ආපහු පටන් ගන්න යන්නෙ........................
ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා දෙකෙම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.
මෙන්න අපි පොලොන්නරුවෙ ස්කොලෙ ගැන දාපු ත්‍රෙඩ් ටික.
http://www.elakiri.com/forum/showthread.php?t=1726183
http://www.elakiri.com/forum/showthread.php?t=1732603
මෙන්න ඊට පස්සෙ අපි පොලොන්නරු වැඩෙ ලස්සනට ඉවර කරාම ඒ පිලිබදවත් කියලා අපිට උපකාර කල හැමොටම සුභපතලා දැම්ම ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1735129

පාසලෙ නම : බදුල්ල / අළුත්තරම කණිශ්ට විද්‍යාලය, මහියංගන කලාපය
සිසුන් ගනන: 372
වසර ප්‍රමානය : 1 වසරෙ සිට 9 වසර දක්වා.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
3. පිටු 160 CR තනිරුල් පොත් 20
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 260
10. පිටු 80 කොටුරුල් පොත් 60
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13. නිල් පැන් 670
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
18. කවකටු පෙට්ටි 6
19. මකන 300
20. ගම් - බයින්ඩර් 2
21. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
22. කතුරු (පොඩි එවා) 140 - පන්ති කාමරයෙදි කොල කපන්න ගන්න
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
25. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
26. A4 වර්න කොල පැකට් 2
27. A4 සුදු කොල පැකට් 3
28. ෆයිල් clip 30
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
35. පන්චර් 1
36. ලොකු කතුරු 2
37. සුදු රටහුනු පෙට්ටි 9
38. පාට රටහුනු පෙට්ටි 9
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 200
42. කටර් 200
43. රතු පැන් 50
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
47. වොලිබොලයක්
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

1. අපි මුලින් පොලොන්නරුවෙ පාසලකට උපකාර කරා. මෙ සදහා අපිට එලකිරියෙ අපෙ ගොඩාක් අය උදවු කරා.
මෙන්න අපි පොලොන්නරුවෙ ස්කොලෙ ගැන දාපු ත්‍රෙඩ් ටික.
http://www.elakiri.com/forum/showthread.php?t=1726183
http://www.elakiri.com/forum/showthread.php?t=1732603
මෙන්න ඊට පස්සෙ අපි පොලොන්නරු වැඩෙ ලස්සනට ඉවර කරාම ඒ පිලිබදවත් කියලා අපිට උපකාර කල හැමොටම සුභපතලා දැම්ම ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1735129

2. ඔන්න ඊට පස්සෙ අපි කොළබට හානි කරපු ගංවතුවෙන් අලාභ උන පාසලක් තොරගත්තා උදවු කරන්න.
මෙ තියෙන්නෙ මීතොටමුල්ලෙ පාසලෙ වැඩෙ ලස්සනට ඉවර උනාම අපෙ එලකිරි අයට ස්තුතියි කියන්න ස්අහ උපකාර කල සියළු දෙනා මතක් කරන්න පළකරපු ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1749922
ඔන්න ඔහොම අපි වැඩ දෙකක අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.
ඔන්න දැන් අපෙ තුන්වන අලුත් වැඩෙ ගැන කියන්නම්. මෙ පාසලෙ 5 වසර ශිශ්‍යත්වය ඉහලින්ම සමත් වෙන දරුවො ඉන්නවා. නමුත් මුදල ප්‍රශ්න නිසා එ අයගෙ ඉගෙනුම කඩා වැටෙනවා.
වල් අලි ප්‍රශ්නයත් මෙ පලාතට නුහුරු දෙයක් නෙවෙයි.

************
පාසලෙ නම : බදුල්ල / අළුත්තරම කණිශ්ට විද්‍යාලය, මහියංගන කලාපය
සිසුන් ගනන: 372
වසර ප්‍රමානය : 1 වසරෙ සිට 9 වසර දක්වා.
ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.
ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍යය කරන සියලුම දෙවල් අපි දෙන්න හිතන් ඉන්නවා. මම පහලින් එවා ගැන දාන්නම්. පාසලත් එක්ක සම්බන්ද වෙලා තමයි අපි මෙ ලිස්ට් එක හදා ගත්තෙ.
ළමයින්ට කලින් අවස්තා දෙකෙම වගෙ දවල්ට ආහාරය දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
ජනවාරි මාසයෙ මුල් සතිය වෙද්දි බඩු ටික පාසලට භාර දෙන්න හිතන් ඉන්නෙ. දිනය පසුවට හරියටම කියන්නම්.

මෙන්න මෙවා දැනට තමයි ගන්න ඉන්නෙ යාළුවනෙ.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
3. පිටු 160 CR තනිරුල් පොත් 20
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 260
10. පිටු 80 කොටුරුල් පොත් 60
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13. නිල් පැන් 670
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
18. කවකටු පෙට්ටි 6
19. මකන 300
20. ගම් - බයින්ඩර් 2
21. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
22. කතුරු (පොඩි එවා) 140 - පන්ති කාමරයෙදි කොල කපන්න ගන්න
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
25. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
26. A4 වර්න කොල පැකට් 2
27. A4 සුදු කොල පැකට් 3
28. ෆයිල් clip 30
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
35. පන්චර් 1
36. ලොකු කතුරු 2
37. සුදු රටහුනු පෙට්ටි 9
38. පාට රටහුනු පෙට්ටි 9
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 200
42. කටර් 200
43. රතු පැන් 50
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
47. වොලිබොලයක්
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.
**************

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ලග තියන පොත් භාර දෙන්නෙ කියලා. පොත් භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.
තවත් අය ඉන්නවනම් මට කියන්න. පොත් භාර ගන්න කැමති ප්‍රදෙශත් කියන්න.
දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි පොත් භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.
1. rox2030
http://www.elakiri.com/forum/member.php?u=312303
දෙමටගොඩ, කඩුවෙල, කොලොන්නාව, IDH අවට, කිරිබත්ගොඩ, හිබුටාන, බත්තරමුල්ල, කොස්වත්ත, බොරැල්ල, වත්තල, වැල්ලම්පිටිය
2. satan at hell
http://www.elakiri.com/forum/member.php?u=517582
ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම, දෙමටගොඩ, බොරැල්ල
3. subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266
ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව
4. WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520
මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත
5. Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
නුගෙගොඩ, නාරහෙන්පිට, නාවල
6. Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව
7. lakshane251
http://www.elakiri.com/forum/member.php?u=188197
කොල්ලුපිටිය, රත්මලාන, කොලඹ 3 අවට
8. harindugamlath
http://www.elakiri.com/forum/member.php?u=153518
හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර
9. dath kibula
http://www.elakiri.com/forum/member.php?u=329688
මාලඹෙ
10. SaCy.StYLe
http://www.elakiri.com/forum/member.php?u=373170
කොට්ටාව සිට ටවුන්හොල්, බම්බලපිට්ය
අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.
පිලිතුර :
ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.
මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.
අපි කලින් වතාවෙ පොලොන්නරු සහ මීතොටමුල්ලෙ පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙ අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ. අපි අන්තිමට හැමොගෙම සල්ලි වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.
*************************
මෙක මට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මෙක සාර්තක කරගන්න පොත් වැඩෙ සංවිදානය කරන්න සහයොගය දක්වපු අපෙ එලකිරියෙ සියලු දෙනාම ඉන්නවා.
අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............

Last edited: