පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ටායි...:D:D:D ඉංගිරිය හොරණ අවට කට්ටිය ඉන්නවනම් මට ගෙනත් දෙන්න කියන්න මේපාර... :yes::yes::yes::yes:

    අර ළමා නිවාසෙට ගොඩක් ආධාර ලැබුන කිව්ව නිසා ඒක ටිකක් පස්සට දාමු එහෙනම්. එල.

    තට්ට රොක්ස් මහතාට හදපිරි ගෞරවය.:yes::yes::yes:
    11.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළකිරි සහෝ, වැඩේ හොදට කරමු.
    පරණ acc. no එකනම් තියනවා, වෙනස් වෙලා නම් pm කරන්න සහෝ.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අපිට මේ වෙද්දී අඩුපාඩු list එක පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? නැත්තන් එකම දේ ගොඩක් හම්බුනාම තේරුමක් නෑ නේ :)
    Thanks :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට මේ වෙද්දී අඩුපාඩු list එක පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? නැත්තන් එකම දේ ගොඩක් හම්බුනාම තේරුමක් නෑ නේ :)
    Thanks :yes:

    තට්ට රොක්ස් මහතාට ඉල්ලීමක්....:yes::yes:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නුවර පැත්තට කවුද ඉන්නේ ,එහෙම නැති වුනොත් මම සල්ලි දාන්නම් හොදේ ,එලකිරියට වටිනාකමක් දෙන ඔබලාට ජයම වේවා මනුසත් සේනාංකයට ජයවේවා
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එළකිරි සහෝ, වැඩේ හොදට කරමු.
    පරණ acc. no එකනම් තියනවා, වෙනස් වෙලා නම් pm කරන්න සහෝ.

    Na machan wenas wela na. Ewama thama. For more details contact තට්ට රොක්ස් :D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!




    ඔන්න එතකොට දැන් අඩු පාඩු ලිස්ට් එක.



    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    3. පිටු 160 CR තනිරුල් පොත් 20
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 960
    7. පිටු 120 කොටුරුල් පොත් 170
    8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
    9. පිටු 80 තනිරුල් පොත් 260
    10. පිටු 80 කොටුරුල් පොත් 60

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    13. නිල් පැන් 670
    14. පැන්සල් 1900
    15. පාට පැන්සල් 12 පෙට්ටි 60
    16. පැස්ටල් -24 පෙට්ටි 60
    17. අඩි රුල් 375
    18. කවකටු පෙට්ටි 6
    19. මකන 300
    20. ගම් - බයින්ඩර් 2


    29. Box file 50
    30. ප්ලාස්ටික් ෆයිල් 10

    31. ඩිමයි පාට 60
    32. පින්තුර කොල වර්ග 6කින් 30
    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
    35. පන්චර් 1
    36. ලොකු කතුරු 2
    37.
    38.
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 200
    42.
    43.
    44. පරිගනක
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47. වොලිබොලයක්
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු


    Bump!
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පිටු 80 තනිරුල් පොත් 150k mama dennam :)

    Me parath Hoda kolla wage Awith Aran Palayan ;)

    Mata Dawasa kiyapan uba enna kalin :yes:

    Hamotama Budusaranai :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපිට මේ වෙද්දී අඩුපාඩු list එක පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? නැත්තන් එකම දේ ගොඩක් හම්බුනාම තේරුමක් නෑ නේ :)
    Thanks :yes:
    Rox මේ ඔබේ වධානය පිණිසයි..