පට්ටායි...ඉංගිරිය හොරණ අවට කට්ටිය ඉන්නවනම් මට ගෙනත් දෙන්න කියන්න මේපාර...
අර ළමා නිවාසෙට ගොඩක් ආධාර ලැබුන කිව්ව නිසා ඒක ටිකක් පස්සට දාමු එහෙනම්. එල.
තට්ට රොක්ස් මහතාට හදපිරි ගෞරවය.![]()
අනිවා... පොඩි අයට උදව්වක් කරමු සහො...mamath support ekak dennam....
31 bonna wen karapu salli walin monawa hari aragena dennam....
bump
අපිට මේ වෙද්දී අඩුපාඩු list එක පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? නැත්තන් එකම දේ ගොඩක් හම්බුනාම තේරුමක් නෑ නේ![]()
Thanks![]()

එළකිරි සහෝ, වැඩේ හොදට කරමු.
පරණ acc. no එකනම් තියනවා, වෙනස් වෙලා නම් pm කරන්න සහෝ.

මේ දෙනවා වගේ දස දහස් ගුණයකින් හම්බෙන්න ඕනේ
![]()
මේ දෙනවා වගේ දස දහස් ගුණයකින් හම්බෙන්න ඕනේ
Credit goes to my akki, eyaa thamay gihin balala okoma gaththe giya paara vage 
Bump!
ඔන්න එතකොට දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
3. පිටු 160 CR තනිරුල් පොත් 20
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 260
10. පිටු 80 කොටුරුල් පොත් 60
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13. නිල් පැන් 670
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
18. කවකටු පෙට්ටි 6
19. මකන 300
20. ගම් - බයින්ඩර් 2
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
35. පන්චර් 1
36. ලොකු කතුරු 2
37.
38.
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 200
42.
43.
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
47. වොලිබොලයක්
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
Credit goes to my akki, eyaa thamay gihin balala okoma gaththe giya paara vage
![]()
පිටු 80 තනිරුල් පොත් 150k mama dennam![]()
Me parath Hoda kolla wage Awith Aran Palayan
Mata Dawasa kiyapan uba enna kalin
Hamotama Budusaranai![]()