illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඔන්න මගේ දෙවැනි පාඩම..

    image.php


    ක්‍රිස්මස් එකට මොකක් හරි මේකෙන් කරගන්න පුළුවන් වෙයි.
    :D

    මුලින්ම කියන්ට ඕනි මේක කරකොට සෙටින්ග්ස් ටිකක් එහා මෙහා වෙනකොට සම්පුර්ණයෙන් වෙනස් ඩ්සයින් එකක් වෙනවා.
    එකක් හදලා එකම පස්සේ හදන්න බැරිවෙයි. :baffled:
    අනික කම්පියුටර් එක පට්ට ස්ලෝව් වෙයි ඔක්කොම ඒකපාර කරන්න ගියොත් ස්ලෝව් උනොත් වෙන වෙනම කරන්න. :dull:

    1. ආසා විදිහට ආර්ට්බෝර්ඩ් එකක් ගන්න.
    මම A4 RGB එකක් ගන්නවා.
    එක මුලින්ම සේව් කරලා ඉන්න..

    2.සම්පුර්ණයෙන් page එක වැහෙන්න black color (#000000) එකෙන් rectangle එකක් ඇදගන්න.
    ඊට පස්සේ ඒ object එක සිලෙක්ට් කරලා ලොක් කරන්න ctrl+2 ඔබන්න.
    දැන් එක මුකුත් කරන්න බැහැ.
    ඕවා කියන්න ඕනි නැහැනේ හැමෝම දන්නවනේ. දන්නේ නැත්තන් කියන්ට ලජ්ජා නොවී.

    3.මේ රූපේ විදිහට elipse දෙකක් ඇද ගන්න.

    image.php


    4. ඊට පස්සේ ඔය dark blue elipse එකේ opacity එක 0 කරන්න.
    පෙන්නේ නැති උනාට object එක තියෙනවානේ.

    5. ඒ elipse දෙකම සිලෙක්ට් කරලා object - blend - make දෙන්න.

    6. ආපහු ඒ දෙකම සිලෙක්ට් කරලා object - blend - blend option තෝරන්න.
    එකේන් spacing වල specified steps තෝරලා 15 ක් දෙන්න.

    image.php


    දැන් ෆන් පාර්ට් එක. :love:

    7. ඔය හදාගත්ත object එකේ කොපි 3ක් විතර හදාගන්න පේලියට. නැත්තන් මුල ඉදලා තව ඒවා හදන්න වෙන හින්දා.

    image.php


    8. දැන් ඔය පලවෙනි එක සිලෙක්ට් කරලා effects - distrote and transform - roughen දෙන්න.
    එකේ සෙටින්ග් වෙනස් කරලා බලන්න. මේ මගේ ඒවා.

    image.php


    9. දැන් අනිත් object එක සිලෙක්ට් කරලා effects - distrote and transform - tweek දෙන්න.
    මේ මගේ සෙටින්ග්ස්.

    image.php


    10. ඉතිරි එකටත් දෙන්න ඕනි effects - distrote and transform - zigzag
    මේ මගේ සෙටින්ග්ස්.

    image.php


    ඔය තමයි බේස් එක. ඕවා මම එකෙන් එක දැම්මට ඕවා ඔක්කොම එකට දානකොට තව තව අමුතු ඒවා හදාගන්නට පුළුවන්.

    දැන් ඔය අන්තීමට හැදුවේ එකේ කොපි තුනක් හදාගන්න පේලියට.

    image.php


    11. දැන් හදාගත්ත object එකේ පලවෙනි කොපි එකට මේ ටික දෙන්න. effects - distrote and trasform - roughen
    සෙටින්ග්ස් වෙනස් කරලත් බලන්න.

    image.php


    12. දැන් අනිත් කොපි එකට effects - distrote and trasform - pucker & bloat දෙන්න.

    image.php


    13. ඉතිරි කොපි එකටත් මේවා දෙන්න effects - distrote and trasform - zig zag

    image.php


    ඔය මන් කියලා දීපු ඒවාට වඩා වෙනස් ඒවා හදන්න පුළුවන් ඔය සෙටින්ග්ස් එහා මෙහා කරලා. වෙන වෙනස් දේවල් මික්ස් කරලා.

    පාට වෙනස් කරන්න direct selection tool එකෙන් ඔය object මැද්දේ තියෙන පොඩි රවුම සිලෙක්ට් කරලා එකේ කලර් එක වෙනස් කරන්න.
    කලර්ස් දෙනකොට ටිකක් බලලා බ්‍රයිට් කලර් දෙන්න.
    ආ අනික ඔය පොඩි රවුම direct selection tool එකෙන් එහා මෙහා කරලත් බලන්න වෙන වෙනස් දේවල් හදාගන්නට පුළුවනි.

    image.php

    තව ගොඩක් දේවල තියේ කියන්ට එපාවෙනවා බන් ටයිප් කරලා ඔය සෙටින්ග්ස් වෙනස් කරලා කරලා බලන්න. මම ඔය පලුවන් තරම් ඉක්මටනට කරේ. ඔයාලා හදපු ඒවත් දාන්න. :(
    තේරුනේ නැත්තන් අහන්න.
     
    Last edited:
    • Like
    Reactions: nadimal

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    අනිවා හෙට අනිද්ද අප්ඩේට් කරනව.
    මේ ටිකේ වැඩ යකුනේ.. ගෙදර යන්නෙත් 9ය 10 වෙලා..
    අප්ඩේට් කරනව ඉක්මනින් අනිව...
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අනිවා හෙට අනිද්ද අප්ඩේට් කරනව.
    මේ ටිකේ වැඩ යකුනේ.. ගෙදර යන්නෙත් 9ය 10 වෙලා..
    අප්ඩේට් කරනව ඉක්මනින් අනිව...
    :love::love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    කෝ මේක දාපු එකා අප්ඩේට් කරපන්. :frown:

    එල හුත්තෝ :eek:
    උබ බිගිනර් කිය කිය ආවට බෝ හොදයිනෙ. ඔහොම තනියම ඔය වගේ දෙයක් කරන එක වටිනව. මං නම් ඕව ෆ්රී පික එකෙන් අරන් දාන්ව වෙලාව නැතිකමට වඩා කම්මැලි කමට :(
    ඉතිං හැදෙයිද අපි :no:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    එල හුත්තෝ :eek:
    උබ බිගිනර් කිය කිය ආවට බෝ හොදයිනෙ. ඔහොම තනියම ඔය වගේ දෙයක් කරන එක වටිනව. මං නම් ඕව ෆ්රී පික එකෙන් අරන් දාන්ව වෙලාව නැතිකමට වඩා කම්මැලි කමට :(
    ඉතිං හැදෙයිද අපි :no:
    එහෙම හිතන්න එපා බන්. මමත් මහා ගොඩක් දන්නේ නැහැ. එත් හරි අමාරුවක් තියෙනවා ඉගෙනගන්න. :dull:
    මට තියෙන අවුල මට ඕනා එකපාරම ලොකු ඩ්සයින් කරන්න. ඊට පස්සේ ඇනුනහම අල්ලලා දානවා. :(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    එහෙම හිතන්න එපා බන්. මමත් මහා ගොඩක් දන්නේ නැහැ. එත් හරි අමාරුවක් තියෙනවා ඉගෙනගන්න. :dull:
    මට තියෙන අවුල මට ඕනා එකපාරම ලොකු ඩ්සයින් කරන්න. ඊට පස්සේ ඇනුනහම අල්ලලා දානවා. :(

    එක පාර ලොකු ඒව කරන්න එප පොඩි ඒක කරල හුරු වෙලා ලොකු එකක් අල්ලන්න එතකොටයි පහසු ඔව් ඔව් වෙන අදහසකිනුත් එක්ක තමයි කීවෙ :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    එක පාර ලොකු ඒව කරන්න එප පොඩි ඒක කරල හුරු වෙලා ලොකු එකක් අල්ලන්න එතකොටයි පහසු ඔව් ඔව් වෙන අදහසකිනුත් එක්ක තමයි කීවෙ :rolleyes:
    :lol::lol:
    එල එල :yes:
    උබටත් දෙන්න බැරිලු.
    patta machan.thawa dapan
    :yes: elaz +
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මොකද බන් මේ දාපු images (ඉගෙනගන්න එවුන්ට තව හොදින් අවභෝධවෙන්න දාපු ) පේන්න නැත්තේ (බලධරයා විසින් කපා හැරලද? )
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මොකද බන් මේ දාපු images (ඉගෙනගන්න එවුන්ට තව හොදින් අවභෝධවෙන්න දාපු ) පේන්න නැත්තේ (බලධරයා විසින් කපා හැරලද? )
    මම හිතුවා ඔයා පස්සේ ඒවා ඩිලීට් කරා කියලා. :yes::eek: සමහර කමෙන්ට් නම් නිකන් ඩිලීට් වෙනවා එත් පොටෝ :confused: විතරක්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    brush wala Simulate pressure eka active wenne na ne mage eka hadaganna kohomada ban
    ඔයා කියන්නේ illustrator නේද. :confused:
    brush එක double click කරහම option වලින් size එක ඉස්සරහ තියෙන menu එකෙන් pressure දැම්මහම හරිද කොහෙද. :sorry: bump.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩේ මේක දිගටම කරගන යමල්ලා:yes:,පට්ටම ත්‍රේඩ් එකක්
    11.gif
    ,මුල ඉඳලා ඉඟන ගන්න මම වගේ බබාලට එක පාරම ඇඩ්වාන්ස් කරන්න නම් එපා පුතී,:sorry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    උඹ මක්කෙයි මේක ඇතුලෙ කරන්නෙ?:eek:දුප් නාකියා,:growl:ගිහින් බන පොතක් බලාගනින්:frown:

    මං මේකෙ ප්‍රදාන අනුශාසක. උබ මට බැනල මෙම්බර්ශිප් එක කපා ගන්න හදන්නෙ :growl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :yes::love::yes:
    time thamai natte ban magula mata hariyata signal nane video ekakwath balanna :angry:
    උබ ඩොන්ගල්ද මෙව්වා එකක් ගත්තනම් හරිනේ බන්. පොඩි පැකේජ් එකක්.