ඔන්න මගේ දෙවැනි පාඩම..
ක්රිස්මස් එකට මොකක් හරි මේකෙන් කරගන්න පුළුවන් වෙයි.

මුලින්ම කියන්ට ඕනි මේක කරකොට සෙටින්ග්ස් ටිකක් එහා මෙහා වෙනකොට සම්පුර්ණයෙන් වෙනස් ඩ්සයින් එකක් වෙනවා.
එකක් හදලා එකම පස්සේ හදන්න බැරිවෙයි.
අනික කම්පියුටර් එක පට්ට ස්ලෝව් වෙයි ඔක්කොම ඒකපාර කරන්න ගියොත් ස්ලෝව් උනොත් වෙන වෙනම කරන්න.
1. ආසා විදිහට ආර්ට්බෝර්ඩ් එකක් ගන්න.
මම A4 RGB එකක් ගන්නවා.
එක මුලින්ම සේව් කරලා ඉන්න..
2.සම්පුර්ණයෙන් page එක වැහෙන්න black color (#000000) එකෙන් rectangle එකක් ඇදගන්න.
ඊට පස්සේ ඒ object එක සිලෙක්ට් කරලා ලොක් කරන්න ctrl+2 ඔබන්න.
දැන් එක මුකුත් කරන්න බැහැ.
ඕවා කියන්න ඕනි නැහැනේ හැමෝම දන්නවනේ. දන්නේ නැත්තන් කියන්ට ලජ්ජා නොවී.
3.මේ රූපේ විදිහට elipse දෙකක් ඇද ගන්න.
4. ඊට පස්සේ ඔය dark blue elipse එකේ opacity එක 0 කරන්න.
පෙන්නේ නැති උනාට object එක තියෙනවානේ.
5. ඒ elipse දෙකම සිලෙක්ට් කරලා object - blend - make දෙන්න.
6. ආපහු ඒ දෙකම සිලෙක්ට් කරලා object - blend - blend option තෝරන්න.
එකේන් spacing වල specified steps තෝරලා 15 ක් දෙන්න.
දැන් ෆන් පාර්ට් එක.
7. ඔය හදාගත්ත object එකේ කොපි 3ක් විතර හදාගන්න පේලියට. නැත්තන් මුල ඉදලා තව ඒවා හදන්න වෙන හින්දා.
8. දැන් ඔය පලවෙනි එක සිලෙක්ට් කරලා effects - distrote and transform - roughen දෙන්න.
එකේ සෙටින්ග් වෙනස් කරලා බලන්න. මේ මගේ ඒවා.
9. දැන් අනිත් object එක සිලෙක්ට් කරලා effects - distrote and transform - tweek දෙන්න.
මේ මගේ සෙටින්ග්ස්.
10. ඉතිරි එකටත් දෙන්න ඕනි effects - distrote and transform - zigzag
මේ මගේ සෙටින්ග්ස්.
ඔය තමයි බේස් එක. ඕවා මම එකෙන් එක දැම්මට ඕවා ඔක්කොම එකට දානකොට තව තව අමුතු ඒවා හදාගන්නට පුළුවන්.
දැන් ඔය අන්තීමට හැදුවේ එකේ කොපි තුනක් හදාගන්න පේලියට.
11. දැන් හදාගත්ත object එකේ පලවෙනි කොපි එකට මේ ටික දෙන්න. effects - distrote and trasform - roughen
සෙටින්ග්ස් වෙනස් කරලත් බලන්න.
12. දැන් අනිත් කොපි එකට effects - distrote and trasform - pucker & bloat දෙන්න.
13. ඉතිරි කොපි එකටත් මේවා දෙන්න effects - distrote and trasform - zig zag
ඔය මන් කියලා දීපු ඒවාට වඩා වෙනස් ඒවා හදන්න පුළුවන් ඔය සෙටින්ග්ස් එහා මෙහා කරලා. වෙන වෙනස් දේවල් මික්ස් කරලා.
පාට වෙනස් කරන්න direct selection tool එකෙන් ඔය object මැද්දේ තියෙන පොඩි රවුම සිලෙක්ට් කරලා එකේ කලර් එක වෙනස් කරන්න.
කලර්ස් දෙනකොට ටිකක් බලලා බ්රයිට් කලර් දෙන්න.
ආ අනික ඔය පොඩි රවුම direct selection tool එකෙන් එහා මෙහා කරලත් බලන්න වෙන වෙනස් දේවල් හදාගන්නට පුළුවනි.
තව ගොඩක් දේවල තියේ කියන්ට එපාවෙනවා බන් ටයිප් කරලා ඔය සෙටින්ග්ස් වෙනස් කරලා කරලා බලන්න. මම ඔය පලුවන් තරම් ඉක්මටනට කරේ. ඔයාලා හදපු ඒවත් දාන්න.
තේරුනේ නැත්තන් අහන්න.

Last edited:

විතරක්
bump.
ගිහින් බන පොතක් බලාගනින්