අඩෝ.. මේකේ Triptonic ආවද?
පෑට්‍රල් කීයක් කරනවද?
TG10 eke awa ban.. luxury grade ekak wenna one.. petrol karanne ~9 wage town wala..




රත්තරං;21092254 said:අපෝ මගේ kiwid එක 15ක් කරනවා..![]()

Allion?
engines maru karamu?
balapan ko ape van eke yana akka kenek kiyanawa aparade lu meka gatte celerio ekak lu ganna tibbe..![]()

රත්තරං;21092442 said:උබ කියන්න එපැයි මම කාර් එකක් ගන්න හෙව්වේ කියල![]()

adai bn dakke thread eka ube
suba pathum machooo![]()
kiwwa ban.. eya kiyanawa eka aluth lu brand new lu, Japan technology eka lu, petrol maruwata weda lu..
mage eke oya mokuth ne mata A/C eke dadiya denma lejjawata![]()

240 k tibbada...kiyada e kale eka...dan tinne mata 240 k..thel gahanawa duwanawa.....රත්තරං;21092441 said:විහිලුවක් බන් කලේ. 240 දුන්නේ මම එලකිරියට ආව මුල්ම කාලේ.
240 k tibbada...kiyada e kale eka...dan tinne mata 240 k..thel gahanawa duwanawa.....
රත්තරං;21092647 said:නිශ්පාදිත වර්ශය 2002, පාට රතු ඇතුල කලු. මල් ලයිට් දෙකක් දාලා තිබ්බේ. ගත්තේ 31යි වගේ ගානකට වික්කේ 33කටද කොහෙද 2012දි විතර. ඊට පස්සේ ආයේම බැස්සා ඕවා 30ට විතර දැන් ආයේම ගනන් ගිහින්. පෙට්‍රල් ගැහුවා දිව්වා. මට මතක විදිහට කිසිමම ලෙඩක් ආවේ නෑ කිසිමම ස්පෙයාර් පාර්ට් එකක් දැම්මේ නෑ. අඩුම තරමේ බ්‍රෙක් ශූ එකක් වත්
