මගේ Kwid එක

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අඩෝ.. මේකේ Triptonic ආවද? :nerd:

    පෑට්‍රල් කීයක් කරනවද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21092442 said:
    උබ කියන්න එපැයි මම කාර් එකක් ගන්න හෙව්වේ කියල:lol:

    kiwwa ban.. eya kiyanawa eka aluth lu brand new lu, Japan technology eka lu, petrol maruwata weda lu..

    mage eke oya mokuth ne mata A/C eke dadiya denma lejjawata :(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    රත්තරං;21092441 said:
    විහිලුවක් බන් කලේ. 240 දුන්නේ මම එලකිරියට ආව මුල්ම කාලේ.
    240 k tibbada...kiyada e kale eka...dan tinne mata 240 k..thel gahanawa duwanawa.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    240 k tibbada...kiyada e kale eka...dan tinne mata 240 k..thel gahanawa duwanawa.....

    නිශ්පාදිත වර්ශය 2002, පාට රතු ඇතුල කලු. මල් ලයිට් දෙකක් දාලා තිබ්බේ. ගත්තේ 31යි වගේ ගානකට වික්කේ 33කටද කොහෙද 2012දි විතර. ඊට පස්සේ ආයේම බැස්සා ඕවා 30ට විතර දැන් ආයේම ගනන් ගිහින්. පෙට්‍රල් ගැහුවා දිව්වා. මට මතක විදිහට කිසිමම ලෙඩක් ආවේ නෑ කිසිමම ස්පෙයාර් පාර්ට් එකක් දැම්මේ නෑ. අඩුම තරමේ බ්‍රෙක් ශූ එකක් වත්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21092647 said:
    නිශ්පාදිත වර්ශය 2002, පාට රතු ඇතුල කලු. මල් ලයිට් දෙකක් දාලා තිබ්බේ. ගත්තේ 31යි වගේ ගානකට වික්කේ 33කටද කොහෙද 2012දි විතර. ඊට පස්සේ ආයේම බැස්සා ඕවා 30ට විතර දැන් ආයේම ගනන් ගිහින්. පෙට්‍රල් ගැහුවා දිව්වා. මට මතක විදිහට කිසිමම ලෙඩක් ආවේ නෑ කිසිමම ස්පෙයාර් පාර්ට් එකක් දැම්මේ නෑ. අඩුම තරමේ බ්‍රෙක් ශූ එකක් වත්

    දැන් කීයද අයියේ 240 (45?)
    අපි ඉපදුනා පරක්කු වැඩිද කියලා හිතෙනවා මෙව්වගේ ගණන් දැක්කම:(