පුලුවන් නම් කවුරුහරි මට උපදෙසක් දෙන්න 
මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන්
අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.
A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම 2020 වත් වෙනව, එතකොට මට වයස 29ක් වෙනව :O, ඉතින් මට BIT කරල ගොඩ යෑමක් තියෙය්ද? මොකද මන් දන්න විදියට BIT කල පලියටම හොද ජොබ් එකක් හොයගන්න බෑ experience එකත් එක්ක තව skills හදා ගන්න වෙනවනෙ
පුලුවන්නම් උපදෙසක් දීල පොඩි sup දෙන්න තීරනයක් ගන්න
Thanks

මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන්
අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම 2020 වත් වෙනව, එතකොට මට වයස 29ක් වෙනව :O, ඉතින් මට BIT කරල ගොඩ යෑමක් තියෙය්ද? මොකද මන් දන්න විදියට BIT කල පලියටම හොද ජොබ් එකක් හොයගන්න බෑ experience එකත් එක්ක තව skills හදා ගන්න වෙනවනෙ
පුලුවන්නම් උපදෙසක් දීල පොඩි sup දෙන්න තීරනයක් ගන්න

Thanks