BIT කරන අය එන්න මෙතෙන්ට

shalithadp

Junior member
  • May 19, 2010
    35
    11
    8
    පුලුවන් නම් කවුරුහරි මට උපදෙසක් දෙන්න :D

    මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන් :( අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.

    A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම 2020 වත් වෙනව, එතකොට මට වයස 29ක් වෙනව :O, ඉතින් මට BIT කරල ගොඩ යෑමක් තියෙය්ද? මොකද මන් දන්න විදියට BIT කල පලියටම හොද ජොබ් එකක් හොයගන්න බෑ experience එකත් එක්ක තව skills හදා ගන්න වෙනවනෙ

    පුලුවන්නම් උපදෙසක් දීල පොඩි sup දෙන්න තීරනයක් ගන්න :D
    Thanks :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    uba bank eke IT job ekak da karanne ? :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ne bro eka tama awla me banu rassawa epa wela tiyenne :(

    ubata BIT karala hariyannath puluwan, therumak nathi wennath puluwan.
    mama nam kiyanne dan wayasa 29yrs nisa field eka maru karan nathuwa commerce/banking side ekenma issarahata yana eka hodai wage.
    anith ayage adahas th balanna
     
    shalithadp

    Junior member
  • May 19, 2010
    35
    11
    8
    ubata BIT karala hariyannath puluwan, therumak nathi wennath puluwan.
    mama nam kiyanne dan wayasa 29yrs nisa field eka maru karan nathuwa commerce/banking side ekenma issarahata yana eka hodai wage.
    anith ayage adahas th balanna

    reply ekata tnx bro :D man tama tiranayak gatte ne poddak me gana danna ayge adahas balalama tiranayak gannawa :D tnx again!
    mage dan wayasa 26yrs anyway :P
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man nam kiyane job ekat tiyan BIT eka part time karana. mko BIT eka aul giyot antimata JOB ekat na ubata.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ne bro eka tama awla me banu rassawa epa wela tiyenne :(

    I know the feeling and pain bro! :sorry: :sorry: :sorry: :sorry:

    මම නම් බැංකු ජොබ් එකෙන් අයින් වුනා..මට එපා වෙලා තිබුනේ උඹට වගේ..හැබැයි මට වයස තිබුනා..අයින් වෙනකොට මට 21 ලබලත් නැහැ..

    Resignation Letter දුන්න දවසේ උදේ ලෙටර් එක දීල හවස දැනගන්න ලැබුනා කැම්පස් එකෙන් බෝට්ටු ලියුමක් ඇවිල්ල කියලා..පස්සේ කැම්පස් ගියා..කැම්පස් යන අතරේම මම නම් BIT එකත් පටන්ගත්තා.. :yes:

    මම නම් උඹට කියන්නේ බැංකුවේ ඉන්න ගමන් මහන්සි වෙලා BIT එක කරපං..Weekends වල වැඩ කරානම් හොඳටම ඇති..හැබැයි හරියට කරන්න ඕනේ..මොකද මුලින් පටන්ගද්දී තියෙන උනන්දුව පස්සේ ටික ටික අඩු වෙනවා..එහෙම නොවෙන්න තමන් වග බලාගන්න ඕනේ :yes:

    BIT එක කරගත්තොත් සමහරවිට උඹට බැංකුව ඇතුලෙම Internal Transfer එකක් ගන්න පුළුවන් වෙයිනෙ IT Department ඒකට..එහෙම නැත්තන් BIT එක අතරේම තනියෙන් ඉගෙනගෙන skill එකක් දියුණු කරගෙන freelancing කරන්න try කරපං :yes: ඉගෙනගන්න දෙයක් පාඩුවක් වෙන්නේ නැහැ..ඒ නිසා මම නම් කියන්නේ BIT එක කොහොමහරි ඉවර කරගන්න..අර විදියට ඩිග්රි එක කරන අතරේ freelancing try කරලා, Degree එකෙන් පස්සේ හිතන්න Field Change/Internal Transfers ගැන :yes: මම නම් recommend කරන්නේ Internal Transfer එකක් හොඳයි කියල මොකද බැංකුවේ තියෙන fringe benefits වටිනා නිසා..මටත් ඔය banking වල operations වල වෙන දේවල් පෙන්නන්න බැහැ :P උඹ Combank නෙමෙයිනේ? :eek:

    A/L Commerce නම් කරේ, දැන් ඉඳන්ම Maths ටිකක් මහන්සි වෙලා ඉන්ටනෙට් එකෙන් සහ පොත් වලින් refer කරලා ඉගෙනගනින්..මම නම් දන්නේ නැහැ..Commerce කරපු ගොඩක් අය කියන්නේ BIT එකේ Maths සබ්ජෙක්ට් දෙක අමාරුයි කියලා..හරියට ඉගෙනගත්තොත් අමාරු නැහැ..දැන් ඕනේ තරම් resources තියෙනවා..

    All the best! :yes: :)

    ප.ලි: මම පොර ටෝක් දුන්නට මම උඹට වඩා බාලයි සහ තවම ඉගෙනගන්නවා අයියේ :rofl: :) :)
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    26 කියන්නෙත් එහැටි වයසකුත් නෙමෙයි මයේ හිතේ. මං දන්නා කීප දෙනෙකුත් ඔය වයසේ BIT කරනවා :yes:
    උඩ කට්ටිය කියල තියෙන විදිහට job එක තියන් part time කරන්න පුලුවන් නම් ටමයි ගොඩක් හොඳ :) කොහොමත් bit පාර්ට් time degree එකක් කියලා ටමයි කියන්නේ :nerd:

    සමහර විට one shot three years වලින් ගොඩ යන්නත් බැරිවෙන්න පුලුවන් එත් ජොබ් එකත් තියන් කියලා ටිනවා වගේ කරොත් අව්ලක් නතිවෙයි :sorry:

    දැන් BIT කරන එක හොඳයි එක අතකින් නැත්නම් පස්සේ 30 දී හිතෙයි අපරාදේ attempt එකක් වත් කරන්න තිබ්බනේ කියලා. :yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    පුලුවන් නම් කවුරුහරි මට උපදෙසක් දෙන්න :D

    මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන් :( අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.

    A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම 2020 වත් වෙනව, එතකොට මට වයස 29ක් වෙනව :O, ඉතින් මට BIT කරල ගොඩ යෑමක් තියෙය්ද? මොකද මන් දන්න විදියට BIT කල පලියටම හොද ජොබ් එකක් හොයගන්න බෑ experience එකත් එක්ක තව skills හදා ගන්න වෙනවනෙ

    පුලුවන්නම් උපදෙසක් දීල පොඩි sup දෙන්න තීරනයක් ගන්න :D
    Thanks :D

    Same Here.Mn umbata wada 1 yr balai.Job eka thmai mtath tiyena lokuma awala.Kranna deyak na ithin dekama karnna wenwa :( :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    reply ekata tnx bro :D man tama tiranayak gatte ne poddak me gana danna ayge adahas balalama tiranayak gannawa :D tnx again!
    mage dan wayasa 26yrs anyway :P

    IT පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් තියෙනවනම් job එක කරන ගමන් BIT එක කරපන්.. කොහොමහරි Weekend එක free කරගෙන class එකකට පලයන් :yes::yes::yes:

    Registration අන්තිම දවස 15 ද කොහෙද :nerd::nerd:
     
    Last edited:

    shalithadp

    Junior member
  • May 19, 2010
    35
    11
    8
    I know the feeling and pain bro! :sorry: :sorry: :sorry: :sorry:

    මම නම් බැංකු ජොබ් එකෙන් අයින් වුනා..මට එපා වෙලා තිබුනේ උඹට වගේ..හැබැයි මට වයස තිබුනා..අයින් වෙනකොට මට 21 ලබලත් නැහැ..

    Resignation Letter දුන්න දවසේ උදේ ලෙටර් එක දීල හවස දැනගන්න ලැබුනා කැම්පස් එකෙන් බෝට්ටු ලියුමක් ඇවිල්ල කියලා..පස්සේ කැම්පස් ගියා..කැම්පස් යන අතරේම මම නම් BIT එකත් පටන්ගත්තා.. :yes:

    මම නම් උඹට කියන්නේ බැංකුවේ ඉන්න ගමන් මහන්සි වෙලා BIT එක කරපං..Weekends වල වැඩ කරානම් හොඳටම ඇති..හැබැයි හරියට කරන්න ඕනේ..මොකද මුලින් පටන්ගද්දී තියෙන උනන්දුව පස්සේ ටික ටික අඩු වෙනවා..එහෙම නොවෙන්න තමන් වග බලාගන්න ඕනේ :yes:

    BIT එක කරගත්තොත් සමහරවිට උඹට බැංකුව ඇතුලෙම Internal Transfer එකක් ගන්න පුළුවන් වෙයිනෙ IT Department ඒකට..එහෙම නැත්තන් BIT එක අතරේම තනියෙන් ඉගෙනගෙන skill එකක් දියුණු කරගෙන freelancing කරන්න try කරපං :yes: ඉගෙනගන්න දෙයක් පාඩුවක් වෙන්නේ නැහැ..ඒ නිසා මම නම් කියන්නේ BIT එක කොහොමහරි ඉවර කරගන්න..අර විදියට ඩිග්රි එක කරන අතරේ freelancing try කරලා, Degree එකෙන් පස්සේ හිතන්න Field Change/Internal Transfers ගැන :yes: මම නම් recommend කරන්නේ Internal Transfer එකක් හොඳයි කියල මොකද බැංකුවේ තියෙන fringe benefits වටිනා නිසා..මටත් ඔය banking වල operations වල වෙන දේවල් පෙන්නන්න බැහැ :P උඹ Combank නෙමෙයිනේ? :eek:

    A/L Commerce නම් කරේ, දැන් ඉඳන්ම Maths ටිකක් මහන්සි වෙලා ඉන්ටනෙට් එකෙන් සහ පොත් වලින් refer කරලා ඉගෙනගනින්..මම නම් දන්නේ නැහැ..Commerce කරපු ගොඩක් අය කියන්නේ BIT එකේ Maths සබ්ජෙක්ට් දෙක අමාරුයි කියලා..හරියට ඉගෙනගත්තොත් අමාරු නැහැ..දැන් ඕනේ තරම් resources තියෙනවා..

    All the best! :yes: :)

    ප.ලි: මම පොර ටෝක් දුන්නට මම උඹට වඩා බාලයි සහ තවම ඉගෙනගන්නවා අයියේ :rofl: :) :)

    Tnx malaya replay ekata :D:D

    නෑ බන් මන් Sampath Bank එකෙ, ඔව් බන් මමත් හිතුවෙ මොන කට්ට හරි කලා job එක කරන ගමන් කොහොම හරි මෙක ගොඩ දාගන්න.උබ දෑන් BIT කරල ඉවරද? Maths සබ්ජෙක්ට් ගෑන උබ දන්න links මොනා හරි තියෙනවනම් දියන්කො.උබ කිව්ව දෙවල් වලට ගොඩක් ඉස්තුති සහො හිත හෑදෙන්න වචනයක් කියන්න එකෙක් හොයා ගන්නත් අමරුයි මෙ කලෙ.:D:yes::yes:
     
    shalithadp

    Junior member
  • May 19, 2010
    35
    11
    8
    26 කියන්නෙත් එහැටි වයසකුත් නෙමෙයි මයේ හිතේ. මං දන්නා කීප දෙනෙකුත් ඔය වයසේ BIT කරනවා :yes:
    උඩ කට්ටිය කියල තියෙන විදිහට job එක තියන් part time කරන්න පුලුවන් නම් ටමයි ගොඩක් හොඳ :) කොහොමත් bit පාර්ට් time degree එකක් කියලා ටමයි කියන්නේ :nerd:

    සමහර විට one shot three years වලින් ගොඩ යන්නත් බැරිවෙන්න පුලුවන් එත් ජොබ් එකත් තියන් කියලා ටිනවා වගේ කරොත් අව්ලක් නතිවෙයි :sorry:

    දැන් BIT කරන එක හොඳයි එක අතකින් නැත්නම් පස්සේ 30 දී හිතෙයි අපරාදේ attempt එකක් වත් කරන්න තිබ්බනේ කියලා. :yes:

    ඔව් bro job එක කරන ගමන් part time කරනව:yes::yes: full try එක ඩෙනව.tnx replay කලට.:D:D:yes:
     
    shalithadp

    Junior member
  • May 19, 2010
    35
    11
    8
    හෙනයා;21116122 said:
    IT පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් තියෙනවනම් job එක කරන ගමන් BIT එක කරපන්.. කොහොමහරි Weekend එක free කරගෙන class එකකට පලයන් :yes::yes::yes:

    Registration අන්තිම දවස 15 ද කොහෙද :nerd::nerd:

    අහ් ඔව් බන් මන් ඉයෙ රෑ ම online application එක submit කරල payment එකත් online
    ම කලා.:D Esoft එකෙ class යන්න බලුවෙ, එක හොදයි නෙද බන්?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow bn wena karanna deyak ne gata aran kohoma hari goda dagamu:D:yes::yes:, uba karanna patan arana da tiyenne? koheda class ehema yanne?

    ane manda ban.................api hihnawa(mamath) bank job hodai ........ stress ekak nathuwa wada karanna puluwan kiyala......

    eth ubala hithanawa bank jiwitheta wada IT jiwithe hodai kiyala......

    ane manda ban..............:confused::confused::confused: