Bookshop ekaka hodai.. Athal ithin... Mama kalubowila panther eke wada kala.. 20k wage hambunath ekka
ela thanks macho

monwada market karannda tiyenneමාකටින් Executive කෙනෙක් විදියට වැඩ කරන්න කැමති නම් කියපන්.. 20,000 ක් දෙන්නම් Basic සහ Comission.
Maasa 3k wage hitiya. Godak welawata customer la na.. Ee welawata AC eka yata nidiyanawa. Ekko kade tiyena poth kiyawanawa. Ekko sellam karanawa.. Ekko kaiya gahanawa.. Mama thama hitapu ekama kolla
Hawasata rupiyal 20 20 dala parata genath kanawa.. Cash register eke salli wadi unoth pahu wenidata ice cream kanawa.. jolly ithin
මාකටින් Executive කෙනෙක් විදියට වැඩ කරන්න කැමති නම් කියපන්.. 20,000 ක් දෙන්නම් Basic සහ Comission.