ජොබ් එකක් ගැන කියහල්ලකෝ

jobseeker

Member
Feb 28, 2017
6
1
0
ජොබ් එකක් ගැන කියහල්ලකෝ

මම හොයන්නේ වැඩි වගකීමක් නැති නිදහස් ජොබ් එකක්.වැඩ කරන අය උපරිම දෙතුන් දෙනෙක් ඉන්න ජොබ් තියනවද?සරල ජොබ් නැද්ද?පඩිය 10000 - 15000/- විතර අවුලක් නෑ.
 
Sep 25, 2010
254
14
0
ela thanks macho

Maasa 3k wage hitiya. Godak welawata customer la na.. Ee welawata AC eka yata nidiyanawa. Ekko kade tiyena poth kiyawanawa. Ekko sellam karanawa.. Ekko kaiya gahanawa.. Mama thama hitapu ekama kolla :shocked:

Hawasata rupiyal 20 20 dala parata genath kanawa.. Cash register eke salli wadi unoth pahu wenidata ice cream kanawa.. jolly ithin
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    මාකටින් Executive කෙනෙක් විදියට වැඩ කරන්න කැමති නම් කියපන්.. 20,000 ක් දෙන්නම් Basic සහ Comission.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මාකටින් Executive කෙනෙක් විදියට වැඩ කරන්න කැමති නම් කියපන්.. 20,000 ක් දෙන්නම් Basic සහ Comission.
    monwada market karannda tiyenne
     
    jobseeker

    Member
    Feb 28, 2017
    6
    1
    0
    Maasa 3k wage hitiya. Godak welawata customer la na.. Ee welawata AC eka yata nidiyanawa. Ekko kade tiyena poth kiyawanawa. Ekko sellam karanawa.. Ekko kaiya gahanawa.. Mama thama hitapu ekama kolla :shocked:

    Hawasata rupiyal 20 20 dala parata genath kanawa.. Cash register eke salli wadi unoth pahu wenidata ice cream kanawa.. jolly ithin

    ado patta

    මාකටින් Executive කෙනෙක් විදියට වැඩ කරන්න කැමති නම් කියපන්.. 20,000 ක් දෙන්නම් Basic සහ Comission.

    monawada karanna tiyenne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කන්ටේනර් සහයක

    පඩිය 24000-30000
    යන්න තමයි තියෙන්නේ වාඩිවෙලා
    ඒ අතර driving ටිකත් ඉගෙන ගත්තහැකි නොමිලේ