පොලිස් අණ නොතකා ධාවනය කිරීම

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    okoma 27 inch apple I mac PCs :sorry:.man kora wela giya

    ෂුවර් එකටම ලංකාවේද? දියුණු වෙනවා නම් හෙන හොඳයි බන්. මෙහෙ ඔක්කොම ඔන්ලින් කරන්න පුළුවන්. හිතපන් උඹේ licence එක නැති උනා කියල කෙලින්ම ඔන්ලින් එකක් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි £20 ගෙවන්න වෙනවා අලුත් එකට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648

    මෙහෙත් ආදායම් බලපත්‍රය ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,318
    67,670
    113
    ෂුවර් එකටම ලංකාවේද? දියුණු වෙනවා නම් හෙන හොඳයි බන්. මෙහෙ ඔක්කොම ඔන්ලින් කරන්න පුළුවන්. හිතපන් උඹේ licence එක නැති උනා කියල කෙලින්ම ඔන්ලින් එකක් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ගෙවන්න වෙනවා අලුත් එකට.

    meheth dan online puluwan ban godak.ekama awula traffic thama.mara time waste ekak wenne pare.:(
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    සිතාසියක් එනවනම් මචන් කොච්චර කාලයක් ඇතුලත ද එන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,318
    67,670
    113
    සිතාසියක් එනවනම් මචන් කොච්චර කාලයක් ඇතුලත ද එන්නේ

    Bayawenne nethuwa idapan ban,godak welawata oka ewanne ne uba dakke nethi hinda kiyala hithala oka amataka karala danawa.onna happagena ehema giyanan nadu dai.okata ewana ekak ne.nadu demmoth ithin gihilla ow swamini kiyala dade gewala waren
     
    • Like
    Reactions: KeBa

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    sithasi samaharawita masa 3k withara giyamath enawa . mage yaluwekge bike ekata ewala thibuna masa 3kata kalin ekk . uta mathakath na . awata passe danne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aulak yanne nethi weyi macho ethana hitapu police job eka paaduwe karana ekek nam aulak yanne naha :yes: eth ithin pannala hoyana dial ekak nam podi getaluwakata muhuna deyi uba echchara aulak yanne nathi weyi :)
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ඔය වගේ වැ‍රැද්දකට ඉතින් කෙලින්ම මරණ දඬුවම තමයි. :lol:

    පිස්සුද බං. කවදාවත් වාහනයක් එලවල නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා. මේකෙ උන් ඔයාව බයකරන්න කියල තියෙන්නෙ. මම අවු 12ක් තිස්සෙ කොළඹ වාහන එලවනව. මට ඔය වගේ දේවල් ඕනෙ තරම් වෙලා තියෙනව. උන් ඕක පස්සෙ එලවන්නෙ නෑ. බය නැතුව හි‍ටු. එකෙක් කියල තිබ්බ කහ ලයිට් එකේ දාපු එක වැරදි කියල. කහ එකේ දාන එක වැරදි නෑ බොල, රතු එකේ දාන එකයි වැරදි. සමහර මෝඩයො ඉන්නව කහ වැ‍ටුන ගමන් බයවෙල ඉද්ද ගැහුව වගේ බ්‍රේක් කරල පිටිපස්සෙ එකාට කියල වද්ද ගන්නව. පිටිපස්ස ඇන ගන්නෙ නැතුව නවත්තන්න බැරි ස්පීඩ් එකක යනවනම්, කහ තියෙද්දි නවත්තන්න එපා. සාමාන්‍ය ස්පීඩ් එකකින් යනවනම් කහ තියෙද්දි ස්ලෝ කරල ඉරට කලින් නවත්තන්න පුලුවන්නම් විතරක් නවත්වන්න.
     
    You contradict yourself :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    the amber signal shall, when shown alone, convey the prohibition that drivers shall not proceed beyond the
    stop line or, if that line is not for the time being visible or if there is no stop line, beyond the nearer of the
    signal facing such traffic, except in the case of any vehicle which, when the signal first appears, is so close
    to the said line or signal that it cannot safely be stopped before passing the stop line or the aforesaid signal.

    -Motor Traffic Act