මාව ඉඳගෙන හිටපු පුටුවෙන් වැටුන බන් !
okoma 27 inch apple I mac PCs
.man kora wela giyaමාව ඉඳගෙන හිටපු පුටුවෙන් වැටුන බන් !
.man kora wela giyaokoma 27 inch apple I mac PCs.man kora wela giya
ෂුවර් එකටම ලංකාවේද? දියුණු වෙනවා නම් හෙන හොඳයි බන්. මෙහෙ ඔක්කොම ඔන්ලින් කරන්න පුළුවන්. හිතපන් උඹේ licence එක නැති උනා කියල කෙලින්ම ඔන්ලින් එකක් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි £20 ගෙවන්න වෙනවා අලුත් එකට.

ekane umbalaa dan lankava gana dan na Scotland Yard Metropolitan Police
monawada kiyalaa hithei lankave dan police vada dakka nam dan okkoma gps
ෂුවර් එකටම ලංකාවේද? දියුණු වෙනවා නම් හෙන හොඳයි බන්. මෙහෙ ඔක්කොම ඔන්ලින් කරන්න පුළුවන්. හිතපන් උඹේ licence එක නැති උනා කියල කෙලින්ම ඔන්ලින් එකක් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ගෙවන්න වෙනවා අලුත් එකට.

GPS නම් හොඳයි, එත් ජරාව කන එක තමා අවුල.
නම්බර් එක දැක්කනම් උඹට සිතාසියක් ඒවි(ෂුවර් නෑ ඉස්සෙල්ල පොලිසියට එන්න කියයිද කියල)
https://www.facebook.com/srilankantrafficviolations/videos/636831973173361/
සිතාසියක් එනවනම් මචන් කොච්චර කාලයක් ඇතුලත ද එන්නේ
head light gahala kiuwata mu yanawane yemak



ඔය වගේ වැරැද්දකට ඉතින් කෙලින්ම මරණ දඬුවම තමයි.
පිස්සුද බං. කවදාවත් වාහනයක් එලවල නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා. මේකෙ උන් ඔයාව බයකරන්න කියල තියෙන්නෙ. මම අවු 12ක් තිස්සෙ කොළඹ වාහන එලවනව. මට ඔය වගේ දේවල් ඕනෙ තරම් වෙලා තියෙනව. උන් ඕක පස්සෙ එලවන්නෙ නෑ. බය නැතුව හිටු. එකෙක් කියල තිබ්බ කහ ලයිට් එකේ දාපු එක වැරදි කියල. කහ එකේ දාන එක වැරදි නෑ බොල, රතු එකේ දාන එකයි වැරදි. සමහර මෝඩයො ඉන්නව කහ වැටුන ගමන් බයවෙල ඉද්ද ගැහුව වගේ බ්රේක් කරල පිටිපස්සෙ එකාට කියල වද්ද ගන්නව. පිටිපස්ස ඇන ගන්නෙ නැතුව නවත්තන්න බැරි ස්පීඩ් එකක යනවනම්, කහ තියෙද්දි නවත්තන්න එපා. සාමාන්‍ය ස්පීඩ් එකකින් යනවනම් කහ තියෙද්දි ස්ලෝ කරල ඉරට කලින් නවත්තන්න පුලුවන්නම් විතරක් නවත්වන්න.

the amber signal shall, when shown alone, convey the prohibition that drivers shall not proceed beyond the
stop line or, if that line is not for the time being visible or if there is no stop line, beyond the nearer of the
signal facing such traffic, except in the case of any vehicle which, when the signal first appears, is so close
to the said line or signal that it cannot safely be stopped before passing the stop line or the aforesaid signal.