Hard Talk with sasliit

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කිඹුලයියා රේඩියෝව වෙනුවෙන් කරපු කැප කිරීම මහන්සි, දන්නේ අහපු අය තමයි. Pathfinder මිත්‍රයට ඒ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ රසය විදගන්න බැරිවීම ගැන මම කණගාටුවෙනවා. ඇහුවනම් Pathfinder සසල හද විල්තෙර ගැනත් ත්‍රෙඩ් එකක් කරයි.
    අනිත් එක මිත්‍රත්වය. කිඹුලා කියන්නේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්න පුලුවන් මනුස්සයෙක්. උපදෙසක් ගන්න පුලුවන් දැනුමැත්තෙක්. ඒ වගේම මේකේ උන්ට පැල්බැදගෙන උදව් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ව මතක් නොකර පුලුවනෑ. සමාජයෙන් කිසිම ප්‍රසංසාවක් නිකං වත් බයකට හෝ වෙනයම් හේතුවකටවත් ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් ඔන්ලයින් සමාජයේ. මිනිස්සුන්ගේ හිත් වලින් ප්‍රසංසනාත්මක අදහස් පල වෙනව නම් ඒක එන්නේ අවංකවමයි. Pathfinder ට තව එළකිරිය ගැන ගොඩක් අධ්‍යයනය කරන්න තියන පාටයි. මේකේ ඉන්න චරිත දාපු ත්‍රෙඩ් වලින් විතරක් තේරුම් ගන්න බෑ.

    මම කට්ටියව ගොඩක් දුරට අධ්‍යයනය කරනවා... මම කිඹුල් අයියට දෙවෙනි හාර්ඞ් ටෝක් එක දුන්නේ ඒ නිසයි....:yes: (පළවෙනි එක ලොක්කට දුන්නේ.... එයා යම් හේතුවක් නිසා ඒක කරන්න අකමැති වුණා....) මම අර විදියට කිව්වේ කස්ටියව අප් කරන්න....;)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    sasage radio nam ahala naha, habai geetha vichara kiyawala thiyenawa. hithila thiyenawa meka aththa adahasada, padha rachakayage adahasa vikurthiyakda kiyala. namuth ohoma ekata uththara deela, ohuta danuna deya thamai ohu liyanne.

    Radio gana katha kaloth mama issellama ahuw You_Knw_me me programme ekak, mata recording eka dunna nisa. ita passe Tharidumj mallige ekak ho dekak ahuwa mathakayi. mokada oya welawata PC ekata log wela raido ahanna welawak thibbe nathi nisa. Namuth radio app ekath ekka dath mamage thel wila anthima hariyedi ahanna purudu una. ekata sasa sehenna udaw karapu bawa dath maama nithara kiywwa.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no: eya mage eka ahanwa. :lol:

    බදින්න කලින් කටෙන් වචනයක් ගන්න තියෙන අමාරුව සහ බැන්දට පස්සෙ කට වහගන්න තියෙන අමාරුව දන්නේ බැදපු අපි වගේ මිනිස්සු තමයි සයෝ... :(:(:(

    දෙමළ චැනල් එකක් දැම්ම වගේ ඇති ගෙදර... :baffled::baffled:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බදින්න කලින් කටෙන් වචනයක් ගන්න තියෙන අමාරුව සහ බැන්දට පස්සෙ කට වහගන්න තියෙන අමාරුව දන්නේ බැදපු අපි වගේ මිනිස්සු තමයි සයෝ... :(:(:(

    දෙමළ චැනල් එකක් දැම්ම වගේ ඇති ගෙදර... :baffled::baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කට්ටියව ගොඩක් දුරට අධ්‍යයනය කරනවා... මම කිඹුල් අයියට දෙවෙනි හාර්ඞ් ටෝක් එක දුන්නේ ඒ නිසයි....:yes: (පළවෙනි එක ලොක්කට දුන්නේ.... එයා යම් හේතුවක් නිසා ඒක කරන්න අකමැති වුණා....) මම අර විදියට කිව්වේ කස්ටියව අප් කරන්න....;)

    :D:D
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sasliit ela kollek :D:D
    ස්තූතියි මචෝ....:D
    ස්තූතියි මචෝ....:D
    උබල නොදැකපු සුපිරි චරිත තව මේකෙ කොච්චර තිබ්බද බන් :yes::yes:
    :yes::yes:
    එල එල :)
    ස්තූතියි මචෝ....:D
    එල... :yes:
    ස්තූතියි මචෝ....:D
    එල එල.
    මෙන්න තවත් එල කොල්ලෙක්
    ස්තූතියි මචෝ....:D
    පරණ ඒවා අවුස්සන කොට ඒ වගේ ගොඩක් චරිත හම්බවෙනවා.... :yes:
    එක අතකට පුංචි නිහතමානි සතුටක් එනවා ඒ වගේ චරිත ආයෙත් මතුකරල ගන්නකොට.... :cool:

    :yes:

    ස්තූතියි මචෝ....:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ..එල එල..
    ස්තූතියි මචෝ....:D
    Blackist_Member වැ ගම්මු ඉන්ටවිව් එහෙකට
    හැබැයි එයිද දන්නේ නැහැ
    මිනිහ අරි ලැජ්ජකරය
    :D:D
    :yes::yes:
    math kalin dakala na
    but keep it up
    ස්තූතියි මචෝ....:D
    aniwa niyama supiri kollek
    ea kale sahena dewal igena gatta buwa gen
    ස්තූතියි මචෝ....:D
    එල එල :)
    ස්තූතියි මචෝ....:D
    :D
    දැන්නම් කියන්නෙම වෙල්ව නැ වෙල්ව නැ වෙල්ව නැ කියල තමයි :rofl::rofl:
    මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත
    ඒ වගේම සෘජු අපක්ෂපාති අදහස් තියෙන්නේ
    :yes::yes:
    :lol: ඕක බොරු කියන්නෙ බං :lol:
    එල එල.....
    ස්තූතියි මචෝ....:D
    නංගි බබෙක් නේද මේ?:rolleyes:

    :growl::growl::sorry::sorry: ස්තූතියි මචෝ....:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාමකාමී අහිංසක ඩෑල් එකක්..
    සුබ පැතුම්...
    ස්තූතියි මචෝ....:D
    ආ සස්ලිට් අංකල්..... :P
    :growl::growl: ස්තූතියි මචෝ....:D
    ඔය පොර වගේ උත්තර ලියලා තිබ්බට නන්ගි බබෙක්ම තමා... පොඩ්ඩ ඇත්නම් හිත රිදවගන්නවා...:dull:
    :growl::growl::sorry::sorry: :D
    හ්ම්... සංවාදයට ටිකක් අදිමදි කලා නම් තමයි... :rolleyes:
    :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මුලින්ම සසාව දැනගත්තේ ගීත විචාර තිබුනු ත්‍රෙඩ් එක කියවලා. පස්සේ රේඩියෝ එකෙන් තවත් අදුර ගත්තා. කිඹුලයියගේන් තමයි සසා කරන රැකියාව දැන ගත්තේ. එතනින් පස්සේ සසා කියන්නේ මගේ කිට්ටුවන්ත හිතවතෙක් උනා.
    සසා කියන්නේ ඉතාම නිහතමානී වගේ සුහදශීලී පුද්ගලයෙක්. මටත් ගොඩක් උදව් කරලා තියනවා.
    ආ.. තව ඉදලා හිටලා මගේ වෝල් එකේ මොනවා හරි කොටලා යනවා. :D

    profilepic35153_2.gif

    ස්තූතියි මචෝ....:D අර ගැසට් එක අවුලක් නෑ මචං.. 2016 ගහපු එකක් .. මිනිස්ට්‍රි එකෙන් ඕකේ කලා :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සසා අයියා කියන්නේ එල කොල්ලෙක් (අංකල් ) කෙනක් ඉස්සර නම් එළකිරි එකේ ඉබ්බෙක් එක්ක සමනල සීන් එකක් තිබුනා හැබැයි
    බැන්දට පස්සේ පූස් පැටියා වගේ උනා බලන්න ඉතින් එකෙත් හැටි. බාලිකා පාසලකට වෙලාම ගුරුතුමා විදියට ඉන්නේ ඇයි කියලා දන්නේ සසාම තමයි :rolleyes: සසා කියන්නේ ළමයි ගොඩකගේ ඇස් පාදන දක්ෂ ගුරුවරයෙක් අපේ එළකිරි එකට හැමදාම වගේ බොක්කෙන් ඉන්න එල කොල්ලෙක්.
    අර Hashan DS කිව්වේ මමද දන්නෙන් නෑ :P ගොඩක් සංතෝසයි මමත් ඔයාගේ ලිස්ට් එකේ එන්න එක ගැන ;)

    profilepic35153_2.gif