Hard Talk with sasliit

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සසා කියන්නේ දෙයක ඇදං යන්න සපෝට් කරන චරිතයක්...කොහොම හරි ගේම ගහන උදව්කාරයෙක්......
රේඩියෝව ආයේ ආරම්භකරන්න කරපු උදව්, බැරි බැරි ගාතේ බිරින්දැත් එක්ක ජීවිතේටම අමතක වෙන්නේ නෑ.....
ඒවගේම තමා මධුවිතට පෙම් බදින, සුසුමකට සසල වන, කදුළකින් කිති කැවෙන හදක් හිමි මනුස්සයෙක්....(මම මනුස්සයෙක් කියල හැදින්වුයේ ඒක තමා නියම හැදින්වීම ඔහු ගැන කරන්න තියන....පොරක්, කොල්ලෙක්....හ්ම්..නෑ.....මනුස්සයෙක්....)

තුදු අයියාහ්.... :love::love::D:D
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට මතකයි කඳුලු පෙර පෙර සසාගේ ගීත විචාර කියෙවුවා.ඊට පස්සේ සසා අයියගෙයි වයිෆ්ගෙයි රේඩියෝ ඇහුවා.අවංකවම මට දැනිච්ච විදියට සංවේදී මනුස්සයෙක්.ආයිත් ගීත විචාර ලියන්න ගත්තනම් හොඳයි.

ස්තූතියි මචෝ....:D
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
sachith [FONT=&quot]වේසි

[/FONT]
[FONT=&quot][FONT=&quot][FONT=&quot]අනිත් උන් වේසි[FONT=&quot]යො නෙවේද එතෝට [/FONT][/FONT][/FONT]:angry::angry::angry::angry:[/FONT][FONT=&quot]

giphy.gif

[FONT=&quot][/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot]
[/FONT][/FONT]

රිදිලා ඕයේ :cool::cool: ස්තූතියි මචෝ....:D
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුපිරි පොරවල් ඔක්කොම දකුනෙ තමයි මචං..!
කාලෙකින් අලුත් නූලකින් දැක්කෙ නැති ,එලකිරියෙ පැරනිම සුපිරිම පොරක්..!

(මං Register උනේ ලගදි උනාට එලකිරිය පැත්තෙ අව්රැදු ගානක් තිස්සෙ ආව ගියා)
Elama👍🆒👊 :yes::yes::yes:

:cool::cool: ස්තූතියි මචෝ....:D