ඔව්.. අපිත් කලින් දැකලා නෑ මෙයාව ....math kalin dakala na
but keep it up

ඔව්.. අපිත් කලින් දැකලා නෑ මෙයාව ....math kalin dakala na
but keep it up

කිඹුලයියා රේඩියෝව වෙනුවෙන් කරපු කැප කිරීම මහන්සි, දන්නේ අහපු අය තමයි. Pathfinder මිත්‍රයට ඒ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ රසය විදගන්න බැරිවීම ගැන මම කණගාටුවෙනවා. ඇහුවනම් Pathfinder සසල හද විල්තෙර ගැනත් ත්‍රෙඩ් එකක් කරයි.
අනිත් එක මිත්‍රත්වය. කිඹුලා කියන්නේ සහෝදරයෙක් වගේ ආශ්‍රය කරන්න පුලුවන් මනුස්සයෙක්. උපදෙසක් ගන්න පුලුවන් දැනුමැත්තෙක්. ඒ වගේම මේකේ උන්ට පැල්බැදගෙන උදව් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ව මතක් නොකර පුලුවනෑ. සමාජයෙන් කිසිම ප්‍රසංසාවක් නිකං වත් බයකට හෝ වෙනයම් හේතුවකටවත් ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් ඔන්ලයින් සමාජයේ. මිනිස්සුන්ගේ හිත් වලින් ප්‍රසංසනාත්මක අදහස් පල වෙනව නම් ඒක එන්නේ අවංකවමයි. Pathfinder ට තව එළකිරිය ගැන ගොඩක් අධ්‍යයනය කරන්න තියන පාටයි. මේකේ ඉන්න චරිත දාපු ත්‍රෙඩ් වලින් විතරක් තේරුම් ගන්න බෑ.
(පළවෙනි එක ලොක්කට දුන්නේ.... එයා යම් හේතුවක් නිසා ඒක කරන්න අකමැති වුණා....) මම අර විදියට කිව්වේ කස්ටියව අප් කරන්න....
දැන් මහත්තයගෙ රේඩියෝ චැනල් එක අහනවද කච කචේ...
![]()

eya mage eka ahanwa. 
eya mage eka ahanwa.
![]()




බදින්න කලින් කටෙන් වචනයක් ගන්න තියෙන අමාරුව සහ බැන්දට පස්සෙ කට වහගන්න තියෙන අමාරුව දන්නේ බැදපු අපි වගේ මිනිස්සු තමයි සයෝ...![]()
දෙමළ චැනල් එකක් දැම්ම වගේ ඇති ගෙදර...![]()







මම කට්ටියව ගොඩක් දුරට අධ්‍යයනය කරනවා... මම කිඹුල් අයියට දෙවෙනි හාර්ඞ් ටෝක් එක දුන්නේ ඒ නිසයි....(පළවෙනි එක ලොක්කට දුන්නේ.... එයා යම් හේතුවක් නිසා ඒක කරන්න අකමැති වුණා....) මම අර විදියට කිව්වේ කස්ටියව අප් කරන්න....


ස්තූතියි මචෝ....sasliit ela kollek

ස්තූතියි මචෝ....

උබල නොදැකපු සුපිරි චරිත තව මේකෙ කොච්චර තිබ්බද බන්![]()


ස්තූතියි මචෝ....එල එල

ස්තූතියි මචෝ....එල...![]()

ස්තූතියි මචෝ....එල එල.
මෙන්න තවත් එල කොල්ලෙක්

පරණ ඒවා අවුස්සන කොට ඒ වගේ ගොඩක් චරිත හම්බවෙනවා....![]()
එක අතකට පුංචි නිහතමානි සතුටක් එනවා ඒ වගේ චරිත ආයෙත් මතුකරල ගන්නකොට....


ස්තූතියි මචෝ......එල එල..

Blackist_Member වැ ගම්මු ඉන්ටවිව් එහෙකට
හැබැයි එයිද දන්නේ නැහැ
මිනිහ අරි ලැජ්ජකරය
![]()


ස්තූතියි මචෝ....math kalin dakala na
but keep it up

ස්තූතියි මචෝ....aniwa niyama supiri kollek
ea kale sahena dewal igena gatta buwa gen

ස්තූතියි මචෝ....එල එල![]()


දැන්නම් කියන්නෙම වෙල්ව නැ වෙල්ව නැ වෙල්ව නැ කියල තමයි
මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත
ඒ වගේම සෘජු අපක්ෂපාති අදහස් තියෙන්නේ
![]()
ඕක බොරු කියන්නෙ බං 
ස්තූතියි මචෝ....එල එල.....

නංගි බබෙක් නේද මේ?![]()



ස්තූතියි මචෝ....
ස්තූතියි මචෝ....සාමකාමී අහිංසක ඩෑල් එකක්..
සුබ පැතුම්...

ආ සස්ලිට් අංකල්.....![]()

ස්තූතියි මචෝ....
ඔය පොර වගේ උත්තර ලියලා තිබ්බට නන්ගි බබෙක්ම තමා... පොඩ්ඩ ඇත්නම් හිත රිදවගන්නවා...![]()




හ්ම්... සංවාදයට ටිකක් අදිමදි කලා නම් තමයි...

sasa aiya gena nodanna ekek ithin EK eke innawada![]()
honda member kenek
![]()



මම මුලින්ම සසාව දැනගත්තේ ගීත විචාර තිබුනු ත්‍රෙඩ් එක කියවලා. පස්සේ රේඩියෝ එකෙන් තවත් අදුර ගත්තා. කිඹුලයියගේන් තමයි සසා කරන රැකියාව දැන ගත්තේ. එතනින් පස්සේ සසා කියන්නේ මගේ කිට්ටුවන්ත හිතවතෙක් උනා.
සසා කියන්නේ ඉතාම නිහතමානී වගේ සුහදශීලී පුද්ගලයෙක්. මටත් ගොඩක් උදව් කරලා තියනවා.
ආ.. තව ඉදලා හිටලා මගේ වෝල් එකේ මොනවා හරි කොටලා යනවා.
![]()
අර ගැසට් එක අවුලක් නෑ මචං.. 2016 ගහපු එකක් .. මිනිස්ට්‍රි එකෙන් ඕකේ කලා 
සසා අයියා කියන්නේ එල කොල්ලෙක් (අංකල් ) කෙනක් ඉස්සර නම් එළකිරි එකේ ඉබ්බෙක් එක්ක සමනල සීන් එකක් තිබුනා හැබැයි
බැන්දට පස්සේ පූස් පැටියා වගේ උනා බලන්න ඉතින් එකෙත් හැටි. බාලිකා පාසලකට වෙලාම ගුරුතුමා විදියට ඉන්නේ ඇයි කියලා දන්නේ සසාම තමයිසසා කියන්නේ ළමයි ගොඩකගේ ඇස් පාදන දක්ෂ ගුරුවරයෙක් අපේ එළකිරි එකට හැමදාම වගේ බොක්කෙන් ඉන්න එල කොල්ලෙක්.
අර Hashan DS කිව්වේ මමද දන්නෙන් නෑගොඩක් සංතෝසයි මමත් ඔයාගේ ලිස්ට් එකේ එන්න එක ගැන
අපේ ආදලේ භාවනාවක් වගේ හලියඉබ්බ ඒ කියන්නෙ mjayanatha [FONT="]එයාවත් මතක් කරන්න [/FONT]
mama baluwa moko me love eka amataka wela kiyala

